මල්වතු-අස්ගිරි මහානාහිමිවරුන්ට අවනම්බු කල අගමැති රනිල් ගැලපෙන්නේ චිත‍්‍රපටියකට පමණයි..

December 26, 2016 at 1:03 am | lanka C news
මල්වතු-අස්ගිරි මහානාහිමිවරුන්ට අවනම්බු කල අගමැති රනිල් ගැලපෙන්නේ චිත‍්‍රපටියකට පමණයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් ඊයේ දිනයේ කරන ලද ප‍්‍රකාශයෙන් මල්වතු-අස්ගිරි මහානායක හිමිවරුන්ට අවනම්බු කල බව පැවිදි හඬ සංවිධානය පවසයි.

එම සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ අගමැතිවරයා ගැලපෙන්නේ පාර්ලිමේන්තුවට නොව චිත්‍රපටියක පමණක් බවයි.

57 views

17 Comments to “මල්වතු-අස්ගිරි මහානාහිමිවරුන්ට අවනම්බු කල අගමැති රනිල් ගැලපෙන්නේ චිත‍්‍රපටියකට පමණයි..”

  1. asaranaya says:

    හාමුදුරුවනේ ඌ පින්ගුත්තරයා හොඳයි චිත්තරපටි රඟපාන්න නොවෙයි ගැලරියෙ ඉඳන් විසිල් ගහන්න

  2. ගමරාළ says:

    ඕක ඉතින් ඔබ වහන්සේ අදද දන්නේ…. ඇයි මතක නැද්ද එක පාරක් අගමැතිතුමා කිව්වා ඡනමාධ්‍යවේදීන් ඔක්කොම මහණ කරලා දාන්න කියලා නායක හාමුදුරුවෝ එයාට කිව්වා කියලා….. එදා තමයි අපි දැන ගත්තේ…

  3. Medamulana says:

    “උද්දච්ච කම ඒ වචන කිහිපයෙන්ම පෙනේ”.
    මේවට දඩුවන් ලැබෙන කාලය වැඩි ඈතක නොවේ.
    මහනායක හිමිවරු මින් එදිරියට රනිල්ට හමුවීම් නොදිය යුතුය.
    කනිෂ්ට හිමි නමකට කතාකර යන්න හරිය යුතුය.

  4. sugath says:

    දැන්වත් තේරෙනවද පාලකයෝ කවුද කියන්න. අපිට නම් තේරිලා ගොඩක් කල්. තව ඉස්සරහට තව තව දේවල් පැහැදිලි වෙය්. හැබය් එතකොට පෙරහෙර ගිහිල්ලා

    • SARADIEL says:

      පැවිදි හඬ සංවිධානයේගෞරවනීය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට අපේ නමස්කාරය
      ගරුතර හාමුදුරුවනේ …රනිල් දැන් තිරුපති පුජාවෙන් මොලේ අවුල් වෙලා වගෙයි …හනුමා වන්නම නටන්නයි හදන්නේ
      රටේ බුද්ධිමත් බෞද්ධ සංඝ රත්නයත් බෞද්ධ ජනතාවත් රනිල් බෞද්ධ විරෝධියෙක් බව දැන සිටියා …අපේ නායක හාමුදුරුවරු එය පිළිගත්තේ නැහැ
      දැන්වත් ගෞරවනීය මල්වත්තේ- අස්ගිරි මහානාහිමිවරු රනිල් ගැන තේරුම් ගැනීම රටේ යහපතක්

  5. Aruna says:

    Lagadeema anichchawatha San Kara kiyannath wei

  6. maha mathi says:

    නායක හාමුදුරුවෝ පන්සිල් දෙන්න හදනකොට මෑන් කිව්වලු පාන්ශුකුලේ දෙන්න හාමුදුරුවනේ කියල. ඉතින් අරන්චියේ හැටියට තුන්සරණේ පිහිටවල පස්සේ කැමති දෙකෙන් එකක් දෙන්නම් කියල කියපු එක මේ පත්තරකාරයෝ මවල පෙන්නනවා. දෙන්නම්යකෝ තොපිට මාධ්‍ය නිදහස්. මට පසුකුලේ ගන්න දුන්නේ නැහැ මේ හාමුදුරුවෝ…

  7. යුක්තිය says:

    යූ.එන්.පී උන්ට දැන් සතුටු අැති….උන් යන්තම් පත් කර ගත්ත අගමැති විකටය දැකල…

  8. the Maha Sangha & Joint opposition PLEASE chase out ranil/brapathi yamapalanaya and save our motherland sooooooooooooooooon……….

  9. SB says:

    ‘මිස්ටර් බීන්’ කවුරු හරි සිංහලෙන් හදනවානම් නියම සුදුස්සා. මුහුණුවරත් ඒ වගේමයි…

  10. openmind says:

    honda welawata me handuruwo maha nayaka himiwaru kivu deita nitharama sawandunna. pilipadda. ane s a d u.