මල්වානේ බැසිල්ගේ නිවසත් කුඩු කරයි.. ගිනි තබයි..
May 10, 2022 at 2:31 pm | lanka C news
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මල්වානේ නිවසටද විරෝධතාකරුවන් විසින් පහර දී ගිනි තබා තිබේ.
අද එම ස්ථානයට රැස් වූ විශාල පිරිසක් එම නිවසට පහර දී අලාබහානි කර පහර දී කටයුත්ත සිදු කර ඇත.
තාම කට්ටිය කිබුල එහෙම බලන්න ගිහින් නැත්තෙ දාල ඉන්න කණ්නාඩියට කිබුල්ලු පේනෙ නැතිලු
මේක කුඩු කළේ මිනිස්සු බැසිල්ගේ ගේ ගිණිතිබ්බේ නැත්තේ මොකද කියලා අහන නිසා.
What a thrilling scene?
More destruction means more prosperity.
මේ ඇමතිලා බොරු කාරයො බව ඇත්ත. ඒත් බෞද්ධ රටක අවිහිංසාව නේද වැපිරිය යුත්තේ? ඒ නිසා ගිනි තැබීම් නවත්වන්න. මේ ඇමතිවරු ජනතාව ඉතාමත් පීඩිතව ඉන්නා කාලෙක මේ අය ඒ ගැන සත පහකට ගනන් ගත්තේ නැතිව පම්පෝරිත් ගසමින්. රාජපක්ෂලා මීට වඩා සංවේදී උනා නම් මෙය වලක්වා ගන්න තිබ්බා.
රාජපක්ෂලාගේ සීයා වලව්වක වැඩ කරපු කෙනෙක්ලු. එහි අයිතිකාරයා වැඩ කරන කෙනාට එය දුන්නලු. ඇත්තටම මේ අයගේ වස්තු තන්හාව වැදගත් පවුලක අය තියා බුදු දහම අදහන අයවත් කරන්නෙ නෑ.
Rambutan kadanna gihilla
ඒ වැඩේට නම් පොහොට්ටුවේ 69 ලක්ෂයත් සපෝට්. ඔය බැසිල් බල්ලා නොගෙනෙන්නට අදටත් අගමැති මහින්ද රාජපක්ෂ. බැසිල් පලිගන්න ගිහින් තමන්ගේ ගෙදර පවා අලු දූවිලි කර ගත්තා. දැන් විමල් ගෙන් සමාව ගනින්.
කිරිබත්කුඔුරේ වසන්ත යාපා බල්ලගේ ගෙදර ගිනි තියමුද? හරි ලේසි. පාර අයිනෙමයි තියෙන්නේ….
මහින්දානන්දගෙ ගෙදර…please …
Owa Gini thiyala Winasha karanna epa. Galawan palayalla. Oka Mahajanathawage salli. Nathi bari ayata deepalla