මල්වානෙ ගෙදර මගෙ නොවේ.. අධිකරණයෙන් එය ඔප්පු වෙයි..- බැසිල්

November 20, 2021 at 10:00 am | lanka C news
මල්වානෙ ගෙදර මගෙ නොවේ.. අධිකරණයෙන් එය ඔප්පු වෙයි..- බැසිල්

මාධ්‍ය වල වැඩි වශයෙන් අවධානයට ලක්වී තිබෙන අධිකරනයෙන් අඩු කටයුත්තක්ද ක්‍රියාත්මක වන මල්වානේ නිවස තමන්ගේ නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අධිකරණය මගින් එය ඔප්පු වනු ඇති බවද ඒ මහතා පවසයි.

සති අන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවක දී ඔහු මෙසේ සඳහන් කරයි.

‘මල්වානේ ගෙදර මගෙ නොවෙයි. ඒක උසාවියේදී ඔප්පු කරයි. ඒකට මම තවමත් උසාවි යනවා. ඊළඟ මාසේ නඩුව තියෙනවා. මං තාම විශ්වාස කරනවා අධිකරණය ස්වාධීනයි කියලා’

41,621 views

28 Comments to “මල්වානෙ ගෙදර මගෙ නොවේ.. අධිකරණයෙන් එය ඔප්පු වෙයි..- බැසිල්”

  1. Jayantha says:

    හොරකම් කරලා තව බොරුත් කියාගෙන එනව වෙීසා බල්ලා

Leave a Comment

Main News