මලික් සමරවික‍්‍රම රට විනාශ කරනවා.. ඔහු සිටින තුරු කිසිම ආයෝජකයෙක් එන්නෙ නෑ..

March 9, 2017 at 11:20 am | lanka C news
මලික් සමරවික‍්‍රම රට විනාශ කරනවා.. ඔහු සිටින තුරු කිසිම ආයෝජකයෙක් එන්නෙ නෑ..

ඇමති මලික් සමරවික‍්‍රම මේ රට විනාශ කරමින් සිටින බව ජාතික සමගි පෙරමුණු නායක අසාද් සාලි මහතා පවසයි.

ඔහු ඇමති ධුරයේ සිටිනා තාක් මෙරටට කිසිදු ආයෝජකයෙක් නොපැමිණෙන බවද ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාද්‍ය හමුවක් අමතමිනි.

4 views

4 Comments to “මලික් සමරවික‍්‍රම රට විනාශ කරනවා.. ඔහු සිටින තුරු කිසිම ආයෝජකයෙක් එන්නෙ නෑ..”

  1. අබ්දුල් says:

    ලංකාව තුල මුස්ලිම් අන්තවාදය පතුරුවන මහ මොලකරු.

  2. nanayakkara says:

    ඉල්ලංකාවේ ප්‍රධාන ජන වර්ගය මුල අමතක වීමේ සහ කළ ගුණ අමතක වීමේ දරුණු රෝගයෙන් පෙළිම හේතුවෙන් වැඩි කල් නොගොස් තමන් විසින් තමන්ගේම ජාතිය විනාශ කරගත් බවට අනාගතයේදී ලියවෙනු ඇත. ආතර් සී ක්ලාක් මහතාද 2050 දි මෙය වන බවට අනාවැකි පළ කරඇත.

    ඉල්ලංකා‍වේ ලක්ෂයක 62 සුපිරි බුද්ධමතුන්ට තළු මර මරා කෑමට 789 වන දවසේ පුවත

  3. Muhumad Fazal says:

    තෝ තමා අමු නීලකාස හොරා. මලික් කියන්නෙ වැදගත් මහත්තෙයක්.

  4. Sadarathan says:

    But ISIS will investments come soon ,if that Sally send invitation by courier services of DHL?

    He is more reliably for investments than any other person in UNP leadership?

Main News