මල සිරුරු බහාලන කවර 1000ක් ගෙන්වන්නේ ඇයි.. නිසි බලධාරියා පහදයි..

April 27, 2020 at 10:02 am | lanka C news
මල සිරුරු බහාලන කවර 1000ක් ගෙන්වන්නේ ඇයි.. නිසි බලධාරියා පහදයි..

මෘත දේහ බහාලන කවර දහසක් රතුකුරුස සංගමයෙන් ඉල්ලා සිටිම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කරුණු පැහැදිලි කරයි.

ඔහු සදහන් කරන්නේ මෙම කවර කොරෝනා මළ සිරුරු බහාලීම සදහාම නිර්මාණය කරන ලද ඒවා නොවන බවයි.

මෙම කවර ඔ්නෑම අාපදා අවස්ථාවන්හිදී මල සිරුරු බහාලීමට යොදා ගන්නා බවත් ඒවා ඕනෑම රටක ගබඩා කර තබා ගැනීම සාමාන්‍ය දෙයක් බවත් ඔහු පැවසීය.

පසුගිය පාස්කු ඉරිදා දිනයේ දී මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ දී මළ සිරුරු බහාලීම සඳහා මෙම කවර භාවිතා කළ බවද ඔහු සිහිපත් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍ය කරන සියළුම දේවල් ගබඩා මට්ටමේ පවත්වා ගැනීම කාලයක් තිස්සේම සිදුවන දෙයක් බවත් එයින් තොරව මෙම ඉල්ලීම විශේෂ තත්ත්වයක් නොවන බවත් ඔහු සඳහන් කළේය.

බොඩි බෑග් 1000ක් ලංකාවට ගෙනාවේ ඇයි? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ පැහැදිලි කිරීම

Gepostet von Chatura Alwis am Sonntag, 26. April 2020

1,120 views

22 Comments to “මල සිරුරු බහාලන කවර 1000ක් ගෙන්වන්නේ ඇයි.. නිසි බලධාරියා පහදයි..”

  1. නිළමේ says:

    පරිස්සම් වෙලා ගෙවල් වල හිටපියව් කියල කිව්වට අහන්නේ නැති මරාගෙන මැරෙන කාළකන්නි කොරෝනා හදාගෙන මැරුණම ඔය බෑග්වල දාල තමයි පෝරණුවට දමන්නෙ. දැන් තේරුණාද හරකුන්ට.

    • Dilshan says:

      Exactly machan. Our fools still don’t understand the gravity of it. They are waiting till it comes to their families

    • ඇත්ත says:

      ඔඕ. කියන දේ අහන්නෙ නැති එවුන් සීල් කරන්න තමයි ඔය බැග් ගෙන්නන්න යන්නේ.

    • baiya says:

      andiri neethiya ahak karala gewalwala hitapan kiuwata hariyanawada buuruwo. thawath moda paalakayinta gotta allanne nathiwa hitapan mati wahala.

      • 1234 says:

        අැඳිරි නීතිය තියෙද්දි ත් මාර බූරු තොගයක් පාරෙ නේද බයියො!

    • kawinda says:

      Corona awasthaawaka meweni raajya prawurthi mahajanayaata denaganna salaswanne ei.? mahajanaya baya wenawa neda..? maadya unath rata kelamben news pala nokara siteema me welaawedi wedagath neda.?

  2. සජිත් says:

    1000 ක් ඇති වෙයි ද දොස්තර මහත්තයෝ? ඇමරිකාවේ නම් 1000 ක් දවසකට වත් මදි.

    • Prabath says:

      1000 madi thami,eth salli na,කියන දේ අහන්නෙ නැති එවුන් සීල් කරන්න තමයි ඔය බැග් ගෙන්නන්න යන්නේ. madi unoth petrol dala ginithiyanawa,e nisa gedetta wela hitapiyaw.kiyana de ahanne nathi unge mineewalata garu karanta welawak na

    • Ashan perera says:

      Meka Lankawane. Meheta athi. Minissu marenakan balan Enna Gon buruwa

  3. මිතිලා කුමාරි says:

    දැන් තේරෙනවා නේද හුමදාව මැදිහත්වෙලා කරන නිරෝධායන වැඩපිලිවෙල ගැන හමුදා වේ ඇතුලෙම තියෙන විශ්වාසෙ කොච්චර ද කියල. පට්ටියේ හරක් දානවා වගේ පෝලිමේ තියලා කන්න දීලා , බොන්න දීලා, බජව් දාල ආතල් දීලා ගෙවල් වලට පැටෙව්වට වැඩක් නැහැ අඩුම තරමින් pcr තියා anti body ටෙස්ට් එකවත් කරන්නේ නැහැ. හැබයි මීඩියා ෂෝ එක නම් තිතට තියනවා. ත්‍රස්තවාදීන්ට බය නොවෙච්ච හමුදාවේ විරුවෝ ඇහැට පෙන්නේ නැති කොරෝනා වලට බය වෙලා තියෙන්නේ අදුරදර්ශී දුර්වල තීරණ ගන්නා ජනාධිපති සහ හමුදාපති නිසා. හමුදාවේ අයත් දන්නවා දොස්තරලා කියන දේ නාහන මේ රජය කොහෙටද යන්නේ කියලා.

    • යොවුන් රාණි says:

      කොහෙද ගොං බූරුවෝ රණවිරුවෝ කොරෝනා වලට බය වෙලා තියෙන්නෙ? තොපිවගේ අවජාතක අමන
      සුනඛයො තමයි කොරෝනා වලට බයේ නැට්ට පුකේ ගහගෙන ඉන්නෙ.

  4. Namal says:

    Methana GMOA ekata bana bana kuliyata kahina set ekatai unge pawul wala untaith bag 50k withara reserve karala thibba nam hari.

  5. Bnv says:

    Do not blame public. Public act responsibly. Due to navy irresponsibility act lot of issues arised. They must take the responsibility.

    • Aniwa says:

      Yes, yes, public in keselwatta, bandaranayake pura, and Suduwella behave like decent and responsible citizens.

    • Konda Kawuma says:

      Yes, yes, public in Maradhana, keselwatte, bandaranaya pura, beruwala and suduwella behave like very decent and responsible gentlemen.

  6. Sujith says:

    Api meka thurum aragena buddhimathwa katayuthu karanna one kalaya avilla thiyenne. Doctor ta meka kelinma kiyanna bene. ehema kiyana eka sadacharathmakath nene. numuth doctor nokiya kiyana deya api therum ganna one!!!!!

  7. Parlour says:

    Jayaratne, Raymonds and others would launch a campaign againt this shouting slogans and holding placards in front of Pres. Sec. or elsewhere to express and show their protest.

  8. දැනට වැඩයි ..113ක් ගෙනාව නම් ඇති says:

    දැනට වැඩයි ..113ක් ගෙනාව නම් ඇති ලොකු ඌරො දන්නා ප්‍රමාණයේ ඒවා ගෙන්න. පස්සේ 112 ඇනවුම් කරමු. පාර්ලිමේන්තුව ඉස්සර දියවන්නාවේ ගල් දමා යට කරමු. මතු පරපුරට සෙතක්.

  9. Janaka says:

    පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවනවා නම් තව බැග් 225ක් ඕනෑ. ඒකෙ වැඩි හරියක් ඉන්නේ හදිසියට හාල් මිටියක්වත් උස්සගන්න බැරි ලොම් හැලුන මහලු වට්ටක්කා ගෙඩි.

Main News