මල නොතලා රොන් ගනී.. මුදල් ඇමති මහින්ද පලමු බද්ද පනවයි.. ගොවි අතමිට සරුවෙයි.. ඩොලර් රැකෙයි..

November 1, 2018 at 4:40 pm | lanka C news
මල නොතලා රොන් ගනී.. මුදල් ඇමති මහින්ද පලමු බද්ද පනවයි.. ගොවි අතමිට සරුවෙයි.. ඩොලර් රැකෙයි..

මහින්ද රාජපක්‍ෂ මහතා මුදල් ඇමති වීමෙන් පසු පනවන ලද මුල්ම බදු පැනවීම අද දිනයේ සිදු කරන ලදී.

ඒ අනුව ආනයනින අර්තාපල් හා ලොකුළුණු කිලෝයක් සදහා රුපියලක් 40ක බද්දක් පනවා ඇත.

දේශීය අර්තාපල් හා ලොකුළුෑණු ගොවියා රැුක ගැනීම සදහා මෙම පියවර ගත් බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.

අර්තාපල් හා ලොකුළුනු අස්වනු නෙලන මෙම කාලයේදී විදේශීය අර්තාපල් හා ලොකුළුෑණු නිසා ගොවීන් දැඩි පීඩනයකට පත් ව සිටියහ.

166 views

18 Comments to “මල නොතලා රොන් ගනී.. මුදල් ඇමති මහින්ද පලමු බද්ද පනවයි.. ගොවි අතමිට සරුවෙයි.. ඩොලර් රැකෙයි..”

  1. Ga says:

    Garu
    mathi thumani
    Rata jathya galava Hanna.
    Oba apage Shakthiyai

  2. sathya says:

    Me gon wassa karannema boru Acting

  3. Gayantha says:

    අර මොන්ගලයයි මනෝ තිත්තවැල්ලයි ගෙනපු බදු පනත අහෝසි කරා නම් මහ චන්දෙදි යුන්පි එක අනාත කරන්න පුලුවන්.

Main News