මල්වත්තට දැන් තේරෙයි.. බුදු දහම වනසන කුමන්ත්‍රණයක් ඇති බව කියයි…
October 21, 2016 at 4:40 pm | lanka C news
මෙරට චිරාත් කාලයක් තිස්සේ පැවත එන ථෙරවාදී බුදු දහම වනසා දැමීමේ කුමන්ත්‍රණයක් ඇමරිකානු සීඅයිඒ ආදී සංවිධානය හරහා ක්‍රියාත්මක වන්නේ යයි මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දික්කුඹුරේ විමලධම්ම හිමියෝ පවසති.
මහනුවරදී පැවති උත්සව සභාවක් අමතමින් උන් වහන්සේ කියා සිටියේ මහ නාහිමිවරැන් හමුවට මොන මැති ඇමති පැමිණි වැද වැටී, හිස කසමින් පලතුරැ වට්ටි දී කතා කලද මේ ගැන හොද අවබෝධයකින් කටයුතු කල යුතු බවයි.
Lucky M , u are very great.