මල්වතු නාහිමියන් විද්‍යාත්මක ඇමති මණ්ඩලය පට්ටා පතුරු ගහයි.. ඇමති විජිතමුණු හූමිටි කියමින් අනුමත කරයි..
June 30, 2018 at 3:22 am | lanka C news
වත්මන් ඇමති මණ්ඩලය පත් කර ඇති ආකාරය ගැන සෑහීමකට පත් විය නොහැකි බව මල්වතු පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ පවසති.
උන් වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ ඇමති විජිත් විජිතමුණු සොයිසා මහතා උන් වහන්සේ බැහැ දැකීමට එහි ගිය අවස්ථාවේදීය.
මහ නාහිමිගේ කරුණු දැක්වීම ඇමතිවරයාද අනුමත කරමින් අදහස් පල කිරීම විශේෂත්වයකි.
ane mun makabewenne kawadde, ratata sethak wenta!
ඔය පිං ඇමතිකම් අරගෙන ඉන්න අප්පොච්චි මලෝ මෙලොව රහක් නොමැති වාචාලයෙක් ඊලඟ චංඳයේදී බලාගන්න බැරියැ මේ වගේ කෙලෙහි ගුණ නොදත් වසලයන්ට අත්වෙන ඉරනම???