මල්වාන නිවසේ නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කෙරේ…

June 3, 2022 at 12:40 pm | lanka C news
මල්වාන නිවසේ නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කෙරේ…

මල්වාන ප‍්‍රදේශයේ නිවස සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එල්ල වී තිබූ චෝදනාවලින් ඒ මහතා නිදොස් කොට නිදහස් කර තිබේ.

ගම්පහ මහාධිකරණය විසින් අද දිනයේ මෙම තීන්දුව ලබාදී ඇත.

ඒ සමගම ව්‍යාපාරික තිරු නඩේෂන් මහතා ද එම නඩුවේ එල්ල වී තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇත.

44,972 views

44 Comments to “මල්වාන නිවසේ නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කෙරේ…”

  1. චන්ද දායක says:

    ෂිහ් ………කට ඇරගෙන බලාන හිටියේ ඇතුලට යයි කියලා . (අධිකරණය ට අපහාස කරන්න එපා. ඒක මහා…….ලොකු අපරාධයක් සහ නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්)

  2. Dp says:

    දරුවාගේ තාත්තා කියපු දෙන්නම තාත්තා නෙමෙයිලු.. අපි දරුවාව භාරගන්නද

  3. උපාසක says:

    ඒ ඉඩමේ සහ ගෙදර අයිතිකරු වෙන්න මම ආසයි

  4. Maru. Kaputa kalahema horakamakinma nidos Kota nidahas. Policiye B wartha maru
    . Nadu theenduth maru API Kala Nam hire thopi okkotama hena wediyan yako meka hoa

  5. Vasu says:

    Lankawe adikaranaya duminda silva arrest karanakota swadeenai. Aeroflot russian flight ekata travel ban ekak denakoya swadeenai. Basil nidahas karama swadeena na. Ane HUKE! Siri Lankan Logic haha

  6. Lalla says:

    එතකොට ගේ බැසිල්ගේ?ගින්න සඳහා වන්දිය කෝටි කීයක්ද?

  7. Boo says:

    දැන් අර බස් ගිනිතියපු පරයින්ට අත්පුඩි ගහපු කලුකෝට් සංගමේ කට්ටියට මේ චෝදනා ඔප්පු කරගන්න බැරිවෙලාද? ලැජ්ජයි යකෝ ලොකු කතා තිබුනට වැඩ පඩයක් තරම්වත් නෑ.

  8. 3% ට බය බයියා. says:

    බොරු චෝදනා කර අධිකරණය නොමග යැවිමට කටයුතු කරපු නිලධාරීන්ට විරුද්ධව අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් නඩු පැවරිය යුතුය .

  9. appuwa says:

    අයිතිකාරයෙකුත් නැති එකේ ඔය ගේ මට දෙන්න අනේ….

  10. Banda mama says:

    ගිනි තියපු දවස්වල මල්වානේ බැසිල්ගේ ගේ කියලා ගිනිගන්නවා පෙන්නපු මාධ්‍ය වලට විරුද්ධව වහාම නඩු පැවරිය යුතුය .

Main News