මලික් සමරවික්‍රම අත්අඩංගුවට ගනු.. එජාප හොරුන් ගැනත් පරීක්ෂණ කරනු..
October 23, 2016 at 11:20 am | lanka C news
ජාත්‍යන්තර වෙලද කටයුතු පිලිබද අමාත්‍ය මලික් සමරවික්‍රම වහා අත්අඩංගුවට ගත යුතු බව ජාතික සමගි පෙරමුණේ නයක පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි පවසයි.
ගත වූ මාස 20 තුල සිදු කරන ලද වංචා දුෂණ සොයන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්‍රීලනිපයේ පමණක් නොව එජාපයේ සිටින හොරුන් ගැනද පරීක්ෂන කල යුතු යයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
Wage paagegena boruwata dagalanna epa…yahapaalana meeya kaduwe atha lewakannada? Oyath eda gottak aran giya neda ?
සියල්ලන්ට පෙර මෙ අසඩ් සලි රටින්ම පන්න දෑමිය යුතුයි මෙයා බොරු රගපෑමක් කරන්නෙ
බොරුවට රටෙ ප්‍රස්න කතා කරමින් රටට වින කරනවා