මල්වත්තත් බදු බරෙන් රත්වෙයි… බදු අඩු කරන්නැයි මුදල් ඇමතිට මල්වතු මහ නාහිමි කියති..
February 6, 2017 at 4:40 pm | lanka C news
අද වන විට රජය විසින් පනවා ඇති බදු බර ජනතාවට දරාගත නොහැකි නිසා බදු අඩු කර සහන ලබා දෙන්නැයි මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්රී සුමංගල නාහිමියෝ මුදල් ඇමැති රවී කරුණානායක මහතාට කියා සිටියහ.
උන් වහන්සේ එසේ සදහන් කලේ මුදල් ඇමතිවරයා අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථාවේදීය.
මුදල් ඇමතිවරයා ඊට ප්රතිචාර ලෙස කියා සිටියේ ඉදිරි මාස හය හතක කාලය තුල බදු අඩුකර ජනතාවට සහන සලසන බවයි.
Parayaa…