මල්වානේ බැසිල්ගේ නිවසත් කුඩු කරයි.. ගිනි තබයි..

May 10, 2022 at 2:31 pm | lanka C news
මල්වානේ බැසිල්ගේ නිවසත් කුඩු කරයි.. ගිනි තබයි..

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මල්වානේ නිවසටද විරෝධතාකරුවන් විසින් පහර දී ගිනි තබා තිබේ.

අද එම ස්ථානයට රැස් වූ විශාල පිරිසක් එම නිවසට පහර දී අලාබහානි කර පහර දී කටයුත්ත සිදු කර ඇත.

92,644 views

20 Comments to “මල්වානේ බැසිල්ගේ නිවසත් කුඩු කරයි.. ගිනි තබයි..”

  1. Bunty says:

    දැන් ඔය මෝඩ වැඩ නවත්වන. ඔය නිවසට කවදාවත් බැසිල්ට එන්න බැහැ. අපිඔතන පොදුපුස්තකාලයක් හදමු.– අරගල කරුවා

  2. Chandrika Bandaranaike kiyana jathi drohi, Prabakaranta, yapanedi, Mr. Prabakaran kiyalala amathala Maithri pathola pambayawa wahapalanaye Janadipathi karapu Yaksa Gani, Mahinda hora ekka amu wairayak thiyennek, Mema Yaksa hora jathidrohi ganita dan hari sapai, :Phottuwa kadila, Sajiya motta labba Janadhipathi karala, oya ganita ema anduwe pradana upadeshaka wedai onakarala thiyenne oya kalakanni Masuru ganita.

  3. NuwnJ says:

    අරගලය නිර්පාක්ෂිකයි කියල දැන්නම් හොදටම දැනෙනවා.

  4. dev says:

    eka Basilge newei habai

  5. සුමිත් says:

    ඇයි කාටවත් රත්වත්තේ බල්ලව මතක නැත්තේ. මහනුවර උන් ඌට බයයිද? පලයල්ලා. ගිනි තියපන් ඕකගෙ ගෙදර

  6. Sasrasi says:

    ඒක බැසිල් නේ කියලා ඔප්පු උනේ නෑ නේ ද

  7. Matara eka says:

    Rajithayage gedara
    Harin Fernando ge gedara
    Sajith ge gedara
    mahindanamdage gedara
    My3 ge gedara
    kollani deepiyawa wade.

  8. Kamal says:

    පුලුවන් නම් මහින්ද පතිරන කියන එකාගෙ ගෙට ගිනි තියමු. උගේ Facebook Page එකට ගිහින් බලපන්. ඌ පුදුම විදිහට රාඡපක්ෂලාට කඩේ යන්නේ..

  9. Lankan lover says:

    Badurudeen ge gedara
    Asad Salli

    Rajitha
    John amarathunga

    gewaluth mathak kara ganna

  10. atta says:

    ගිනි තැබීමටත් ලේ දැකීමටත් සමහර මානසික රෝගීන්ට එවැනි ලෙඩක් ඇත. ඉන්දියාවෙන් දැන් ආවම ඒක පන්නන්නත් පුලුවන්ද?

Main News