මල්වතු නාහිමියන් එනතුරු ප්‍රබලයෙක් මහනුවර වාඩිලාගනී.. අලුත් ව්‍යවස්ථාවට නම්මගන්න සියළු ගුලි අඹරයි…
October 23, 2017 at 12:00 pm | lanka C news
දින කිහිපයක් තිස්සේ විදෙස්ගතව සිටි මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියෝ අද ආපසු මල්වතු විහාරයට වඩින්නේ යයි ලද තොරතුරු මත ඉහල පෙලේ දේශපාලඥයෙක් මහනුවර රැදී සිටින බව වාර්තා වෙයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලියට විරුද්ධත්වය පල නොකරන්නැයි උන් වහන්සේගෙන් ඉල්ලා සිටීමට හා එම යෝජනාවලිය ගැන තව දුරටත් කරුණු පැහැදිලි කිරීම සදහා මෙම ප්‍රබලයා මහානාහිමියන් මුණ ගැසීමට බලාපොරොත්තු වෙයි.
කෙසේ වෙතත් මල්වතු මහා විහාරයෙන් ලැබෙන ආරංචි මාර්ග පවසන්නේ මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභාව විසින් ගන්නා ලද තිරණයකට එරෙහිව මත දැක්වීමේ හැකියාවක් මහනාහිමියන්ට නොමැති බවයි.
මේකා ඉන්නෙ කර් බූටියෙ ඩොලර් ගෝනි දමාගෙන අලුත් වෙඩි නොවදින බෙන්ස් කර් එකකුත් සමගයි කියා සිරිකොතේ ගජයෙක් අපි සමග පැවසූවා.
asaranaya
ගෞරවනීය සංඝයාවහන්සේලාට ගෞරවයෙන් කතාකිරීමට ඉගන ගනින් බූරුවෝ .
.අල්ලාහ් ට කතාකරන භාෂාවෙන් කතාකරන්නේ මොකද ?
උබට ලජ්ජා නැද්ද සිංහල බෞද්ධ රටේ ජිවත් වෙන්න
asaranaya —නරකද වතිකානුවට ගිහිං පාප්තුමාට උබේ පහත භාෂාවෙන් කතා කලොත් …ආගම් වල නායකයන්ට ගරහන්න එපා බූරුවෝ
තොට හොඳයි අනිත් උන් කලොත් නරකයි නේද බල්ලෝ.
කුරුසකාරයට රිදිලා වගෙයි
maruna indare /asaranaya
බළලලා මල්ලෙන් පන්නා උබ කුරුස කාරයෙක් ..හික්..හික්..
උබේ කතාවෙන් තේරෙනවා මැරුණු කෙනෙක් බව ..AMEN
දැන්වත් අපේ සංඝයාවහන්සේලාට අවමන් නොකර හිටපන්
මහාසෝනා බත්බැලයෝ උඹට මහාසෝනා යකා වැහිලද? වම්බොට්ටෙට කියලා පිරිත් නූලක් බන්දගනින් පාහරයා
කොහෙද මහාසෝන බූරුවෝ ‘අසරනයා” ඒ කොමෙන්ට් එකේ අපහාස කරලා තියෙන්නෙ
ඒ කොමෙන්ට් එක කියපන් පුත්තලම් බූරුවෝ
උබට සිංහල බැරිද කලුසුද්දෝ
මල්වතු නාහිමියනි රකිනු ඔබ මව් බොදු රට
සල්වතු යට ඉපිද කුමරු කල බොදු දහම රට
සිල්වතු වැඳ සැනසෙන දළඳා රකින සිහළ රට
බලවතු දණගස්වනු බොදු සිංහ කොඩියෙ රට
පක්ෂ පාට ලතැවෙ මතු නොසිට එකට රට
යක්ෂ යාට යනවා සිකුරුය ඔබම උපන් රට
දුක්ෂ යාට නැති රකිනට කර මිස උගස රට
රක්ෂ යාට රැකුමය නොබෙදුනන සිහළ රට
“”””1948 රට බාර දුන් එංග-සුද්දා”””””
හූ ඈම් පී හාමුදුරුවො නන් ඕවාට විරුද්ධ වෙනවට කෑමති නෑතුව ඈති. හෑබෑයි රටට ජාතියට ආදරේ තියන දහසකුත් හාමුදුරුවරු මල්වතු පාර්ෂවයේ ඉන්නවා.
ගෞරවනීය මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් ඇතුළු අස්ගිරි මල්වතු මහාසංඝයාවහන්සේලාට අපේ නමස්කාරය … ගෞරවනීය මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභාව විසින් ගන්නා ලද තිරණයට අපේ .සම්පුර්ණ සහය පල කරමු
නව ව්‍යවස්ථාව හකුලා ගනු …. නව ව්‍යවස්ථාවට අපි තරයේ විරුධත්වය පළකරමු
මේ කාලකන්ණි හම්බයෝ,ජාතිවාදී දමිළයන් අලුත් ව්‍යවස්ථාව සම්මත කරගත්තොත් සිංහලයට දෙවුන්දර තුඩුවෙන් මුහුදට පනින්නයි සිදුවන්නේ .
.සිංහල බෞද්ධයනි ,තේරුම්ගනිව් අලුත් ව්‍යවස්ථාව රටටම හෙනයක් ..රට කෑලිවලට කැඩී අන්තවාදී හම්බයන් ,ඊළම් ත්රස්තවාදීන් අපේ රටේ බලය අල්ලන් සිංහලයාගේ මව් බිම උන් අයිතිකර ගන්නවා …ගෞරවනීය මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියනි , මෙරටේ සිටින දේශද්‍රෝහී දේශපාලකයන්ට නොරැවටෙන්න ..රට ජාතිය බෞද්ධාගම රැක ගැනීමට මේ දේශද්‍රෝහී අලුත් වයවස්තාවට විරුද්ධත්වය පල කරන මෙන් යටහත්ව අයදිමි…ඔබවහන්සේලාට දළදා සමිදු පිහිටයි
නීතිපතිවරයා ඒකීය බව රැක්කාද? 78 ව්‍යවස්ථාවේ ඒකීය බව සහ පරමාධිපත්‍යය ආරක්ෂා කර ඇති මුරගල් ගලවපු 20 වැනි සංශෝධන බෙදුනු තීන්දුව (2:1) ගැන කතා නැත්තේ ඇයි
ත්‍රස්තවාදය අවසන් කළාට පස්සේ අද මේ රටේ සුළු ජාතීන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් වශයෙන් නව ව්‍යවස්ථාවක් ගේන්න කියන්නේත් මේ UNP ම නොවෙයිද කියලා කල්පනා කරලා බලන්න. සටන් විරාම ගිවිසුම් ගේන්න කටයුතු කරපු අයම තමයි සංහිඳියාව වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් ගේන්න කියල කතා කරන්නේ. එදා යුද්ධය නතර කරලා රට බෙදන්න ක්‍රියාකරපු අයම තමයි ඔවුන්ගෙ ඒ කාර්යය සංහිඳියාව තුළින් කරන්නට හදන්නේ.
අපි ත්‍රස්තවාදය අවසන් කළාට පස්සේ අද මේ රටේ සුළු ජාතීන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් වශයෙන් නව ව්‍යවස්ථාවක් ගේන්න කියන්නේත් මේ කණ්ඩායමම නොවෙයිද? ,මේ සිදුකරන්න හදන්නේ නව ව්‍යවස්ථාව මුවාවෙන් අපේ රට බෙදා වෙන්කිරිමයි
සියලුම සිංහලයන් මේ නව ව්‍යවස්ථාවට විරුද්ධ විය යුතුයි
කවුද මේ ඉහල පෙලේ දේශපාලඥයා කුණු බිත්තර ගසා එළවා දැමිය යුතුයි
මහනුවර දේශප්‍රේමී සිංහලයෝ නැද්ද ?
ඔය ලොකු හාමුදුරැවො එදා ඉදන්ම කළේ මේ පාලනයට ආ වැඩූ එක…… මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභාව විසින් ගන්නා ලද තිරණයකට එරෙහිව මත දැක්වීමේ හැකියාවක් මහනාහිමියන්ට නොමැති බව සදහන් වේ නම් ඔය පාර්ශවයේ ප්‍රධානියා නෙරපා හැරීමටද ඔබ වහන්සේලාට හැකියාව ඇත……… රට ජාතිය ආගම වෙනුවෙන් ඔය පාර්ශවයේ වර්තමාන ප්‍රධානියා බහුතර කැමැත්ත මත ඉවත් කිරීමට කාරක සංඝ සභාවට නුවණ පහළ වේවා…… එය කිරීමට හැකි වේවා…..
desha hithayishiya kiwwe hamoma hithana, namuth kiwwe nathi ekak. We do not need thibbotuvawe sumangala monk any more. He should leave Malwatta vihara and go live somewhere else. In the forest, for example and show us that he is a true Buddhist monk.
රට බේරාගමු එකමුතුව පස්සේ දේශපාලනය කරමු
malwatte prelate is only one person, who immensely supported UNP. they are traitors of the country even to Buddhists also
කවුද ඉතින් වාඩිලාගෙන ඉන්න සත්වයා වෙන කවුද ඉතින් රට ජාතිය පාවලා දේන එකා!!කවුරුත් දන්නා කවුරුත් නොදන්නා අලකිරියා මිසක්.දැනටත් මෙවැනි රට ජාතිය පාවල දෙන අයත් දීපු අයත් එදා කන්ද උඩරට රජකාලේ පටන්පැවති එන අයයි .මෙය ජන්මයෙන්ම ලේවලින්ම සෑදි පැහෑදී එන පැවැත්මක් ඉතින් ඒ සසර සංසාර පුරුද්ද අත් අරිවිද?
එදා ‘සින්හලේ’පාවාදුන් රදලයන්ගෙන් පැවත එන “ඇරි කිලායා” මිසක් වෙන කවුද,මෙයාට කොහොමද අක්කර 1000 ස් ගනනින් ඉඩම් තියෙන්නෙ කෝටි ගන්නන් සල්ලි තියෙන්නෙ, පර සුද්දාට පක්කිලි කම් කරලා අපෙ සිහල රට පාවාදීලා
ලබාගත් සන්තොසම් තමයි ඇරි කිලයා ල ඔය සුර සැප විඳමින් බුක්ති විඳින්නෙ, ඒ ක්‍රමයටම වම්බොට්ටෙත් ඩැහැගන්න තමයි කිරි ඇලයා ගෙ කුරුමානම