මල්වතු-අස්ගිරි මහානාහිමිවරුන්ට අවනම්බු කල අගමැති රනිල් ගැලපෙන්නේ චිත‍්‍රපටියකට පමණයි..

December 26, 2016 at 1:03 am | lanka C news
මල්වතු-අස්ගිරි මහානාහිමිවරුන්ට අවනම්බු කල අගමැති රනිල් ගැලපෙන්නේ චිත‍්‍රපටියකට පමණයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් ඊයේ දිනයේ කරන ලද ප‍්‍රකාශයෙන් මල්වතු-අස්ගිරි මහානායක හිමිවරුන්ට අවනම්බු කල බව පැවිදි හඬ සංවිධානය පවසයි.

එම සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ අගමැතිවරයා ගැලපෙන්නේ පාර්ලිමේන්තුවට නොව චිත්‍රපටියක පමණක් බවයි.

41 views

17 Comments to “මල්වතු-අස්ගිරි මහානාහිමිවරුන්ට අවනම්බු කල අගමැති රනිල් ගැලපෙන්නේ චිත‍්‍රපටියකට පමණයි..”

  1. kala says:

    මිනිහා සුපර් මෑන් වෙන්න ගිහින්, පස්ස බිම ඇනගෙන

  2. upul says:

    ගණන් ගන්න එපා හාමුදුරුවනේ, කොහොමත් මෙයාගේ නට් ලුස්, වතාවක් පාර්ලිමේන්තුවේ එහාට මෙහාට වැද වැද මහින්ද සරණන් ගච්චාමි කියමින් දෙඩුව්වා මතකද? මේකට කියන්නේ පව් කාරකම කියලා. ආගමක් ධර්මයක්, රටක්, ජාතියක් ගැන වටිනාකමක් නැති නිකමෙක් වීම මහා පව් කාර කමක්

  3. sarath says:

    ඔය මිනිහ තාමත් ක්‍රිස්තියානි කරය. පන්සිල් ගන්නේ අපට පෙන්න. ආයේ අස්ගිරි මල්වතු ගියත් පන්සිල් එකක් නැ රනිල්ට

  4. nanayakkara says:

    පරචිත්ත විඥානය නැතත් මිනිහා සහ නරියා හදුනා ගැනීමටවත් ඉල්ලංකාවේ බුද්ධ පුත්‍රයන්ට නොහැකි වීමයි දේශයේ විනාශයට මුල

Main News