මලික්-මාරපන ඇමති ධුරවලින් ඉල්ලා අස්වෙයි..?
January 5, 2019 at 10:00 am | lanka C news
ඉදිරි දින කිහිපයේදී කැබිනට් ඇමැති ධුර කිහිපයක වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනෙකු ඉල්ලා අස්වීවෙන් පසු ඒ සදහා නව ඇමතිවරුන් පත් කිරීමට නියමිතය.
ඕනෑම අවස්ථාවක ඉල්ලා අස්වන්නේ යයි පොරොන්දුව මත ඇමති දුරවල දිවුරුම් දුන් තිලක් මාරපන, මලික් සමරවික්‍රම සිය ඇමති ධුරයන්ගෙන් ඉල්ලා අස්වනු ඇතැයිද සදහන්ය.
ඉන් පසු පුරප්පාඩු වන ඇමති ධුරයකට පාලිත රංගේ බණ්ඩාර මහතා පත් කිරීමටත් සූදානමක් ඇතැයිද වාර්තා වේ.
මේ අතර අමාත්‍යංශ විෂය පථයන් ඇතුලත් ගැසට් නිවේදනයද සංශෝධය කිරීමක් සිදු වනු ඇතැයිද සදහන්ය.
MUNTH WEDAK NE – ENA EUWEDAK NE
The peoples’ foremost wish is to have their due provincial council Elections immediately . The people are not fools .Though you all seem to try to turn their attention to other matters , the voters in our Motherland are anxiously awiting for those Elections . Are you all so terrified of the elections ? Then what right, you. Unpopular rulers have ,to change the constitution? Traitors to the Nation.
කලු සුද්දන්ගේ නියම රගපෑම්….
How can you compare Malik or Thilak to Range Bandara. I have no affinity to Malik or thilak but working capacity wise they are beyond others.
Yes, they do know how to work for their benefit.
Marapana is an educated gentleman but the other one is a liar and a number one rogue!
Malik, Thilak out.
In wild west Thewapperuma and hora polis Range………………..
With them it will even make it easier for Rani to rob the country.