මල්ලිට බැරිනම් අනිත් මල්ලිට. එයාට බැරිනං නෝනට. මේ එංගලන්ත රජ පවුලද.. මහින්දට පසු ජ්‍යේෂ්ඨයා මමයි..- රාජපක්ෂ පවුලට වෙල්ගමගෙන් මල්ටිබැරල් ප්‍රහාරයක්..[Video]
April 20, 2019 at 10:51 pm | lanka C news![මල්ලිට බැරිනම් අනිත් මල්ලිට. එයාට බැරිනං නෝනට. මේ එංගලන්ත රජ පවුලද.. මහින්දට පසු ජ්‍යේෂ්ඨයා මමයි..- රාජපක්ෂ පවුලට වෙල්ගමගෙන් මල්ටිබැරල් ප්‍රහාරයක්..[Video]](https://lankacnews.com/wp-content/uploads/2019/02/Welgama.jpg)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂවලින් මහින්ද රාජපක්ෂ මහතාට පසු ජේයෂඨත්වය ලැබෙන්නේ තමනට බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ අගලවත්තේ දී පැවති ජනහමුවක් අමතමිනි.
‘දැන් මහත්තයට බැරිනම් අයියට. අයියට බැරිනම් මල්ලිට. ඒ මල්ලිට බැරිනම්් අනිත් මල්ලිට. එයාට බැරිනං නෝනට. නෝනට බැරිනම් තවත් අයියා කෙනෙක් හිටියා. පුතාට බෑ. එංගලන්ත රජ පවුල ද මේ තියෙන්නේ.
ජනාධිපති මැතිවරණය කොට්ඨාස මැතිවරණයක් නෙමෙයි. ජනාධිපතිවරණයෙන් මුළු ලංකාවම එක ඡන්ද කොට්ඨාශයක් වෙනවා.
අපට තිබෙන බහුතරයෙන් ජනාධිපති මැතිවරණය ජයග්‍රහණය කරන්න බෑ’ යයිද ඔහු සඳහන් කළේය.
තමන් මෙරට විධායක ජනාධිපතිවරයා වුවහොත් විධායක ජනාධිපතිධුරය මාස හයක් ඇතුළත අහෝසි කරන බව ද වෙල්ගම මන්ත්‍රීවරයා එහිදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට කියා සිටියේය.
බටහිර හාම්පුතාලත් එක්ක එකතු වී අපේ ලක් මාතාව සමූහ දූෂණයට ලක් කල මේ සමූහ දූෂකයන්ට නැවතත් නොරැවටෙමු.සිය බටහිර ස්වාමීන් යටතේ මේ අය දාසයන් පමණි…දාසයන්ට කල හැකි වෙනසක් නැත.
අර්බූදය ඇත්තේ ශ්‍රී ලංකාව බටහිර නව යටත් විජිතයක් වශයෙන් තවමත් පැවතීම තුලයි.
යටත් විජිතයේ හිමියන්ගෙන් කටයුතු තම අතට ගැනීමට ජනතාවට ඇති එකම මග නව යටත් විජිත රාජ්‍යය පෙරලා දමා ශ්‍රී ලාංකික ජනතාව ජනතාවට බලය ලැබෙන මහජන සමූහාණ්ඩුවක්(People’s Republic) ස්තාපිත කිරීම පමණි.මීට වෙනස් වූ අනෙක් සියලුම විකල්ප මළ විකාර බවට කාලය විසින් අනේක වාරයක් ඔප්පු කර හමාරය.
තමුසේ ඕයි ජේෂ්ටයා කියලා තමුසෙට දෙන්න ඕනමද තමුසේ ජනප්ර්ය වෙලා ඉන්නේ ගැණු බිස්නස් වලට රටක් ගෙනියන්න පුලුවන් එකෙකුට දීපන් කොරන්න උඹ ආවොත් චංඳ ලක්ෂ 25ක් වත් ගන්නේ නැත රනිල් මාමාගෙන් ඉල්ලපන් චූඇන්පී පොදු අපේක්ෂකයා වෙන්න????
Ane me oya jeshtaya kiyala oyata chande denna apita mole amaruwaka née thamuse wage ekekuta chande denna api harak newi rajapakshala gen passe thamseta godak issarahin wimal wage aya innawa
ඔබතුමා ඕකුන්ට තරු පේන්නත් එක්ක ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරඟ කර පෙන්වන්න.
🙂 🙂 🙂
තොපි කුලල් කාගනිල්ල , පර හැත්ත
munge garge a/c wal ballo mun sepa widiina awa parathrayel
Ada ratata gota weni nirbeethe kenek uwamanai.. Ada balapiya ke denek marunada bomba pupurala. aparade umbala wage un thamai ahuwenna thibune.
යකෝ ජනාධිපතිවෙන්න තෝ මොනවද රටට කලේ කියපංබලන්න අර නිලියක් එක්ක පිස්සු කෙලියා වෙිරහැර බස්ඩිපෝ එකට කියලා ගෙන්නපු පාර්ටිස් වලට මාටිය ගැහුව හිරිකිතයි යකොෝ තෝ වගේ පාහරයෙකු ජනාධිපති කරවන්න පුලුවන්ද කියලි උඹම ටිකක් හිතල බලපංකෝ වනචරයා
Engalanthe raja pawulata wediya sewayak Rajapaksha pawula karala dunna. Awurudu 30ka yuddhaya awurudu 3 n iwara karala ratata nidahasa labala dunna. Kotingen rata bera gaththa. Engalanthe raja pawula karapu yuddhaya mokakda. Ebawin Rajapaksha pawula rate janathawat watinawa.
Self overrated mangy mongrel .