මල සිරුරු බහාලන කවර 1000ක් ශ‍්‍රී ලංකාව විසින් රතු කුරුසයෙන් ඉල්ලයි..

April 26, 2020 at 10:13 pm | lanka C news
මල සිරුරු බහාලන කවර 1000ක් ශ‍්‍රී ලංකාව විසින් රතු කුරුසයෙන් ඉල්ලයි..

මළ සිරුරු බබලන විශේෂ ආරක්ෂිත කවර 1000ක් ඉල්ලමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රතුකුරුස සංවිධානය වෙත ලිපියක් යොමුකර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වරයෙක් වන වෛද්‍ය සුනිල් අල්විස් මහතා විසින් එම ලිපිය යොමු කර ඇත.

මේ සම්බන්ධයෙන් අතිරේක ලේකම්වරයා සඳහන් කරන්නේ එම ඉල්ලීමට හේතුව රතුකුරුස සංවිධානය විසින් ලොව පුරා රටවලට කරන ලද දැනුම් දීමකට ප්‍රතිචාර දැක්වීම මිස මෙරට කොරෝනා අවදානම බරපතළ වීමක් නොවන බවයි.

රතු කුරුස සංවිධානය දැනුම් දී තිබෙන් මෙරට අවශ්‍යතාවය සම්බන්ධයෙන් ලිඛිතව දන්වන ලෙසත් එනිසා මෙම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ බවද ඔහු සඳහන් කළේය.

මළ සිරුරු බහාලන කවර කොරෝනා ආසාදනයෙන් මිය යන අයට නොව වෙනත් මල සිරුරු බහාලීම සදහා භාවිතාවන බවද ඔහු සඳහන් කෙළේය.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් වෛද්‍ය චමල් සංජීව මහතා තම ෆේස්බුක් ගිණුමේ මෙම සටහන පළකර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මෘතදේහ බහාලන ( Body Bags) දහසක් හදිසියේ ඇනවම් කළේ ඇයි?

මෙවැනි විට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් අල්විස් මහතා විසින් අත්සන් කරන ලද ලිපියක් සම්බන්ධව ආන්දෝලනයක් ඇති විය හැක.එය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ලිපියක් වන අතර එය ව්‍යාජ ලිපියක් නොවන බවද සඳහන් කරනු කැමැත්තෙමි.

මෙම හදිසි අවස්ථාවේදී රටපුරා සිදුවන හදිසි මරණ, සැකසහිත මරණ ,හඳුනාගත නොහැකි මරණ, ඇතුළු corona රෝගී තත්ත්ව ආසාදන වූ තහවුරු වූ සහ corona රෝගී තත්ත්වය ආසාදිත බවට තහවුරු නොවූ එහෙත් සැක සහිත සියලු මරණ පවතින සෞඛ්‍ය අනාරක්ෂිත භාවය මත පදනම් කොට බොහෝ අවස්ථාවන් වලදී මහේස්ත්‍රාත්වරුන්, අතිරේක මහේස්ත්‍රාත්වරුන්, හදිසි මරණ පරීක්ෂකවරුන්, විසින් ද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හො සෞඛ්‍ය බලධාරීන් ආදී කණ්ඩායම්වල ඉල්ලීම මත ඒ ඒ අවස්ථාවන් වලදී සාමාන්‍ය මරණයක් සඳහා පරීක්ෂණ සිදුකරන ක්‍රමවේදය වෙනුවට මෘතදේහය මෘතදේහය බහාලන Body Bag දමා එය ආදාහනය කිරීම වේගය මේ වන විට වැඩි වී ඇත..

මේ තත්ත්වය යටතෙ දිනකට සැලකිය යුතු මරණ ප්‍රමාණයක් සිදුවන මූලික රෝහල්, ශික්ෂණ රෝහල හා ප්‍රධාන ජාතික රෝහල් සඳහා මෘත දේහ බහාලන විශාල ප්‍රමාණයක් දෛනිකව අවශ්‍ය වනු ඇත.

පසුගිය කාලසීමාවේදී corona ආසාදිත හත් දෙනකු පමණක් මියගිය නමුත් සැක සහිත හා හදිසි මරණ යම් දිවයින පුරා සිදුවී ඇත… මේ සියල්ල මෘතදේහ බහාලන භාවිතා කරමින් ආදාහනය කිමට සිදුව ඇති අතර මේ තත්ත්වය යටතේ මෘතදේහ බහාලන බෑග් වැඩි ප්‍රමාණයක් අදාළ රෝහල්වලට යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුවන ඇත.

දැනට රට තුළ උද්ගතව ඇති හදිසි වසංගත රෝගී හා සෞඛ්‍ය අනාරක්ෂිත තත්ත්වය තවත් සති කිහිපයක් පැවතිය හැකි බැවින් ද අදාළ කාලසීමාවන් තුළදී මියයන corona බව තහවුරු නොවූ එහෙත් සැකසහිත හදිසි මරණ සඳහා ද ආරක්ෂක ක්‍රමයක් ලෙස ප්‍රජාව ගේ ආරක්ෂාව සැලසීම සඳහා සෞඛ්‍ය හා අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සැක සහිත මරණ වලින් කුමන හෝ අන්දමක අනාරක්ෂිත තත්වයට පත්වීම වැළැක්වීම උදෙසාත් මේ අන්දමට මෘතදේහ බහාලන අවශ්‍ය වෙයි.

– Chamal Sanjeewa FB

297 views

28 Comments to “මල සිරුරු බහාලන කවර 1000ක් ශ‍්‍රී ලංකාව විසින් රතු කුරුසයෙන් ඉල්ලයි..”

  1. වෙබ් බුවා says:

    ආ ඕව ඔඩර් කරන්න ඇත්තෙ මේකෙ ඔය කොරෝනා වැඩිවෙන එකට කැමති ආණ්ඩුවට විරුද්ධ ඈයන්ට

    • Rathuvithana says:

      බිලි පූජාවක් නැතුව ගොඩගත් නිදානයක් නැහැ

      2/3 කියන්නේ ලේසියෙන් ගොඩ ගන්න පුළුවන් නිදානයක් නෙමෙයි

      දැන්වත් තෙරුනයි මයේ පුතාලාට…?

      • Lanka says:

        Oowa order karala thiyenne mathiwaranayedi chandra pathrika arakshithawa malu karala thiyanda

        • Tikiri says:

          1000 k monawa korandada….anith adhara wage mewwath gasaa kandayi, prabhu ayata wenkarana ewayi, paakshikayantayi bedaa gaththama……ara ru. 5000 dedapu hati mathakayine

      • Darshana abayakoon says:

        Respect sa!!!

      • යොවුන් රාණි says:

        මෙන්න තවත් තුන්වේලකට තනකොලකන අපතයෙක්.
        යකෝ උඹේ වාචාල කට අරින්ඩ ඉස්සෙල්ල නිව්ස් අයිටම් එක හරියට කියවල හිටපන්!

      • උපාසක says:

        රටට විපතක් උන වෙලාවක ඒකෙන් දේශපාලන වාසි ගන්න හදන්නෙ මොන තරම් පහත් මානසිකත්වයක් තියන මිනිස්සුද කියලා මධ්‍යස්ථව බලන කාටත් තේරෙනවා. කුහක වෙන්න එපා. කවුරු පාලනය කලත් මේ අපේ රට. මැරුනොත් මැරෙන්නේ අපේම මිනිස්සු. අනෙක් අතට ලෝකයේ අනෙක් රටවල් වලට වඩා අපේ තත්ත්වය ගොඩක් හොදයි.
        මේ කවර ගන්නේ කොවිඩ් 19න් මියයන අය දාන්නම නෙවෙයි. යම් ආපදාවකින් මියගිය, සිරුරට හානි උන අය දාන්නෙත් මේවගේ. මේවා අවඅවශ්‍යතාවයක් උන ගමන් ක්ෂණිකව හොයාගන්න බෑ.
        ඒවා මොනවා උනත් උපන් රටට ආදරය කරන්න පුරුදු වෙන්න. කුහක වෙන්න එපා.

        • Alapaluwa says:

          උපාසක ඔබේ කථාව ඉතාමත් අගනේය.ඔබ හරි මෙවන් අවස්ථාවක බොහෝ පිරිසක් බලා සිටින්නේ බොරදියෙහි මාහළු බෑමටයි. එය මා දකින්නේ  නීච කුලහීන බාවයක් ලෙසයි . ඉහත සදහන් මාතෘකාව යටතේ Dr.Anil Jayasinghe වෙනම සවිස්තරාත්මක විස්තරයක් ඉදරිපත් කළා.මේ සදහා එය  කවුරු කවුරුත් එය බලා හරිදේ වටහාගන්න. නැතිව නගුට පාගෙන වටේ කැරකෙවෙන්නේ නැතිව.යමක් කීමට ප්‍රථම ඒ දේවල් ගැන සොයාබැලීමක් කළයුතුයි නැතිව හිතේ තිබෙන ව්‍යිරයටත්, කුහක, කමටත් පක්‍ෂයවෙනුවෙනුත්, දරණ මත වහාම අයින් කරගතයුතුයි කියන මතයේ මම සිටින්නේ.ඉතින් උපාසක ඔබගේ කෙටි විස්තරාත්මක සටහන කාට කාටත් හොඳින් තේරුම් ගන්න හැකිවේවා කියා මම පාර්ථනා කරමි.

      • Aniwa says:

        මෙම බහාලුම් ඇණවුම් කිරීම සම්බනධයෙන් විෂේශඥ වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමා අද හොඳ පැහැදිලි
        කිරීමක් කරල තියෙනවා. ගිහින් අහගනින්, Tathuvithana, බැල්ලිගෙ පුතෝ.

  2. සුව සේවක says:

    වක්‍රය උඩටම ඉස්සෙයි..මේ වන විට රෝගීන් 505..මම කැට තියල කියනවා තව දවස් 5 ක් ඇතුලත 1000 පනිනවා කියල. ඕක 2000 පැන්නොත් දොස්තරලා නර්ස්ලා ලෙඩේ අදිනවා..එතනින් එහාට අවුට් ඔෆ් කොන්ට්‍රෝල් තමයි. දැනටත් හමුදා කඳවුරු ඇතුලේ මේක ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් මතු වෙලා. ඊට පස්සේ කෙලවෙන්නේ මේක හිරගෙවල් වලට ගියොත් තමයි. gmoa එක මුලින් කිව්ව දේවල් මොකුත් ඇහැව්වේ නැහැ මේකේ ඉන්න උද්දච්ච පාලකයෝ. හිතන් හිටියේ ඇඳිරි නීති දාල වෛරස් මර්ධනය කරන්න වෙන්න ඇති. ඇඳිරි නීති දැම්මට මිනිස්සු එහෙ මෙහෙ යනවා. විශේෂයෙන් පොලිසිය, හමුදාව, රෝහල් වල අය ලොකු අවධානමක් ගන්නවා. එක තමයි කිව්වේ ටෙස්ට් කරන්න කියලා. අදටත් ලංකාව දවසටම කරන්නේ ටෙස්ට් 1000 වගේ ඉතා අඩු ප්‍රමාණයක්.

    • Karma says:

      අඩේ සුලුසේවකයො තමුසෙ බලාගෙන ඉන්නෙ ලංකාවෙ මිනිස්සු මැරෙනකම්‍ද.ඔය කටින් යහපත් චේතනාවක් කරන්න ඔහේට බැරිද.මම අද සිට ප්‍රාර්තනා කරන්නෙ තමුසෙ අනිත් මිනිසුන් වෙනුවෙන් හිතන දේ තමුසෙගෙ පවුලේ සියලු දෙනා වෙතම යන්න කියලයි.ඔය කොරෝනාව තමුසෙගෙ පවුලෙ සියලු දෙනාටම වැලදිලා 5000එකතු වෙයි.චික් විතරක් මලමිනි හොයනවා තමා කඩේ යන පක්ෂය දිනවන්න.තමුසෙ කොයිරටේ සිටියත් තමුසෙ සිතන පතන දේ තමුන්ගෙ පවුලේ අයටම වේවා.

      • සුව සේවක says:

        දෙයක් කියවලා තේරුම් ගන්න බැරි බූරුවා ගිහින් හොට්ටුවේ ගූ වල හාරාගෙන කාපන් මෙතන නොක පුදි ..ඉස්සෙල්ලා තෝ දැනගනින් කාටද කතා කරන්නේ කියලා වේ ගේ පුතා..
        තොපිල වැඩිය කෑ ගැහැව්වොත් අපි එක රැයෙන් මුළු රටම දාන ගස්සනවා. බලමු හෙද සේවකයෝ නැතුව කොහොමද ඉස්පිරිතාල ටික දුවන්නේ කියලා.

    • H says:

      i agree 200%
      At present lankawe 10,000 me virus contact wela inne. Mathu wenne mehemai.
      4/27>50
      4/28>100
      4/29> 300
      Sathiyak pamana niyathawa thib adu wenawa.

      Marenne mehemai
      5/10 (100)
      5/11 (100)
      eeta passe gradually adu wenawa.

    • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

      අඩෝ.. උඹ ඒස්. රත්නප්‍රිය නේහ්… හොර ගෙඩියා =D

  3. Chinthana says:

    Corona. ..corona. ..corona …..each and every event starting with this word. Even each and every media chanel starting with this word. Better to forget about this world and stay with safely.

    ..

  4. Nonoris says:

    Ara suvasevakaya kiyannth minisu marenvata kamathi kalakaniyek.

    • විකී says:

      සුද්දෙක්ගෙ පස්ස පිහදාන සුවසේවකයෙක් ලංකාවේ මිනිස්සු මැරෙනකම්‍ බලන් ඉන්නවා.තුක් විතරක් කාලකන්නි

  5. anura says:

    We have to be very friendly with China. They know how to control it. They are just waiting for America to go down. Then after that they will be the biggest super power. The whole world will have a socialist government. Every body will live happily after that !!!

  6. Thilak says:

    Ema suwasewakaye kiynne eththa.
    Ema suwasewkaya obathumata wdiya loku awdanamak ekka thama rekiyawa karanne.

  7. කෝෂිලා says:

    1000ක් මදි මයේ පුතේ. ඉක්මනට 10,000 ගෙන්නන්න

  8. sena says:

    යහපාලනය තිබ්බනම් මේ මළ සිරුරු බබලන විශේෂ ආරක්ෂිත කවර දැනට 50000ක් ඉවරයි තව 50000 රතු කුරුසයෙන් ඉල්ලයි මොකද මේගොල්ල වැඩ ඇමරිකාව විදිහටනෙ

  9. Kalana says:

    Wede anaa gaththa… Hema deyakma suluwen thekuwa… Den ithin ayemath me widhiyatama yamu.
    1. Italy, Korean enakota check karala Quarantine ekata yewwe nee.
    2. Army eke aya mask witharayi pawichchi kale, e ayata hedenne nee kiyala hithuwa
    3. Leave approve kale kisima deyak hithanne nethiwa
    4. Curfew anith palaath wala ayin karapu eka, 2 weeks iwasuwa nam mehema wenne nee.

    Den thathwe… Mokada karanne
    1. Curfew ekenma thamayi yanna wenne. Mulu lankaawatama Curfew dhaanna,
    2. Duppath ayata kanna badu dhennna, Rupiyala 10000 kawawth maasekata.
    Giya widhiyatama yanna wenawa thawa maasa 1.5 k nethnam ratama iwarayi.

    Motivation eka nethi unoth okkoma iwarayi. Hambaya goda, thopi made…

Main News