මලිත් ඉල්ලා අස්වෙයි.. හිටපු ජනපති යලිත් පාර්ලිමේන්තුවට.. ප‍්‍රබල තනතුරකුත් ලැබෙයි..

November 20, 2019 at 10:40 am | lanka C news
මලිත් ඉල්ලා අස්වෙයි.. හිටපු ජනපති යලිත් පාර්ලිමේන්තුවට.. ප‍්‍රබල තනතුරකුත් ලැබෙයි..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත වතාවක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව තිබේ.

ඔහුට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා අවස්ථාව සලසා දෙමින් එජනිස ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා ඉල්ලා අස් වීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.

ඉන්පසු මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ඇති.

සමීප ආරංචි මාර්ග කියා සිටී මෙන්ම ඉදිරිය ආණ්ඩුවකදී ප්‍රබල තනතුරක්දක් ද ඒ මහතා විසින් හොබවනු ඇති බවයි.

342 views

42 Comments to “මලිත් ඉල්ලා අස්වෙයි.. හිටපු ජනපති යලිත් පාර්ලිමේන්තුවට.. ප‍්‍රබල තනතුරකුත් ලැබෙයි..”

  1. vajra says:

    this is because of all benefits for him and entire family . he has crewed the system . HOPE GR will take him out after 2020 election

  2. Amal says:

    Please take him and give him the best position. Think before you do that. He will double cross and stab everybody’s backs again and take over the power.

  3. mema kalakanni maitree elawa damamwathkam heli karnu . pal horek YANTHAM S.S.C.

  4. Love nature says:

    පරිසර ඇමැතිවෙලා බදුර්දීන් සමග රටට කරපු විනාසය හොදටම ඇති

  5. වැඩ්ඩා says:

    කථානායක කමට නං ideal. නිළ නිවසත් ready

  6. අක්බාර් ලොක්කා says:

    එජාපයේ සහ ශ්‍රීලංනිපෙ විනාශය සිදුකල මේ හාල්පාරුවා ලං කර නොගතයුතු පිලිකාවකි

  7. Parakum says:

    This is his REWARD for not acting on info supplied by Intelligence on 21 April attack. One of he Three HORSEMEN OF APOCALYPSE.

  8. mapitigama says:

    kathaanaayaka?? ae thanathuratawath mohu sudusu natha. ae thanathurath haallu karayi. konda pana nathi minihek.

  9. gamahamine says:

    deyyane hitapu ekekwath ganna epame maitre newatha warak awastawa lada wahama gotage bella kapa unp ekata ekathu wenawa diyawannawen sadahatama elawamu

  10. රන්බණ්ඩා says:

    මේ රට මෙච්චර ප්‍රපාතෙකට ඇද වැටෙන්න මූලික හේතුව සිරිසේන බව රන්බණ්ඩා කියූ වාර අපමණයි.
    අවුරුදු පහකින් ආපහු කුඹුරු කොටන්න පොළොන්නරුවට යන්න හිටපු සිරිසේනට අද බල තණ්හාවත් හැදිලා.
    කොන්ද පණ නැතිව අර නපුංසකයාට බයේ ගැහි ගැහී තමන්ගෙ අත් තටුත් ඌටම කපාගන්න ඉඩ හැරලා මුළු රටම විනාශ කළා.
    ඒ පවට කරගහපු සිරිසේනටත් සොබාදහමින් විපාක ලැබේවි අනාගතයේදී.

Main News