මල්වත්තත් බදු බරෙන් රත්වෙයි… බදු අඩු කරන්නැයි මුදල් ඇමතිට මල්වතු මහ නාහිමි කියති..

February 6, 2017 at 4:40 pm | lanka C news
මල්වත්තත් බදු බරෙන් රත්වෙයි… බදු අඩු කරන්නැයි මුදල් ඇමතිට මල්වතු මහ නාහිමි කියති..

අද වන විට රජය විසින් පනවා ඇති බදු බර ජනතාවට දරාගත නොහැකි නිසා බදු අඩු කර සහන ලබා දෙන්නැයි මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ මුදල් ඇමැති රවී කරුණානායක මහතාට කියා සිටියහ.

උන් වහන්සේ එසේ සදහන් කලේ මුදල් ඇමතිවරයා අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථාවේදීය.

මුදල් ඇමතිවරයා ඊට ප‍්‍රතිචාර ලෙස කියා සිටියේ ඉදිරි මාස හය හතක කාලය තුල බදු අඩුකර ජනතාවට සහන සලසන බවයි.

130 views

12 Comments to “මල්වත්තත් බදු බරෙන් රත්වෙයි… බදු අඩු කරන්නැයි මුදල් ඇමතිට මල්වතු මහ නාහිමි කියති..”

  1. බන්ඩයියා says:

    කොලපාට කන්නඩියෙන් බලන මහානායක හාමුදුරැවන්ටත් බදු බරට රත් උනේ මොකද? බොන්ඩ් මගඩිය ගැන නම් කතාවක්වත් නැහැ. ඒකෙත් හැටි පුංචි අම්මපා!

  2. Pachaya says:

    Solutions are very simple. Eat krotan leaves until they reduce taxes. Dhana for flower garden could be kos kola

  3. යුක්තිය says:

    රවීන්ද්‍ර කරැනානායගම් ඉදිරි මාස 6න් පසු බදු බර අඩු කරල මාසයක් පහු වෙලා දෙගුණයක් බදු ගහන්න කල්පනාව….කොහෙන් ගියත් ටොයිය සෙට් කරපු වලේ හැමෝටම වැටෙන්න වෙනව…..

  4. pp says:

    UNP sihina loken piyawi lowata awith.

  5. kamasiri Kuruwita says:

    ඇයි මුදල් ඇමතිට විතරක් ? රනිල් ටයි ම්යි3ටයි ත් කිව්වොත් මොකද ? එයාලගේ උපදෙස් අනුවනේ මුදල් ඇමතිය ඔක්කොම කරන්නේ . මිනිහ කරන හැම දේටම ලොක්කෝ දෙන්නම සම්බන්දයිනේ . තව බෙන්ස් එකක් ලැබුනොත් ඔය ලෙඩේ හරියයි නේද ? මෙහෙම සිරිකොත ගැත්තෙක් නායක වුනේ බෞද්ධයාගේ කරුමෙටම තමයි.

  6. DUSITHA MUDAL EMATHI says:

    Within six months all our welth will be robbed by him and his corrupt official

  7. shantha dissanayake KURUt says:

    benz eka daneena be kiwada

  8. Krishantha says:

    This Malwattha man don’t know how people live. He gets everything free. He can give away all the money and gold stuff in his coffers. Shameful behaviour.

    • asaranaya says:

      වම්බොට්ටලාට දානෙ ගෙන්න ඔනේ ක්‍රොටන් කොල කොස් කොලවලින් පිලියෙල කරලා,
      මාස් 7 යි නේද බන්

  9. sakunthalaa says:

    Kolamba malwaththda? peradeniye malwaththada? appuhamiye?

  10. rangana says:

    wow…me malwatu gariya … agamattawth….doratu palawath..wiswasi neyda…?nodokin mhemath sangayo…

Main News