මලකඩ කෑ කඩු සමග කළු ඇඳුමින් සැරසී පිවිතුරු හෙළ උරුමය මූසල තෙවසර සමරයි..

January 8, 2018 at 3:00 pm | lanka C news
මලකඩ කෑ කඩු සමග කළු ඇඳුමින් සැරසී පිවිතුරු හෙළ උරුමය මූසල තෙවසර සමරයි..

පිවිතුරු හෙල උරුමය විසින් අද පෙරවරුවේ එම පක්‍ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීය.

ඊට සහභාගී වූ පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු සියළු දෙනා පැමිණ සිටියේ කළු පැහැ ඇදුමින් සැරසීගෙන මලකඩ කෑ කඩු අතේ තියාගෙනයි.

යහපාලන ආණ්ඩුවේ තෙවසර සැමරෙන අද දිනය ඔවුන් විසින් නම් කර තිබුවේ මූසල තෙවසර කියායි.

පසුබිම් බැනරයද වූයේ කළු පැහැයෙනි.

122 views

13 Comments to “මලකඩ කෑ කඩු සමග කළු ඇඳුමින් සැරසී පිවිතුරු හෙළ උරුමය මූසල තෙවසර සමරයි..”

  1. gommanpila says:

    ඒකට මහින්ද මහත්තයගේ කාලෙ තිබ්බ කඩු. හොරු මිනීමරුවො පාතාල කාරයො ඔක්කොම කෑලි කෑලි වලට කැපිල ගියා ඒකට. කොටින්ම කඩු මදි වෙලා කෞතුකාගාරේ තිබ්බ කඩුවත් ඔනේ වුනානේ අපරාද කාරොයොන්ට ශොට් එක දෙන්න

  2. Karu says:

    ආන් බොරු අහු වුණා.
    ඩීල්.ඩීල්.
    ඔය අරන් ඉන්නෙ ජනාධිපති තුමාගෙ කඩුවත් අගේට, ගම්මන්පිල උන්නැහේම.

  3. san says:

    gajamange samayan

Main News