මලික් ඉල්ලා අස්වෙයි.. අරලියගහ මන්දිරයෙන් බඩු අදී.. බැදුම්කර චූදිතයෙක් රටින් පනින්න ගුවන් තොටේ සූදානමින්..

February 16, 2018 at 1:20 pm | lanka C news
මලික් ඉල්ලා අස්වෙයි.. අරලියගහ මන්දිරයෙන් බඩු අදී.. බැදුම්කර චූදිතයෙක් රටින් පනින්න ගුවන් තොටේ සූදානමින්..

එක්සත් ජාතික පක්‍ෂයේ මලික් සමරවික‍්‍රම මහතා තමන් දරන ලද රාජ්‍යන්තර වෙළඳ කටයුතු ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවට වාර්තා පල වෙයි.

මෙම තීරණය ගෙන ඇත්තේ එජාපය තුලින් එල්ල වූ දැඩි පීඩනය නිසා බවද වාර්තා වෙයි.

මේ වන විටත් එජාප ප‍්‍රබලයන් අතර විශේෂ සාකච්චාවක් අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙමින් තිබේ.

ගත වූ පැය කිහිපයක කාලය තුලදී අරලියගහ මන්දිරයේ සිට බඩු පටවා ගත් ලොරි රථ කිහිපයක් පිටත්ව ගොස් ඇති බවද ඇසින් දුටුවෝ කියති.

මේ අතර වාර්තා වන්නේ කටුනායක ගුවන් තොටුපල ආසන්නයේ ඇති තරු හෝටලයක ප‍්‍රබල ඇමතිවරයෙකුගේ විශාල ප‍්‍රමාණයේ ගමන් මලූ කිහිපයක් රියදුරා විසින් ගෙන ගොස් තබා ඇති බවයි.

හදිසි ආණ්ඩු වෙනසක් සිදුවුවහොත් මෙසේ රටින් පිටවන්නට සූදානමින් සිටින්නේ බැදුම්කර චෝදනාවක් එල්ල වී සිටින ප‍්‍රබල දේශපාලඥයෙක් යයිද වාර්තා වෙයි.

47 views

12 Comments to “මලික් ඉල්ලා අස්වෙයි.. අරලියගහ මන්දිරයෙන් බඩු අදී.. බැදුම්කර චූදිතයෙක් රටින් පනින්න ගුවන් තොටේ සූදානමින්..”

  1. ගන්ජ බන්ඩා says:

    බැඳුන්කර මාමා නම් රට පැන්නෙ නැහැ. බය නැතිව මහ බැංකුව බින්දා වගේම එයාර්පෝට් එකෙනුත් අැවිදගෙන ගියා. ඔය අැමතියත් ඒවගෙම අැවිද ගෙන යය්. සිරිසේන කඩුව වනන කොට පරක්කු වැඩි වෙය්.

  2. මාමණ්ඩියා (දෙනියේ කුඹුර බදුගත්) says:

    මහින්ද යුගේ වත් අපිට අහන්න දකින්න ලැබුනාද මේම හොරු??

  3. Winsara says:

    Mr. president, better you close the air port for politician of sri lanka. I think you don’t want let CB theft out of country.

  4. Niru says:

    There should be a people’s movement to stop the suspected bond scammers leaving the country

    • Suba Anagathayak says:

      එකතු වෙන්න ඕනෑ වෙන්නේ එකතුවීමෙන් ශක්තියක් එනවනම් විතරයි, හරි නේ? පොහොට්ටුව දැන් ඉන්නේ ශක්තිමත් තැනක. බරවා කකුලක් එල්ලගෙන දුවන්න පුලුවන්ද? බැහැ නේ! මහින්ද සහ සිරිසේන එකතුවෙන්න ඕනෑ වෙන්නෙ සිරිසේනව ගොඩදමන්න ඕනෑ නම් විතරයි. හැබැයි, එතකොට වෙන්නෙ මහින්දත් සිරාගේ තැනට වැටෙන එක!! ඔය මගුල් එකතුවෙන කතාවට මහින්ද කැමතිත් නැහැ. අපි කවුරුවත් කැමතිත් නැහැ. බැසිල් තුමා පොහොට්ටුවට නිල මැස්සෝ වහන්න ඉඩ තියන්නෙත් නැහැ!! හැබැයි කොහේහරි පොහොට්ටු අපේක්ෂකයන්වත් පරදවාගෙන කොට්ටාශ වලින් දිනපු ශ්‍රී ලංකා කාරයෝ ඉන්නවනම් උන්ව පොහොට්ටුවට ගන්න එක හොඳයි.

  5. රාහුල මල්ලී says:

    අනේ අපොයි… ගිය සෙනසුරාදා උදේ මහා බලසම්පන්න ලෙස විරාඡමානව වැඩ විසූ යහපාලනේ මැති ඇමතිවරු ඉරිදා උදේ වෙනකොට බලු කුක්කෝ ගානට වැටුන හැටි…. කෝටුව අතේ තියෙන්නේ ඡනතාව අතේ කියලා හිතාගෙන වැඩ කලානං ඔහොම වෙන්නේ නෑ… අම්මගේ අප්පගේ බූදලේ වගේ රටේ සම්පත් විකුණපු කේන්තිය විතරයි ඡනතාව ඔය පිට කලේ… අනිත් එව්වත් ගනන් ගත්තං ඔක්කොම ගිලෙන්නේ දියවන්නා ඔයේ…

  6. Hoo N P Kaaraya says:

    Ethakota ara nila thanathurak nathiwa Ravith ekka mahabankuwe rasweemata sahabagi unata meyata wiruddawa pareekshanayak karanne nadda? Ese yamata awasra ho niyoga dunne kawda. Mega yahapaalanayata galapena wedada?

  7. Murakaru says:

    අරලියගහ මන්දිරයේ සිට බඩු පටවා ගත් ලොරි රථ කිහිපයක් පිටත්ව ගොස් ඇති බවද ඇසින් දුටුවෝ කියති.
    Ratu ali patiyage badu. Punchi ammage gadarata genihin thiyenne.

  8. Lapaya says:

    This time no FCID. CID. we open new KGB Unit.

  9. Winsara says:

    MAHINDA MAHATHTHAYA HANGAPUWA WENNA ATHI, fcid ARAN YANNA ATHTHE CHECK KLARANNA FINGER PRINT.

  10. වෙන මොනවා කොරන්නද ගූ ගහගෙන පැරදුනාම අයෙත් කල්පයකට පාර්ලිමේන්තුව පැත්තට එන්න එපා හොරකම් කොරන්න​?????

Main News