මලිත් ඉල්ලා අස්වෙයි.. හිටපු ජනපති යලිත් පාර්ලිමේන්තුවට.. ප‍්‍රබල තනතුරකුත් ලැබෙයි..

November 20, 2019 at 10:40 am | lanka C news
මලිත් ඉල්ලා අස්වෙයි.. හිටපු ජනපති යලිත් පාර්ලිමේන්තුවට.. ප‍්‍රබල තනතුරකුත් ලැබෙයි..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත වතාවක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව තිබේ.

ඔහුට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා අවස්ථාව සලසා දෙමින් එජනිස ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා ඉල්ලා අස් වීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.

ඉන්පසු මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ඇති.

සමීප ආරංචි මාර්ග කියා සිටී මෙන්ම ඉදිරිය ආණ්ඩුවකදී ප්‍රබල තනතුරක්දක් ද ඒ මහතා විසින් හොබවනු ඇති බවයි.

342 views

42 Comments to “මලිත් ඉල්ලා අස්වෙයි.. හිටපු ජනපති යලිත් පාර්ලිමේන්තුවට.. ප‍්‍රබල තනතුරකුත් ලැබෙයි..”

  1. Helaya says:

    Dear president please don’t take this man to the parliament. Nobody. likes him. it is not good for your reputation.

  2. Rilwan says:

    මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිම තනතුරක් නොදිය යුතුයි යන මතයේ අපි බොහෝ දෙනෙක් ඉන්නවයි කියන එකයි මගේ විශ්වසය​. අවුරුදි පයක කාලයක් මුලු රටම වනසලා දැන් කිසිම හිරිකිතයක් නැතුව ආයිත් පාර්ලිමෙන්තුවට එන්න දඟලනවා. මහින්ද රාජපක්‍ෂ මහතාට 2015 කරපු ජරා වැඩේ අපේ හිත්වල තවමත් තිබෙනවා

  3. Wajira says:

    ඒත් මම බැලුවා ම‌ොකද බුලත් අතකුත් තියාග‌ෙන මගරැකන් උන්නේ කියලා !

  4. Fernando says:

    Okata tamai chandayade sudeenawa hetiye me pathata hare a hehe pathata hari rengana lagaei

  5. chandapala says:

    යහපාලනේ ගෙනවිත් රටට කල විනේ
    හොඳටම ඇති තවත් මොකටද මෙයා අනේ
    ජනපතිමැදුර හැර ගොස් ගමට විගසිනේ
    සරල ජනපතිඳ තම නම රකිණු මැනේ !!

  6. හෙලයකා says:

    මේ මළ ‌‌‌ෙ‌පරේතයාට ගහල පන්නන්න එකෙක් නැද්ද? ‌ෙමොකටද ඔ්කාට මන්ත්‍රීකමක් ‌ෙදෙන්නෙ. ‌ෙමේ රට කාපු පාහරයා. ප්‍රතිපත්තියක් නැති පාවා ‌ෙදෙන්නා. ‌ෙමේකා වගේ අසමප්ජාතියෙක් මුලුු පාර්ලිමේන්තු ඉතිහාසෙටම හිටියේ නැහැ. අවුරුදුු හතරක් කිසිම ‌ෙ‌දයක් කරන්නේ නැතිව පුළුවන් තරම් රාජපක්ෂවරුන්ට විරුද්ධ කම් කරලා ආයිත් කූඩැල්ලෙක් වග‌ේ එල්ලෙන්න හදනවා. අපේ ආදරණීය ‌ෙගෝටාභය ජනාධිපතිතුමනි ‌‌ෙම් වගේ තිරිසනුන් නැවතත් ගන්න එපා.

  7. Madaya says:

    මෙයාගේ පාලනය යටතේ පොලොන්නරුවෙ තිබුනු වැලි සමාගමක කඩාකප්පල් කාරී ගින්නක් ඇතිවෙලා තියෙනව නේද? එහි සේවකයොත් සාක්ශි දෙනවා. මෙතන මහා වංචාවක් සිදුව ඇති බව පේන්ව. මේව සොයා බලන්න ජනාදිපති තුමනි

  8. Kadiya says:

    බලාගෙන ගියාම මාර කූඩල්ලෙක්නේ මූ. කොටුවේ ජනාධිපති මන්දීරෙත්, තව ද්විත්ව නිල නිවාසයකුත් ඒ කියන්නේ නිල නිවාස 3 එකපාරම පාවිච්චිකරපු සරල ජනාධිපති කෙනෙක්. තවමත් රට උලාකන්න කරණ උත්සාහය නතරකරලා නැහැ.

  9. බිල්ල says:

    රටේ ඒකීය භාවය රැඳිලා තියන ජනාධිපති තනතුරට හිමි බලතල ඉතා දරුණු බෙදුම්වාදියකු වන රනිල් වික්‍රමසිංහට පාවල දීල පසුව ඔහුව පාලනය කරගැනීමට නොහැකි තත්වයක් ඇතිකරගත් මේ පිස්සා ඒ ක්‍රියාව මහ හපන්කමක් විධියට මහ හඬින් කියවනකොට ඇතිවන්නේ මහ පිළිකුලක්. ආපහු මේ ද්‍රෝහියා දේශපාලනයේ බලයට පත්කරගත යුතු නැත. රට දියුණු කරගන්න මොහු ඉදිරිපත්කරණ නිර්ණායක වලින් සත පහක පලක් නැත. රටේ නීතිය කඩන උන්ට එරෙහිව ක්‍රියාත්මක නොවීම රටට ද්‍රෝහිවීමකි. තව තවත් වැරදි කරන්න දිරිමත් කිරීමකි. විශ්‍රාම ගියානම් ආපහු ජනතාවට පව් නොදී ඉන්න එක තමයි ලොකුම සේවය.

  10. මීක් says:

    නඩුවලින් ගැලවීම වෙනුවෙන් කලගුන සැලකීම. උත්කෘශ්ටයි ස්වාමීනි.

Main News