මල් පොහොට්ටුවේ සභාපති ජී.එල්. පීරිස් ශ්‍රීලනිපයෙන් නෙරපයි..
November 6, 2016 at 12:00 pm | lanka C news
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ශ්‍රීලනිප පක්ස සාමාජිකත්වය අත්හිටුවන බව ශී‍්‍රලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.
ශ්‍රීලනිපයේ හිදිමින් වෙනත් පක්ෂයක් පිහිටුවන්නට කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඇමතිවරයා සදහන් කරයි.
කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් පසුගියදා මාධ්‍ය විසින් කල විමසීමකදී ජී.එල්. පීරිස් මහතා කියා සිටියේ ශ්‍රිලනිප සාමාජිකත්වය යනු කතා කරන්නටවත් නොවටින දෙයක් බවයි.