මල් පොහොට්ටුව-මෛත‍්‍රී පිල එක්ව ආණ්ඩුව පෙරලන්න රහස් කුමන්ත‍්‍රණයක.. – එජාපයෙන් චෝදනා

December 21, 2016 at 4:40 pm | lanka C news
මල් පොහොට්ටුව-මෛත‍්‍රී පිල එක්ව ආණ්ඩුව පෙරලන්න රහස් කුමන්ත‍්‍රණයක.. – එජාපයෙන් චෝදනා

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ගණුදෙනු කරන මෛත‍්‍රී පිලේ කණ්ඩායමක් යහපාලනය කඩා බිද දැමීමේ උත්සායහක නිතරව සිටින බව එක්සත් ජාතික පක්‍ෂය චෝදනා කරයි.

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා මේ බව කියා සිටියේ ජාඇල ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

18,286 Viewers

3 Comments to “මල් පොහොට්ටුව-මෛත‍්‍රී පිල එක්ව ආණ්ඩුව පෙරලන්න රහස් කුමන්ත‍්‍රණයක.. – එජාපයෙන් චෝදනා”

  1. Medamulana says:

    මුගේ තාත්ත, හොරෙන් හොරෙන් මහින්දට මහත්තයට ටිප් දීලා , බඩ පුරව ගත්ත හැටි අපි දන්නවා. පුතා කවද හරි , තත්තා වගේ කොටි වලිගෙ එල්ලිලා රට පාවාදෙන හිවලෙක් වෙන ලකුණු පහල වෙනවා. තරගය තියෙන්නේ කව්ද ඉස්සරවෙන්නේ කියල. කුණු දතාගේ පුතා ද මු ද කියල

  2. Dickie Bird says:

    This the son of the guy who sold kunu rice to the North??

    Oi !!! “මල් පොහොට්ටුව-මෛත‍්‍රී පිල පෙරලන්න රහස් කුමන්ත‍්‍රණයක.

  3. ranna ponil says:

    මුගෙ තාත්ත තමයි කොටින්ට ගුවන් යානා ධාවන පථය හදා ගන්න අපේ සිමෙන්ති දුන්නෙ.මූත් යන්නෙ ඒ අඩි පාරේ.සල්ලිවලට ගත්තු වෛද්‍ය උපාධියෙන් මූ දොස්තර කෙනෙක් විදියට රඟපානව​.මුගෙන් කවුරු හරි බෙහෙත් ගත්තොත් ඒ ගත්තු එකාට මුගෙ තාත්තව මුණ ගැහෙනව සිකුරුයි..

Main News