මල්වාන නිවස හැදුවේ මගේ සල්ලිවලින් කීවේ බලපෑම් නිසා.. සල්ලි දුන්නේ බැසිල් – මුදිත ජයගොඩි අධිකරණයේදී
January 25, 2022 at 10:00 am | lanka C news
මල්වානේ නිවස ඉදි කිරීමට ගිය වියදම සිදුකර වියදම් කළේ තමන් විසින් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැවැසුවේ තමන්ට එල්ල වූ බලපෑම් මත බව වරලත් ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි මහතා සඳහන් කළේය.
මල්වානේ පිහිටි අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි විශාල ප්‍රමාණය නිවසක් ඉදිකර රජයේ මුදල් අවභාවිතා කළේ යැයි වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා ගොනු කරමින් පවරා ඇති නඩුවට මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ඔහු මේ බව කියා සිටියේය.
නිවසට අදාළව ආදායම් බදු ගෙව්වේ තම සමාගමෙන් බවද පැවසූ ඔහු එම නිවසේදී කිරීමට අනුමැතිය ගැනීමට අයදුම්කරු ලෙස ඉදිරිපත් වී එය ඉදිරිපත් කළේ රාජපක්ෂ පදනම කාර්යාලය විසින් බවද සඳහන් කළේය.
නඩුව මාර්තු මස 11 වන දින තෙක් දමන ලද අතර එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස බැසිල් රාජපක්ෂ, තිරුකුමාර් නඩේෂන් යන මහත්වරුනට නියෝග කලේය.
මේ අතර පසුගිය නොවැම්බර් 01 වැනිදා අදාල නඩුවේදී සාක්ෂි දුන් මුදිත ජයකොඩි කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා දුන් මුදල්වලින් කොන්ත්‍රාත්කරුවෙකු යොදා මල්වානේ නිවස ඉදිකළ බවයි.
අහු වෙන්න හොරකම් කරන්නේ හොරකම් කරල පුරුදු නැති උන්. ජීවිත කාලේම රස්සාවක් නොකර ප්‍රේමදාසලා කෝටිපති ජීවිත ගත කරන විදිය , තමන්ගේ පඩිය ගන්නේ නැති කැමරා ඉස්සරහා පොලෙන් බඩු ගන්න ජවිපෙ සහෝදරවරු තමන්ගේ දරුවෝ විදේශ විශ්වවිද්‍යාල වල කෝටි ගණන් වටින උපාධි කරවන විදිය බැසිලුත් ඉගන ගත්තා නම් මේ මල්වානේ ගේ ජීවිතේට අහු වෙන්නේ නෑ.
වයිස් මෑන් කිව්වට තමුන් රජ්ජුරුවෝන්ගේ පස්ස හෝදන සට්ටම්බිරාළ කෙනෙක්නෙ..තමන්ගේ එකාගේ වැරදි වහන්න අනුන්ගේ කුනු හොයන්නෙක්
සුපිරි කතාව.
වයිස් මෑන් කිව්වට තමුන් රජ්ජුරුවෝන්ගේ පස්ස හෝදන සට්ටම්බිරාළ කෙනෙක්නෙ..තමන්ගේ එකාගේ වැරදි වහන්න අනුන්ගේ කුනු හොයන්නෙක්
Truth is surfacing
ලස්සන වැඩේ කියන්නේ බසිලා බිලියන ගණන් හොරකම් වෙලා අහුවෙච්ච ගමන් මුන් මොකක් හරි බොරුවක් JVP එකට අතහරිනවා. ඉතින් බන් JVP එක හොරකම් කරලා තියෙනවනම් උන්ට නඩු දාපල්ලකෝ
නඩු දාල ඔය එකෙක් වත් අල්ලන්න හම්බවෙන්නේ නෑ .. අපි තේරුම් ගන්න ඕන මුන් කොහමද ජීවත්වෙන්නේ රස්සාවල් නොකර..
චිචි බේබි කොහොමද ජීවත්වෙන්නේ..
ලමයී පිට රටවල ඉගෙන ගන්නේ කොහොමද ?
අයර්ලන්තේ ගෙවල් කොහෙන්ද ?
සජිත් ට කොහෙන්ද සල්ලි ?
මේවා බොරු නෙමෙයී ..
Rajapakses can not do build their own houses .Some people think they must live in shanties to show them as poors.How people build their luxury houses here.Mahinda & Gota stop 30yr war.If there was war SL will loss billions of money.Eventually at least they can not build a house to live as their own.What a crookedness and jealousy with ungratefullness.