මලික්-කබීර් ඇමතිවරුන් අත්අඩංගුවට..?

April 2, 2019 at 2:10 pm | lanka C news
මලික්-කබීර් ඇමතිවරුන් අත්අඩංගුවට..?

මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් යන ඇමතිවරුන් දෙදෙනා ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බව එජාප හිතවාදී වෙබ් අඩවි කිහිපයකම වාර්තා පල කර ඇත.

තම හිතවත් ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයථා ලෙස වාසි ලබා දීම ගැන මලික් සමරවික්‍රම මහතාට චෝදනා එල්ල වී ඇතැයි වාර්තාවේ සදහන්ය.

ඇමති කබීර් හෂීම්ට එල්ල වී ඇත්තේ අල්ලස් හා අයථා දේපල ඉපයීම් චෝදනා යයිද සදහන්ය.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන්ච මෙම ඇමතිවරුන් දෙදෙනාට චෝදනා එල්ල වන අතර ඔවුන් අත්අඩංගුවට ගැනෙන ආසන්නම හේතුය එය වනු ඇතැයිද වැඩි දුරටත් දැක්වෙයි.

180 views

15 Comments to “මලික්-කබීර් ඇමතිවරුන් අත්අඩංගුවට..?”

  1. Dp says:

    රනිල්ගේ සමනල තටු හැලිලද

    • Nlka says:

      මොන පිස්සුද…අර බල්ලගෙ මොකක්ද එක වැටෙනව බලා හිටිය වගේ….

      • Gamunu says:

        බැදුම්කරේ ඔච්චරයි….
        පුලුවන්නම් මනෝ තිත්තවැල්ල අල්ලලා පෙන්වන්න…

        • Deviyo says:

          Horuth ekka heluven indagena rata paalanaya karanavita kohomada horu allala hirae daanne. Aneth karuna a vedae karanna balae thiyena ekaa Kannadiya issaraha hita gatthama hora kavuda kiyala penenava neva.

  2. sathya says:

    Malikge Muhuna dakkama PAW hithenawa.

  3. ගන්ජ බන්ඩා says:

    අගමැති රනිල් පත්කල පිටිපන කොමිසමත් සුජීව විද්වතාණෝ ලියූ ඇත්ත නැත්ත පොත පැහැදිලිවම කියන්නෙ බැඳුන්කරේ බිස්නස් එකක් බවය්.

  4. Sun says:

    Introduce hard Muslim law for such crimes. Otherwise hard to get rid of such things in democratic world. Leaders are looting and ask others to follow the law.

  5. Janaka says:

    Don’t be afraid, nothing would happen to these men.

  6. Nim says:

    ” KUMBALA MALU KAWANAM
    DUKA VIDAPAN BALLO. “

  7. Upul says:

    I have no idea why people in SL are keeping quiet while these looters robbing the entire country. This has to be stopped. If people keep silent, they will never end their dirty habit of looting.

  8. Banku Hors says:

    Then what about the best finance minister in the world?

  9. සිරිකොත කොල්ලෝ says:

    මෙික රවි කරැවලනායක වෙබි මාධ්‍යකාරයො අල්ලගෙන ගහන මඩක්.
    මලික්ට, කබීර්ට කිසිම දූෂණ චෝදනාවක් නෑ.
    අත්අඩංගුවට ගන්නව කියන්නෙ පටිටපල් බොරැවක්.

  10. තිලක් says:

    ඕව නිකන් බොරු කථා මේ මිනිස්සු හොරු කියල මුලු රටම දන්නව ඒත් ?

Main News