‘මල් පොහොට්ටුව’ අලුත් පක්‍ෂයට ප‍්‍රසන්නත් එයි… ශ‍්‍රීලනිපයේ ඉන්න ලැජ්ජයිලු..

November 21, 2016 at 9:20 am | lanka C news
‘මල් පොහොට්ටුව’ අලුත් පක්‍ෂයට ප‍්‍රසන්නත් එයි… ශ‍්‍රීලනිපයේ ඉන්න ලැජ්ජයිලු..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දේශපාලන පක්‍ෂයේ නායකත්වය බාර ගන්නේ නම් තමන්ද එම පක්‍ෂයට එක්වන බව ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග පවසයි.

දිවුලිපිටියේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ඒකාබද්ධ විපක්ෂය තරග කරන්නේ නව බලවේගයකින් බවයි.

අද වන විට ශ‍්‍රී ලංකා නිදහස් ජපක්‍ෂයේ සාමාජිකයෙක් කියන්ටන් ලැජ්ජා හිතෙන තත්වයට පක්‍ෂය ඇද දමා ඇතැයිද ඔහු සදහන් කලේය.

2 views

7 Comments to “‘මල් පොහොට්ටුව’ අලුත් පක්‍ෂයට ප‍්‍රසන්නත් එයි… ශ‍්‍රීලනිපයේ ඉන්න ලැජ්ජයිලු..”

  1. UNP Tharuna Kela says:

    anee sadu sadu sadu !!!!!!!

  2. Saroja says:

    wasi paththata hoiya.

    • Olu says:

      Mr Ranatunga could have easily get a cabinet Ministry of his choice if he wanted this Yahapalana Govt. He never did that after MR was defeated by fools like you. Most of those who voted this govt to power now realise theur mistake. You seems to be still a fool.

    • Olu says:

      Mr Ranatunga could have easily get a cabinet Ministry of his choice if he wanted this Yahapalana Govt. He never did that after MR was defeated by fools like you. Most of those who voted this govt to power now realise theur mistake. You seems to be still a fool. Do not forget. He even sacrificed Chief Minister position.

  3. suba says:

    ඔබ තුමා අපිට ගොඩක් වටිනවා. ඔය අනාථ වුනු අය හදන වැඩකට නැති පක්ෂ වලට යන්නේ නැතුව අපේ නිදහස් පක්ෂය සමග ඉදිරියට යමු.

Main News