මල්වතු-අස්ගිරි නාමිහි ඉල්ලීම ඉවතට.. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව ජනපති කියයි…

April 10, 2017 at 10:00 am | lanka C news
මල්වතු-අස්ගිරි නාමිහි ඉල්ලීම ඉවතට.. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව ජනපති කියයි…

2015 පැවති ජනාධිපතිවරණයේදි ජනතාවට පොරොන්දු වු ආකාරයෙන්ම විධායක ජනාධිපති ධූරය අහෝසි කරමින් ජනතා බලාපොරොත්තුව ඉටුකරන බවත් එය තව දුරටත් පවත්වාගෙන යාම ජනතා පොරොන්දුවට පිටුපෑමක් බවත් ජනාධිපතිවරයා විසින් මහනාහිමිවරුනට පවසා ඇති බව එජාප හිතවාදී වෙබ් අඩවියක් විසින් වාර්තා කර ඇත.

ඇතැම් මාධ්‍ය විසින් ජනාධිපතිවරයාගේ එම ප‍්‍රකාශය විකෘති කර පල කර ඇති බවස එම වාර්තාවේ දැක්වෙයි.

අදාල වාර්තාව මෙතනින්

188 views