මල්වතු නාහිමියන් විද්‍යාත්මක ඇමති මණ්ඩලය පට්ටා පතුරු ගහයි.. ඇමති විජිතමුණු හූමිටි කියමින් අනුමත කරයි..

June 30, 2018 at 3:22 am | lanka C news
මල්වතු නාහිමියන් විද්‍යාත්මක ඇමති මණ්ඩලය පට්ටා පතුරු ගහයි.. ඇමති විජිතමුණු හූමිටි කියමින් අනුමත කරයි..

වත්මන් ඇමති මණ්ඩලය පත් කර ඇති ආකාරය ගැන සෑහීමකට පත් විය නොහැකි බව මල්වතු පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල නාහිමියෝ පවසති.

උන් වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ ඇමති විජිත් විජිතමුණු සොයිසා මහතා උන් වහන්සේ බැහැ දැකීමට එහි ගිය අවස්ථාවේදීය.

මහ නාහිමිගේ කරුණු දැක්වීම ඇමතිවරයාද අනුමත කරමින් අදහස් පල කිරීම විශේෂත්වයකි.

21,851 Viewers

12 Comments to “මල්වතු නාහිමියන් විද්‍යාත්මක ඇමති මණ්ඩලය පට්ටා පතුරු ගහයි.. ඇමති විජිතමුණු හූමිටි කියමින් අනුමත කරයි..”

  1. බන්ඩා says:

    මල්වත්තෙ මහනායක හාමුදුරුවො රට ජාතියට කෙල උනහම වත් තමන්ගෙ කොල පාට කන්නඩිය ගලවල බලන එක ලොකු දෙයක්.

  2. සිංහල කොන්ග්‍රස් says:

    අනේ සාදු! අප්පච්චි මලා කස්ටිය පන පිටින් වැලලෙන බව ‘කැපුවත් කොල’ මහනායක හාමුදුරුවන්ටත් තේරිලා වගෙය්.

  3. Ranjan says:

    Charlie Chaplin wage vikatayek. Mewage evun hinda Hitler kenek bihiwei.

  4. indunil says:

    kapati amathi…………..

  5. Ratawasiya says:

    Ha!.. Ha!…Naayaka Haamuduruwane, mokuth viruddhawa deshana karanna epa. Eka vidyaanukulawa path karapue ekakne!

  6. ratawesiya says:

    mun sciencitific method kiyana ekawath danne nehe ape hamuduruwane.
    maitri ranilge padayata natanne pattama netiweyi kiyala. wiswasabangayak genawoth miniha iwarayi. aparade rata winasa una. jana jeewithaya kabalen lpata wetuna UNGE WETUP DEEMANA WARADANA WIDESA TRIPS CAR BAR WEDI KRAGATTA. emathiyakuta wasarakata million 35 majana salli weya wenawa.

  7. ajith says:

    He says politician should have back, eyes and something else like various animals…

    But he does not mention ‘BRAIN’ That is what happened to this country

  8. vishnu says:

    අපරාදෙනෙ හෙන නිකන් ගස්
    වලට පාත් වෙන්නෙ

  9. David Milli-banda says:

    he does not say whether politicians should have a tail or whether he is developing a tail.
    certainly Thewapperuma has shown that recently.

  10. නයා says:

    ලොකු උන්නාන්සේ ජනාධිපති ව විවේචනය කලාට රනිල් හාමුව විවේචනය කරන්නේ නෑ

  11. Ranarala says:

    ane mun makabewenne kawadde, ratata sethak wenta!

  12. ඔය පිං ඇමතිකම් අරගෙන ඉන්න අප්පොච්චි මලෝ මෙලොව රහක් නොමැති වාචාලයෙක් ඊලඟ චංඳයේදී බලාගන්න බැරියැ මේ වගේ කෙලෙහි ගුණ නොදත් වසලයන්ට අත්වෙන ඉරනම​???

Main News