මලිත් ඉල්ලා අස්වෙයි.. හිටපු ජනපති යලිත් පාර්ලිමේන්තුවට.. ප‍්‍රබල තනතුරකුත් ලැබෙයි..

November 20, 2019 at 10:40 am | lanka C news
මලිත් ඉල්ලා අස්වෙයි.. හිටපු ජනපති යලිත් පාර්ලිමේන්තුවට.. ප‍්‍රබල තනතුරකුත් ලැබෙයි..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත වතාවක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව තිබේ.

ඔහුට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා අවස්ථාව සලසා දෙමින් එජනිස ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා ඉල්ලා අස් වීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.

ඉන්පසු මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ඇති.

සමීප ආරංචි මාර්ග කියා සිටී මෙන්ම ඉදිරිය ආණ්ඩුවකදී ප්‍රබල තනතුරක්දක් ද ඒ මහතා විසින් හොබවනු ඇති බවයි.

144,230 Viewers

42 Comments to “මලිත් ඉල්ලා අස්වෙයි.. හිටපු ජනපති යලිත් පාර්ලිමේන්තුවට.. ප‍්‍රබල තනතුරකුත් ලැබෙයි..”

  1. Pradhan says:

    Mona karumayakda me. Kudallo wage ellilama innawa .niwaduwe gedara inna barida me minihata danwath

    • විජේපාල says:

      ඇත්තටම මූ කිසිම වැඩකට නැති පඹයෙක්. මොනම හේතුවක් නිසාවත් ආයී ගන්න හොඳ නැහැ.

      • කල්පනා-සිඩ්නි says:

        බෝතලේ අරක්කු ලස්සනට පෙනුනාට
        බිව්වාම තමයි පෙනෙන්නේ රස විසයට
        මේ බෝතලෙත් ලස්සන රටට පෙනුනට
        නැටුව නැටුම දැක්කනෙ ගිය පස් වසරට

    • ranga says:

      hora mahindaya wagema thamai neda? uth aurudu 10k janadipathi wela idala madi wela ayeth awane perethakamata.

      • sw says:

        රනිල් ගොනාගේ සමනලයෙක් වෙච්ච උබලට අවු .25 නායකකම් කරන එක මතක නෑ තොපිට මඩ මිස මොළේ නෑ .

        • Cim says:

          අගමැති තනතුරට මෙතුමා තමයි සුදුස්සා.මෙතුමා ගේ අගේ තේරෙන්නේ අපට ටික කාලයක් ගියාට පස්සේ.

    • රත්නසේන says:

      ලංකා සී නිවුස් මල්ලිලා, මේ යක්කුන්ගේ වහු-කුනු මුණවල් වත් මේ සයිට් එකේ දාන්න එපා!!! පහු ගිය අවුරුදු 4 මුංව දැකලා අපේ ඕලු ගෙඩි මඤ්ඤංවෙලා තියෙන්නේ දකිනකොට ඕලුව කැරකිලා යන්නවා! – දැන් ඕන තරම් හොඳ දෙවල් රටේ සිද්ධවෙයි – මේ යක්කු නං නිවුස් නෙවෙයි!

      • dan says:

        උබට කොහොමද මල්ලිලා වුණේ උබ රටේ ලොකු අයියද? 😀

    • Plato says:

      Take M3 into Gota’s government and repel the die hard Gota supporters away from Gota.

      M3 is bane to many SLPP loyalists.

  2. Ranji says:

    Lajja nathi sirisena…..

  3. ajith says:

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ කැබිනට් මණ්ඩලය කැඳවීමට කටයුතු කර තිබේ.මෙම කැබිනට් රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තුවන අතර පසුව ඔහු අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වීමට නියමිතය. ( අගමැතිට කැබිනට් එක කදවන්න බැහැ. ඒක නිසා නිලනොලත් රැස්වීමක් විතරයි. දැන්වත් මේ පිස්සු වැඩ නැවත්වුවොත් හොඳයි )

  4. sw says:

    අවු 4 රෙන් යනවා කියපු එකාගේ බලපෙරේත කම කොහොමද ? රටට කලහැකි ලොකුම සේවය ජනතාවට නොපෙනන තැනකට ගොස් ජීවත් වීම .

  5. poramola says:

    අපො …. ආවට කමක් නැ. අනන්න එපා .. වැඩ කරගෙන යන්න ඉඩ දෙන්න…බලාගන්න කරන හැටි..

  6. Boga says:

    ගන්න හෝ දෙන්න තියෙන තනතුර තමා කතානායක තනතුර. නමුත් කිසිම කෙනෙක් මෙතුමාට රෙස්පෙක්ට් කරන එකක් නැ . මතකනේ පාර්ලිමේන්තුවේ ඉන්න ලපයි සිපයි පවා මහින්ද මහත්තයට කෝචෝක් කරපු හැටි. ගෙදරට වෙලා හිටියානම් ඉතුරු වෙලා තියෙනවනම් යම් ගවුරවයක් එකවත් රැකෙයි.

  7. Politics says:

    Mr. Mithreenathi Pala,

    This is the main man to take this country aback, allowing Ponil to come back as the leader under a back boneless leaders himself.

    Should not do this, this is against the policy of Mr. Gotabhaya the right person in the right place.

    He is good for sand mining.

  8. Mali says:

    Janadhipathithuma ganna waradima theeranaya.Good luck.

  9. ඩපයා says:

    ජනාධිපති කාලෙත් මෙලෝ දෙයක් නොකරපු ඇඳි වතවත් ගලවන් යනකල් බලන් හිටිය මේ ග්‍රාම සේවක හිටන් හාල්පාරුවා ආයී ඇවිල්ල මොන මගුලක් කරන්නද? මල පෙරේතයා.

    • Kadiya says:

      He has to do a grate job. At once he give oaths as MP he will be entitled unlimited car permit. Immediately he will order USD 50 worth land cruser jeep. How is hitan?

  10. Gonsun says:

    Ane MR, GR, methinduni,
    Sirisena Surasepa vinda ethi.

    Baba langata Arinna, ohu thamai Local Sakra Deiyo.

    Meya Romaye Brutus veni kalaguna nodath parayeki. JULIUS CEASERTA PIHIYEN ENNE PITATAI.

    Onna ohe nonata Appa kadayak danna idam kellak denna.

    GANNA EPA, KARAPU HONDA GANGE GIYA WENIYA.

    MAGE gedara CHANDA 4ta garukarnna

  11. Helaya says:

    Dear president please don’t take this man to the parliament. Nobody. likes him. it is not good for your reputation.

  12. Rilwan says:

    මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිම තනතුරක් නොදිය යුතුයි යන මතයේ අපි බොහෝ දෙනෙක් ඉන්නවයි කියන එකයි මගේ විශ්වසය​. අවුරුදි පයක කාලයක් මුලු රටම වනසලා දැන් කිසිම හිරිකිතයක් නැතුව ආයිත් පාර්ලිමෙන්තුවට එන්න දඟලනවා. මහින්ද රාජපක්‍ෂ මහතාට 2015 කරපු ජරා වැඩේ අපේ හිත්වල තවමත් තිබෙනවා

  13. Wajira says:

    ඒත් මම බැලුවා ම‌ොකද බුලත් අතකුත් තියාග‌ෙන මගරැකන් උන්නේ කියලා !

  14. Fernando says:

    Okata tamai chandayade sudeenawa hetiye me pathata hare a hehe pathata hari rengana lagaei

  15. chandapala says:

    යහපාලනේ ගෙනවිත් රටට කල විනේ
    හොඳටම ඇති තවත් මොකටද මෙයා අනේ
    ජනපතිමැදුර හැර ගොස් ගමට විගසිනේ
    සරල ජනපතිඳ තම නම රකිණු මැනේ !!

  16. හෙලයකා says:

    මේ මළ ‌‌‌ෙ‌පරේතයාට ගහල පන්නන්න එකෙක් නැද්ද? ‌ෙමොකටද ඔ්කාට මන්ත්‍රීකමක් ‌ෙදෙන්නෙ. ‌ෙමේ රට කාපු පාහරයා. ප්‍රතිපත්තියක් නැති පාවා ‌ෙදෙන්නා. ‌ෙමේකා වගේ අසමප්ජාතියෙක් මුලුු පාර්ලිමේන්තු ඉතිහාසෙටම හිටියේ නැහැ. අවුරුදුු හතරක් කිසිම ‌ෙ‌දයක් කරන්නේ නැතිව පුළුවන් තරම් රාජපක්ෂවරුන්ට විරුද්ධ කම් කරලා ආයිත් කූඩැල්ලෙක් වග‌ේ එල්ලෙන්න හදනවා. අපේ ආදරණීය ‌ෙගෝටාභය ජනාධිපතිතුමනි ‌‌ෙම් වගේ තිරිසනුන් නැවතත් ගන්න එපා.

  17. Madaya says:

    මෙයාගේ පාලනය යටතේ පොලොන්නරුවෙ තිබුනු වැලි සමාගමක කඩාකප්පල් කාරී ගින්නක් ඇතිවෙලා තියෙනව නේද? එහි සේවකයොත් සාක්ශි දෙනවා. මෙතන මහා වංචාවක් සිදුව ඇති බව පේන්ව. මේව සොයා බලන්න ජනාදිපති තුමනි

  18. Kadiya says:

    බලාගෙන ගියාම මාර කූඩල්ලෙක්නේ මූ. කොටුවේ ජනාධිපති මන්දීරෙත්, තව ද්විත්ව නිල නිවාසයකුත් ඒ කියන්නේ නිල නිවාස 3 එකපාරම පාවිච්චිකරපු සරල ජනාධිපති කෙනෙක්. තවමත් රට උලාකන්න කරණ උත්සාහය නතරකරලා නැහැ.

  19. බිල්ල says:

    රටේ ඒකීය භාවය රැඳිලා තියන ජනාධිපති තනතුරට හිමි බලතල ඉතා දරුණු බෙදුම්වාදියකු වන රනිල් වික්‍රමසිංහට පාවල දීල පසුව ඔහුව පාලනය කරගැනීමට නොහැකි තත්වයක් ඇතිකරගත් මේ පිස්සා ඒ ක්‍රියාව මහ හපන්කමක් විධියට මහ හඬින් කියවනකොට ඇතිවන්නේ මහ පිළිකුලක්. ආපහු මේ ද්‍රෝහියා දේශපාලනයේ බලයට පත්කරගත යුතු නැත. රට දියුණු කරගන්න මොහු ඉදිරිපත්කරණ නිර්ණායක වලින් සත පහක පලක් නැත. රටේ නීතිය කඩන උන්ට එරෙහිව ක්‍රියාත්මක නොවීම රටට ද්‍රෝහිවීමකි. තව තවත් වැරදි කරන්න දිරිමත් කිරීමකි. විශ්‍රාම ගියානම් ආපහු ජනතාවට පව් නොදී ඉන්න එක තමයි ලොකුම සේවය.

  20. මීක් says:

    නඩුවලින් ගැලවීම වෙනුවෙන් කලගුන සැලකීම. උත්කෘශ්ටයි ස්වාමීනි.

  21. vajra says:

    this is because of all benefits for him and entire family . he has crewed the system . HOPE GR will take him out after 2020 election

  22. Amal says:

    Please take him and give him the best position. Think before you do that. He will double cross and stab everybody’s backs again and take over the power.

  23. mema kalakanni maitree elawa damamwathkam heli karnu . pal horek YANTHAM S.S.C.

  24. Love nature says:

    පරිසර ඇමැතිවෙලා බදුර්දීන් සමග රටට කරපු විනාසය හොදටම ඇති

  25. වැඩ්ඩා says:

    කථානායක කමට නං ideal. නිළ නිවසත් ready

  26. අක්බාර් ලොක්කා says:

    එජාපයේ සහ ශ්‍රීලංනිපෙ විනාශය සිදුකල මේ හාල්පාරුවා ලං කර නොගතයුතු පිලිකාවකි

  27. Parakum says:

    This is his REWARD for not acting on info supplied by Intelligence on 21 April attack. One of he Three HORSEMEN OF APOCALYPSE.

  28. mapitigama says:

    kathaanaayaka?? ae thanathuratawath mohu sudusu natha. ae thanathurath haallu karayi. konda pana nathi minihek.

  29. gamahamine says:

    deyyane hitapu ekekwath ganna epame maitre newatha warak awastawa lada wahama gotage bella kapa unp ekata ekathu wenawa diyawannawen sadahatama elawamu

  30. රන්බණ්ඩා says:

    මේ රට මෙච්චර ප්‍රපාතෙකට ඇද වැටෙන්න මූලික හේතුව සිරිසේන බව රන්බණ්ඩා කියූ වාර අපමණයි.
    අවුරුදු පහකින් ආපහු කුඹුරු කොටන්න පොළොන්නරුවට යන්න හිටපු සිරිසේනට අද බල තණ්හාවත් හැදිලා.
    කොන්ද පණ නැතිව අර නපුංසකයාට බයේ ගැහි ගැහී තමන්ගෙ අත් තටුත් ඌටම කපාගන්න ඉඩ හැරලා මුළු රටම විනාශ කළා.
    ඒ පවට කරගහපු සිරිසේනටත් සොබාදහමින් විපාක ලැබේවි අනාගතයේදී.

  31. චන්දරපාල කිවූ දේ හරියට හරිය - කිච වුනු වහුකුනුන් ගෙන් ගැලවිය යුතුය--- says:

    චන්දරපාල කිවූ දේ හරියට හරිය – කිච වුනු වහුකුනුන් ගෙන් ගැලවිය යුතුය-
    සිරි ලක් බිමට ඇතිනම් හොද ආදයය- ලබ්බත් රැකන් ගෙදරදී නිදි වැදී යුතුය,

    යහපාලනේ ගෙනවිත් රටට කල විනේ – හොඳටම ඇති තවත් මොකටද මෙයා අනේ
    ජනපතිමැදුර හැර ගොස් ගමට විගසිනේ – නරකද ගොස් මෝලෙන් කෙළිනු පනේ

  32. mali says:

    If he comes to the parliament it should be dissolved quickly rather waiting until March.We hate him so much ,he should be responsible for all the misery in the country.he initiated everything with NGO UNP government and later blamed others.He is a cunning idiot not suitable to stay in the parliament to take decisions for the country and people.

Main News