මල්වතු මහනාහිමියන් දෙමල සන්ධානයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..
October 6, 2017 at 10:50 pm | lanka C news
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී දෙමල ජාතික සන්ධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස මහ නායක ස්වාමීන් වහන්සේ කෙනෙකු එනු ඇති බවට අද සිදුවන සිදුවීම් දෙස බැලීමේදී සිතෙන බව රාවණ බලය සංවිධානයේ සභාපති පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.
දෙමල ජාතික සන්ධානය දරන මතයම දරන මහානායක හිමිවරැන් සිටීම නිසා මම සාධාරණ සැකය ඇතිවී තිබෙන බවද උන් වහන්සේ කියා සිටියහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා මල්වතු විහාරයට ගිය විට සත පහකට ගණන් නොගත් මල්වතු මහනාහිමියන් ගාමිණි වියන්ගොඩලා පසුදා පැමිණි විට පිලිගත්තේ නෑදෑයන් පැමිණි ආකාරයට බවද උන් වහන්සේ සදහන් කලහ.
මල්වතු නාහිමියන්ගේ ප්‍රකාශයත් සමග රට පුරා වැඩ සිටින එම නිකායේ භික්ෂුන් වහන්සේලා දැඩි අපහසුතාවයට හා ආර්බුදයට පත්ව සිටින බවද සද්ධාතිස්ස හිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.
මේ වගේ නායක හාමුදුරුවෝ නමක් පොල් පිත්තකින් කපා ගන්න පුළුවන්.
අද සිංහල බෞද්ධ නගරයක් වන මහනුවරට වෙලා තිබෙන විනාසය මරක්කල පල්ලි පිරිලා මාලිගාව ලගම මුස්ලිම් පල්ලියක් මේවට වගකියන්න ඕනේ මල්වත්තේ මේ වගේ නායක හිමියන්
මහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා
කවියෙන් නිදහස් සටනට පණ පෙවූ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි
“සහන ලැබෙනතුරු ලංකා දීපයට
ගහන ගැහිලි හමුවේ සිහවෙසින් සිට
නහන රුපුන් නහමින් යමි ඉදිරි යට
මහණ කමත් බණ දහමත් එයයි මට”
We are the ones divided you all.
ෂුවර් එකටම නායක හාමුදුරුවො ඩයස්පෝරාවෙන් ජරාව කාල nehe…. kedara kamata ‘Gilala.”
නායක හාමුදුරුවනේ,මල්වත්ත බාර දෙන්නකො වියන්ගොඩයට.ඌ පිරිමි නර්ස්ව ඇබිත්තය කොරං ඕක කොරං යයි යස අගේට හිටං…
තමන්ද දරන්නේ පුරවැසි බලය සංවිධානය දරන අදහසම බවත් නාහිමියෝ කී අතර පුරවැසි බලය නියෝජිතයින් කියා සිටියේ තමන් දරන අදහසම දැරීම ගැන ප්‍රසාදය පල කරන බවත් තව තවත් ජනතාව දැනුවත් කිරීමට මැදිහත් වන ලෙසත්ය.
වික්‍රමබාහු කරුණාරත්න, ගමිණි වියන්ගොඩ, ඩබ්. ජනරංජන, සමන් රත්නප්‍රිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සදහා එක්ව සිටියහ.