මලික්-කබීර් ඇමතිවරුන් අත්අඩංගුවට..?

April 2, 2019 at 2:10 pm | lanka C news
මලික්-කබීර් ඇමතිවරුන් අත්අඩංගුවට..?

මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් යන ඇමතිවරුන් දෙදෙනා ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බව එජාප හිතවාදී වෙබ් අඩවි කිහිපයකම වාර්තා පල කර ඇත.

තම හිතවත් ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයථා ලෙස වාසි ලබා දීම ගැන මලික් සමරවික්‍රම මහතාට චෝදනා එල්ල වී ඇතැයි වාර්තාවේ සදහන්ය.

ඇමති කබීර් හෂීම්ට එල්ල වී ඇත්තේ අල්ලස් හා අයථා දේපල ඉපයීම් චෝදනා යයිද සදහන්ය.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන්ච මෙම ඇමතිවරුන් දෙදෙනාට චෝදනා එල්ල වන අතර ඔවුන් අත්අඩංගුවට ගැනෙන ආසන්නම හේතුය එය වනු ඇතැයිද වැඩි දුරටත් දැක්වෙයි.

180 views

15 Comments to “මලික්-කබීර් ඇමතිවරුන් අත්අඩංගුවට..?”

  1. අප්පුහාමි says:

    වසලයන් 225ත් උන්ගේ නායකයනුත් වසලයන්ට ආවඩන තුප්පහියන් රැලත් පහර පිට පහරදී පන්නා දමමු.
    වසලයන්ගේ මායාබන්දන, ඇස්බැන්දුම්, චාටු කතා,බොරැ වීරක්‍රියා වලට නොරැවටෙමු.
    වසල ග්‍රහණයෙන් මව් බිම මුදවා ගනිමු.

Main News