මල්වාන නිවසේ නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කෙරේ…
June 3, 2022 at 12:40 pm | lanka C news
මල්වාන ප්‍රදේශයේ නිවස සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එල්ල වී තිබූ චෝදනාවලින් ඒ මහතා නිදොස් කොට නිදහස් කර තිබේ.
ගම්පහ මහාධිකරණය විසින් අද දිනයේ මෙම තීන්දුව ලබාදී ඇත.
ඒ සමගම ව්‍යාපාරික තිරු නඩේෂන් මහතා ද එම නඩුවේ එල්ල වී තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇත.
දැන් ඉතින් ගේ ගිනිතියපු ජේවීපී බල්ලන් රැල මොකද කියන්නේ? උන්ට ගෙවල් ගිනිතබා විනාශ කරන්න උල්පන්දම් උපදෙස් දීපු වල් පෙරකදෝරු හැතිකරේ වන්දි ගෙවනවාද? අධ්‍යාපන සාමාන්‍ය පෙල වත් සමත් වෙන්න බැරි උන බොහෝ පිරිසක් පච කෙලින රස්සාව හෙවත් කලුකෝට් කාක්කන් වීමට පෙරකදෝරු රස්සාව තෝරා ගත් නිසා අද ලන්කාව බරපතළ අර්බුදයකට වැටිලා. අසාධාරණ වැඩ කරන ජේවීපී මිනීමරු කල්ලිය බේරෙන්න මේ කලුකෝට් වල් බල්ලන් උපදෙස් දීපු නිසාය මේ ජෙප්පන් ගෙවල් පුච්චලා දැම්මේ.
එය එසේනම් මෙතෙක් කල් අධිකරණයේ කාලය අපතේ ගිය එකට සහ ඔහුට උන අපකෙර්තිය සඳහා බොරු පැමිණිලි කල පුද්ගලයන් වන්දි ගෙවිය යුතු නැද්ද, එවිට ඇත්ත හෙළිවේවි නේද,
අධිකරනයට බළපෘම් සිදුකරනා බැසිල් වංචනිකයා නීතිපති ඇතුළු පිරීස් සහ මහබැංකු කොළ්ළයට සම්බනධ සියළු පිරිස් සහ රැකවරණය සහ උපදෙස් සපයනා විධායකය අවභාවිතා කරමින් චේතනාන්විතව ලංකා රාඡ්‍යය අස්ථාවර කරනා නිදහස් සවාධීන රටවල් අතර පවතින රාඡතාන්ත්රීක භාවයට දැඩිලෙස හානි සිදුකරමින් බටහිරගැතිව ගැටුම් නිර්මාණය කරීමට සමස්ථ නීතිපති, දෙපාර්තමේන්තුව මෙහෙයවනා,. දූශිත වංචනික ගෝටාබය ඇතුළු සමස්ත දූශිතයන් පිළිබඳව දැඩි ක්රීයාමාර්ග සඳහා ක්රීයාත්මක වීමට අදාළ පිරිස් සූදානමින් සහ දැඩි අවධානයෙන්,.!
නෙද්දකිං කාලකන්නි මූසලයා ….නඩුවෙං නිදහස් උනාට කර්මය පල දෙනවා කියල මතක තියාගනිං හොර තක්කඩියා ……..
පනුවා ගහල මැරිලා පල රටට කරපු අපරාදෙට……හෙන ගහපං බල්ලො …ක
බැරි වෙලාවත් රංජන් මේ වගේ දෙයක් කරල නඩු වැටුණා නම් බරපතල වැඩ සහිත අවුරුදු 100 ක හිර දඬුවමක් ලැබෙනවා.
ඇත්තටම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව
දිනක් කැකිල්ලේ රජතුමා නඩු තීන්දුවක් මගින් වරදකරුවෙක් බවට පත්කළ රටවැසියෙක් එල්ලා මැරීමට නියෝග ලබා දුන්න. රාජපුරුෂයන් ඔහුව රැගෙන ඒමට ගියත් මේ තැනැත්තා ගෙදර නොහිටි නිසා ආවේ හිස් අතින්මයි. හිස් අතින් ආ රාජපුරුෂයන් දුටු රජු කේන්තියෙන් ගුගුරමින් කියා සිටියේ ‘ඒ මිනිහා ගෙදර නැතිනම් එහා ගෙදර මිනිහාව හරි ගෙන එන්නට එපෑ’ කියාය.
එහා ගෙදර මිනිහා රැගෙන ආ රාජපුරුෂයින් වදකයාට ඔහුව ලබා දුන්න… නියෝගය අනුව එල්ලා මැරීමට. බොහොමත්ම කෘශ මිනිසෙක් වූ මේ රැගෙන ආ පුද්ගලයා එල්ලුම් ගසේ තොණ්ඩුවට හසු නොවිණි. මේ බව සැල කර විට රජතුමා කියා සිටියේ ‘එහෙනම් ඉතින් මහත මිනිහෙක් හරි එල්ලන එකයිනෙ ඇත්තෙ ’ කියයි. ඔය අන්දමින්… එදින කැකිල්ලේ රජුගේ රාජ්‍යයේ දඬුවමක් ක්‍රියාත්මක වුනි.