මල්ලිට බැරිනම් අනිත් මල්ලිට. එයාට බැරිනං නෝනට. මේ එංගලන්ත රජ පවුලද.. මහින්දට පසු ජ්‍යේෂ්ඨයා මමයි..- රාජපක්‍ෂ පවුලට වෙල්ගමගෙන් මල්ටිබැරල් ප‍්‍රහාරයක්..[Video]

April 20, 2019 at 10:51 pm | lanka C news
මල්ලිට බැරිනම් අනිත් මල්ලිට. එයාට බැරිනං නෝනට. මේ එංගලන්ත රජ පවුලද..  මහින්දට පසු ජ්‍යේෂ්ඨයා මමයි..- රාජපක්‍ෂ පවුලට වෙල්ගමගෙන් මල්ටිබැරල් ප‍්‍රහාරයක්..[Video]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂවලින් මහින්ද රාජපක්ෂ මහතාට පසු ජේ‍යෂඨත්වය ලැබෙන්නේ තමනට බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ අගලවත්තේ දී පැවති ජනහමුවක් අමතමිනි.

‘දැන් මහත්තයට බැරිනම් අයියට. අයියට බැරිනම් මල්ලිට. ඒ මල්ලිට බැරිනම්් අනිත් මල්ලිට. එයාට බැරිනං නෝනට. නෝනට බැරිනම් තවත් අයියා කෙනෙක් හිටියා. පුතාට බෑ. එංගලන්ත රජ පවුල ද මේ තියෙන්නේ.

ජනාධිපති මැතිවරණය කොට්ඨාස මැතිවරණයක් නෙමෙයි. ජනාධිපතිවරණයෙන් මුළු ලංකාවම එක ඡන්ද කොට්ඨාශයක් වෙනවා.

අපට තිබෙන බහුතරයෙන් ජනාධිපති මැතිවරණය ජයග්‍රහණය කරන්න බෑ’ යයිද ඔහු සඳහන් කළේය.

තමන් මෙරට විධායක ජනාධිපතිවරයා වුවහොත් විධායක ජනාධිපතිධුරය මාස හයක් ඇතුළත අහෝසි කරන බව ද වෙල්ගම මන්ත්‍රීවරයා එහිදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට කියා සිටියේය.

62,498 Viewers

45 Comments to “මල්ලිට බැරිනම් අනිත් මල්ලිට. එයාට බැරිනං නෝනට. මේ එංගලන්ත රජ පවුලද.. මහින්දට පසු ජ්‍යේෂ්ඨයා මමයි..- රාජපක්‍ෂ පවුලට වෙල්ගමගෙන් මල්ටිබැරල් ප‍්‍රහාරයක්..[Video]”

  1. ජේෂ්ඨත්වයට දෙන්න මේක අගවිනිසුරු පට්ටම නෙමේ උන්නැහැ.. මේකට ජනතාවගේ ඉල්ලුම කැමැත්ත වගේම නායකත්වය කප් ගහල පෙන්නන්න ඕනෙ.. ඇමති කාලෙ ප්‍රවාහනයට කරපු එක මයිලක අලුත් දෙයකුත් නෑ .. ඉතින් මොනවැයි පෙන්නන්නෙ සුදුසුකම්?? ඔය සුදු සරමද? හූඑන්පී එක වෙල්විදානෙව ජනාධිපති දැම්මෙ මිලිටරි ඉන්දෙද්දි.. එව්ව හොඳා.. ගෝඨා ඉල්ලන්නෙ විශ්‍රාම ගිහිල්ලත් අවු. ගානකට පස්සෙ ඔක්කොම වැඩ පෙන්නලා…

    • Rasika says:

      Ow muu kala ekama de thamai, Nayana kumariwa pedapu eka…………Muuwa dakinakota otuwage pite giya rajjuruwo mathak wenawa……….

    • sri says:

      welgamaya mokekda rate chanda ganna, kalutaratanam hondai.

    • මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

      රාජපක්ෂ පවුල්වාදයට එරෙහිව කුමාර වෙල්ගම වැනි අයෙක් ඔවුන්ගේ කඳවුර තුලම සිටිනු දැකීම සතුටක්.

      • Gonsun says:

        Sivura galawala oluwe daganing , hora Sangaya

      • ගණිත බුවා says:

        දේවානම් පියතිස්ස රජුගේ පවුල් වාදයේ ප්‍රථිපලයක් ලෙස දුටුගැමුණු කියලා රජෙක් ඇති වුනු එක මහා දුකක්ද?

        • මධුමාධව හෙළපණ්ඩිත says:

          හමිබන්තොට වරාය විවෘත කරන උත්සවයෙදිත් ජැක්සන් ඇන්තනිය ආණ්ඩුවෙ සල්ලි කෝටි ගණනක් ගිලල කිවිවෙ නැතෑ මහින්ද රාජපක්ෂ බුදුහාමුදරුවන්ගෙත් නෑයො කියල.
          උඹත් ඒවගේ ගොබිලෙක්.

        • අපිට නම් එහෙම දුකක් නෑ.හැබැයි ඔය පවුල්වාදයෙන් බිහිවුනු ලංකාවෙ රාජාවලියෙ හැම රජෙක්ම හොඳ නෑ නේද? කීයෙන් කී දෙනාද රටට වැඩක් කලේ? මේත් ඒවගේ කාලකණ්ණි රැලක් වුනොත් රටට මොකද වෙන්නෙ?
          මොකද මේ අයගෙ ඉතිහාසෙ අපිට අමතක නෑනෙ.සොහොන් කොත් පවා මහජන මුදලින් හැදුවා. මිනී මැරුවා. උද්ඝෝෂණ වලට වෙඩිතියලා මිනිස්සු මැරුවා. රටේ මර්මස්ථානවල පාරවල් වහල රේස් පැද්ද. දුටුගැමුණු කියන්නේ ඒ වගේ පුතෙක්, සහෝදරයෙක්ද?
          ඉතිහාසෙ බිහිවෙච්චි ශ්‍රෙෂ්ඨ රජකෙනෙක් මේ දැන් ඉන්න කාලකණ්ණින්ට සම කරන්න එපා.

    • බන්ඩා says:

      ඇත්තටම වේල්ගම පොහොට්ටුවෙ ජේෂ්ඨ තියා සමාජිකයෙක් වත් නෙවෙය්. වේල්ගම ජේෂ්ඨම සාමාජිකයා වන්නේ ශ්‍රිලනිප නිසා එහි ජනාධිපති අපේක්ෂක කම ඉල්ලා සටන් වැදිය යුතු යය් පොහොට්ටුවෙ අපි ඔහුට යෝජනා කරමු.

    • එහෙනම් මේක එංගලන්ත රජපවුලද? උන්ගෙ පවුලෙ එවුන් විතරද නායකයො? වහල්ලුන්ටම හොඳයි.

      • විස්කි මැඩම් says:

        වහල්ලු කිවුවේ රනිල් හාමුගේ වලවුවේ අයටද ඇලෝසියස් හාමුගේ වලවුවේ අයටද?

  2. මාතර සුනිල් says:

    කොහොමත් ගෝටා තමයි අපිට ඕන. ඔහේට මහින්ද කැමැත්ත දුන්නත් අපි නෑ. ඔහේට වෙන්නේ 2015 මහින්ද සමරසිංහට, විජිතමුනිට වෙච්ච වැඩේ තමයි. පුළුවන් නම් රනිල්ගෙන් ටිකට් එක ඉල්ල ගන්න.

    • Analyst says:

      If you look back even the Past history of Our country ,it had been the practice . Just recall the D.S.Senanayake and Dudley Senanayake, J.R. and his nephew Ranil ,then in the S.L.F.P., S.W.R.D.Bandaranaike ,Mrs. Sirimavo Bandaranaike ,Chandrika Kumaratunge.Even in India Sri Nehru, Mrs. Indira Gandhi ,Rajiv Gandhi,Raul Gandhi, In Pakistan Zulphikar Ali Bhutto,Benazir Bhutto,in America Senior and Junior Bush . No matter ,so long as people like them.They got to be elected by the people.

  3. රයිගමයා says:

    ලංකාවේ ජනාධිපති වෙන්න උඹ? හැකෑස්, හැකෑස්, හැකෑස්. කවුරු හරි එකෙක් ඉන්නත් එපැයි ඉඳල හිටල හරි අපිට ආතල් එකක් දෙන්නත්. දැන් රජ සූට් එහෙමත් මහල ඉවරැයි? රජකම ගන්න එන්නේ කොහොමැයි? නයනා කුමාරි එකේ නැගලද? යකෝ ජනාධිපති වෙන්නේ පක්සේ සීනියෝරිටි එකට නෙවෙයි ගොනෝ. රටේ ජනතාවගේ කැමැත්ත මතයි. උඹත් ඔය හාමුගේ රෙදි හෝදන කොන්තරාත්තු අරගෙන අපිත් දන්නවා.

  4. ජේෂ්ඨත්වය කියන්නේ එක සාධකයක් විතරයි,රටෙි ජනතාව අයෙත් අත්හදාා බලන්න වස බොන්න කැමති නෑ එක පාරක් බිවුවා වගේ,ප්‍රවාහන ඇමති වෙලා ඉන්න කල් කරපු මගුලක් තියේද රටට,ජනතාවට සැප පහසුවට යන්න එක බස් එකක් ගෙනාවද රටට,කටින් බතල හිටෙවුවට වැක් නැ වැඩ බැරි නසි⁣ෙ

  5. හෙලයා says:

    වේල්ගමයගෙ නිර්නායක රටට කොහොම වෙතත් ඌ කොටු පනින ඌගෙ හොර ගෑනුන්ට නම් හොඳය්.

  6. සකල බුජං says:

    ඔයා ඔය කෝච්චියකට පෙට්ටියක් හයි කරගෙන ඔයාට ඕන නමක් ඒකට දාගෙන ඔයාට ඕන වෙලාවට ඒක පදවන්න.අපට ඒක අදාල නැහැ,තියෙන බහුතරයෙන් දිනන්න අපි වග බලා ගන්නම්. ඔයා ඉල්ලුවොත් ඇපත් කැන්සල් ආයිබොවං.

  7. RANAVIRUWA says:

    meyakaranne u n p yata kadeyana aka

  8. Chandaprema says:

    මේ ගෙම්බා පිම්බිලා පිම්බිලා පිපිරිලා මැරෙන්නයි යන්නෙ.

  9. Parakum says:

    Srilankan BUFFLOs please note decades of governance by BANDARANAYAKEs DYNASTY made this country ungovernable. Do you want this to happen again under Rajapakse DYNASTY.

  10. Nandasoma says:

    මේක ශ්‍රී ලංකාව කියල මේ යකාට තේරෙන්නෙම නැද්ද?
    56 ඉඳල බණ්ඩාරනායක පවුල, ඊටත් කලින් සේනානායක පවුල, ප්‍රේමදාසල, ……

    දැන් රාජපක්ෂල…….

    මේක දේශපාලනේ ලක්ෂණයක්….

    අනික, රට ඉල්ලන්නෙත් ගෝටාභය නේද??

    රටේ ප්‍රශ්ණ විසඳන්න පුලුවන් කාටද කියල ජනතාව දන්නව……

    හොරුන්ට රට භාර දීල බලාගෙන ඉන්න බැහැ…..!!!

    • රයන් says:

      රටේ ඉන්න කොටසක්ලිං මැඩියො වගේ දූපත් මානසිකත්වයෙ ඉන්න බයියො රැලක්. උන්ට වහල් හිමියයි, පවුලෙ අයයි හැර ලෝකයක් නෑ.

  11. blla says:

    onna balla mallen eliyata panna.

  12. amaris aiya says:

    මේ නූගත් කාළකන්නි මිනිහාට ඩයස්පෝරා NGO කාරයන්ගෙන් බර ඩොලර් පොට්ටනියක් හම්බුවෙලා තියෙන බව පැහැදිලියි…

    • හොර මහ බයියට විරුද්දනම් ඩයස්පෝරා…
      උන්ට පක්ෂ නම් දේශප්‍රේමී, ජාත්‍යාලයෙන් ඔද වැඩුනු එකෙක්.
      හැබැයි දේශද්‍රෝහී කියල බයියො කියන මේ ආණ්ඩුව බිම් අඟලක් පිටරටට විකුණුවෙ නෑ.
      දේශප්‍රේමී මහ බයියයි, උගෙ සනුහරෙයි ශ්‍රැන්ගිලා සින්නක්කරව චීනෙට වික්කා, පෝර්ට් සිට් එක වික්කා, ඇමරිකන් ඩෝල් සමාගමට අක්කර දහස් ගානක් සින්නක්කරව වික්කා.
      එතකොට ⁣කවුද ඩයස්පෝරා? කවුද දේශ ද්‍රෝහී?
      මම දේශප්‍රේමී කියල පපුවට ගහගත්තෙ නැතුවට ඇත්ත දේශප්‍රේමී කවුද කියල බුද්ධිමත් ජනතාව දන්නවා.

  13. Malvathu Asgiri Girigoris says:

    මේ කකුල් දෙකේ බුරුවාට තේරෙන්නේ නෑ ඌ ඉල්ලුවොත් අන්ත පරාජයක් ලැබෙන බව.

    මහින්ද මහත්තයෝ මේකව අස්කරල දාපන්. නැත්නම් මු කරන හානිය නිසා උඹලටත් පරදින්නයි වෙන්නෙ.

  14. Sadda says:

    මෙයා හිතාගෙන හිටියෙ ඊලගට ජනාධිපති වෙන්න. ජනාධිපතිවරණය 2010 දින්නෙ ජේවීපිය ඉදලා නොවේ. රටට ආදරේ කරන උන් 51%ක් අනිවාර්යයෙන් ඉන්නවා. ඒ හොදටම ඇති.

  15. රටට හිතැති says:

    :”ගෙම්බෙක් ගිය උඩ” කිව්වලු! යකෝ ඔකොටම ඉස්සරින් ඔය සරම හරියට සුද්ද කරහන්! පඳුරු අස්සේ රිංගල ඔන්න ඕක පුරාම තුත්තිරි. මඩ ගාගෙන තුතිතිරි පුරෝගෙන නන්නත්තාර වෙච්චි බොට ඉතිං මොන “මහ විදානේ” පට්ටමක්ද බොල!

  16. ranawiruwa says:

    KAWDA YAKO UBA KIYANA DEWAL AHANNE HALPARUWA

  17. Alapaluwa says:

    හලෝ තමුසේට දෙනවා කියන්නේ ආයි අත්මගනනකට ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහා පොහොට්ටුව නැගිටිනවා නොවෙයි. ඒකනිසා මෝඩ ගොන් අමන කථා නොකියා දෙනදෙයක් කළා වෙනදෙයක් බලාගෙන සිටියොත් අපි සියළුම දෙනාගේ යහපතට හොඳයි.

  18. Gonsun says:

    Ane Welgoyyo, thamuse Railluwata 3000k dala eka bankoloth kara, Ctb.ekata thamusege malli lawwa anawashya badu import kala,.ekata Naduwak thiyanawa neda.
    Ratama kanne natuwa mullakata wela oya Naki araka pirimeda meda hirivetenakan sitiyoth narakada?

  19. Aurora says:

    මොහු කොතරම් මන්දබුධිකයෙක්ද කියන එක මේ කරන මෝඩ ප්‍රකාශවලින්ම සනාථ කරනවා. ගෝඨාභය රාජපක්ෂට මිනිස්සු කැමති මහින්ද මහතාගේ සහෝදරයා වීම නිසාම නොවේ. ආරක්ෂක ලේකම් ලෙස ඉතා කෙටිකලකින් පෙන්වන ලද අති සාර්ථකත්වය නිසා. UDA හරහා කොළඹ නගරයේ සංවර්ධනය ඉතා ඉහලින් කරලා පෙන්වපු නිසා. එලිය සහ වියත් මඟ ඔස්සේ තමුන්ට හොඳ වැඩපිළිවෙලක් තියනවා කියා අපට සහතිකයක් දුන්න නිසා, රටේ සිටින ඉහලම විද්වතුන් සම්බන්ධ කරගෙන එලිය සහ වියත් මඟ ඔස්සේ ජනතාව තුල විශ්වාසයක් ඇතිකළ නිසා. කිසිදා UNP යට එරෙහි කඳවුරේ බලයට සහ එකමුතු කමට අභියෝගයක් සහ හානියක් වන කිසිවක් කියා හෝ සිදුකර නැති නිසා.
    නමුත් කුමාර වෙල්ගම ඔය සියළුම කරුණු කාරණා වලින් ඍණ ලකුණු උපයාගෙන තියෙන්නේ. ඒ නිසා අබ ඇටයක තරම් හෝ මොලයක් තියේනම් නිහඬ වන්න. රනිල්ගේ හෝ UNP කොන්ත්‍රාත් එකක්නම් කරන්නේ දිගටම කරගෙන ගොස් UNP ලැයිස්තු මන්ත්‍රීකමක් 2020 චන්දෙන් ලබාගන්න.

  20. Nim says:

    ANNA PAW
    THAWAMA LEDEE
    HODA NAHA NEEDA ?

  21. සීගිරි says:

    බටහිර හාම්පුතාලත් එක්ක එකතු වී අපේ ලක් මාතාව සමූහ දූෂණයට ලක් කල මේ සමූහ දූෂකයන්ට නැවතත් නොරැවටෙමු.සිය බටහිර ස්වාමීන් යටතේ මේ අය දාසයන් පමණි…දාසයන්ට කල හැකි වෙනසක් නැත.
    අර්බූදය ඇත්තේ ශ්‍රී ලංකාව බටහිර නව යටත් විජිතයක් වශයෙන් තවමත් පැවතීම තුලයි.
    යටත් විජිතයේ හිමියන්ගෙන් කටයුතු තම අතට ගැනීමට ජනතාවට ඇති එකම මග නව යටත් විජිත රාජ්‍යය පෙරලා දමා ශ්‍රී ලාංකික ජනතාව ජනතාවට බලය ලැබෙන මහජන සමූහාණ්ඩුවක්(People’s Republic) ස්තාපිත කිරීම පමණි.මීට වෙනස් වූ අනෙක් සියලුම විකල්ප මළ විකාර බවට කාලය විසින් අනේක වාරයක් ඔප්පු කර හමාරය.

  22. UNP GAL IBBA says:

    තමුසේ ඕයි ජේෂ්ටයා කියලා තමුසෙට දෙන්න ඕනමද තමුසේ ජනප්‍ර්‍ය වෙලා ඉන්නේ ගැණු බිස්නස් වලට රටක් ගෙනියන්න පුලුවන් එකෙකුට දීපන් කොරන්න උඹ ආවොත් චංඳ ලක්‍ෂ 25ක් වත් ගන්නේ නැත රනිල් මාමාගෙන් ඉල්ලපන් චූඇන්පී පොදු අපේක්‍ෂකයා වෙන්න​????

  23. Waruna says:

    Ane me oya jeshtaya kiyala oyata chande denna apita mole amaruwaka née thamuse wage ekekuta chande denna api harak newi rajapakshala gen passe thamseta godak issarahin wimal wage aya innawa

  24. සදා ලෝක පූජිත says:

    ඔබතුමා ඕකුන්ට තරු පේන්නත් එක්ක ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරඟ කර පෙන්වන්න.

  25. Suren says:

    තොපි කුලල් කාගනිල්ල , පර හැත්ත

  26. n.s fasions kurunegala says:

    munge garge a/c wal ballo mun sepa widiina awa parathrayel

  27. puncha says:

    Ada ratata gota weni nirbeethe kenek uwamanai.. Ada balapiya ke denek marunada bomba pupurala. aparade umbala wage un thamai ahuwenna thibune.

  28. Marusira says:

    යකෝ ජනාධිපතිවෙන්න තෝ මොනවද රටට කලේ කියපංබලන්න අර නිලියක් එක්ක පිස්සු කෙලියා වෙිරහැර බස්ඩිපෝ එකට කියලා ගෙන්නපු පාර්ටිස් වලට මාටිය ගැහුව හිරිකිතයි යකොෝ තෝ වගේ පාහරයෙකු ජනාධිපති කරවන්න පුලුවන්ද කියලි උඹම ටිකක් හිතල බලපංකෝ වනචරයා

  29. Walgamaya says:

    Engalanthe raja pawulata wediya sewayak Rajapaksha pawula karala dunna. Awurudu 30ka yuddhaya awurudu 3 n iwara karala ratata nidahasa labala dunna. Kotingen rata bera gaththa. Engalanthe raja pawula karapu yuddhaya mokakda. Ebawin Rajapaksha pawula rate janathawat watinawa.

  30. Leon Ma says:

    Self overrated mangy mongrel .

Main News