මවක් දරු දෙදෙනා සමග චන්ද‍්‍රිකා වැවට පැන මිය යයි…

July 1, 2022 at 7:10 pm | lanka C news

ඇඹිළිපිටිය චන්ද‍්‍රිකා වැවට මවක තම දරු දෙදෙනා සමඟ පැන මරණයට පත්ව ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ එම ප‍්‍රදේශයේම කාන්තාවක් හා දරු දෙදෙනෙකි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ 32 හැවිරිදි කාන්තාවක් හා 11 හැවිරිදි සහ 05 හැවිරිදි දරු දෙදෙනෙකි.

පොලිසිය පවසන්නේ මෙම කාන්තාව මානසික ආබාධයකින් පෙලන අයෙකු බවය.

34,845 views

16 Comments to “මවක් දරු දෙදෙනා සමග චන්ද‍්‍රිකා වැවට පැන මිය යයි…”

  1. මුන් කෑව අපේ රට .... says:

    බොරුවට මානසික ලෙඩ්ඩු කරන්න එපා මිනිස්සු ය්කෝ….ඒ මිනිස්සු මැරෙන්නෙ කන්න බොන්න විදියක් නැතුව….ළමයින්ට කන්න දෙන්න දෙයක් නැතුව…..ඔය 225 කාලකන්නින්ට සහගහනවා…..සාටක සෙට් එක යන්නෙත් නැහැ ඒ කාලකන්නි ඉන්නකං ආධාර දෙන්නෙත් නෑ….බලා හිටියා ඇති….දැන් කාලේ හරි මේ සේරම එවුන්ව ඉවරයක් කරල දාන්න

    • FT says:

      JVPඑකට බැරිද දන්නේ නෑ අර බිලියන ගානක් තියෙන සල්ලිවලින් මෙිවගේ අසරන අයට පිහිටවෙන්ඩ

    • Kalpa says:

      Well said…. owunta sapa wewa….

    • Subey says:

      සහතික ඇත්ත කතාව, ඔබ මම සැවොම එක්ව මෙම තත්ත්වය කොහොම මොන ක්‍රමයකින් හෝ ජන පීඩක පාලනය පලවා හැරීම කලයුතුය.

    • Subey says:

      ඇත්තටම ඇත්ත විය යුත්තේද එයයි

    • Sasrasi says:

      හොරු මංකොල්ල කාරයෝ රටකට කරපු දෙයක් . උන්ට සාප වේවා

    • සාටකයේ සාපය says:

      සාටකයේ සාපය

  2. සෙරෙප්පු සුප්. says:

    ඕකටත් රාජපක්‍ෂලාට බැනපල්ල​.

  3. Sympathy says:

    මානසික ලෙඩ තියෙන්නෙ මැරුණ කෙනාටද නැතිනම් උන්ව සියදිවි නසාගන්නා තත්වෙට පත්කරපු එකාටද?

  4. දැන් ලපයාගේ බඩ ලොකු වෙන එකටත් සාටක හමුදාව වගබලා ගන්න ඕනේ. උන් නිසා තමයි ලප කක්කුස්සි ඩොලර් ගේ බඩ ලොකු වෙන්නේ. “””” රාජපක්ෂලා ඉන්නකම් මගේ බඩ අඩුකරගන්න බෑ. අපි අරගලය නැවත නව මුහුණුවරකින් දියත් කරමු සහෝදරවරුනි “”””

  5. ජෙපි තියරි : ගගකට පැන්නත්, කෝච්චියට බෙල්ල තිබ්බත්, අල්ලපු ගෙදර කසාද මිනිහා එක්ක කෙල්ල පැනලා ගියත්, මහමග පොන්සියෝ සෙට් එක පෙන්නුවත් දමිතා වේ… ජිංගි සෙට් එක කියන්නේ. රාජපක්ෂ රාජපක්ෂ රාජපක්ෂ

  6. So happy says:

    Always Rajapaksh and brothers. We are Gold face pants team

  7. Kapila says:

    පොලිසියේ බොහෝ දෙනෙකුට තියෙන්නේ මානසික අබාධ. ඒ නිසා තමයි මෙවැනි මරණ මානසික ලෙඩ ට බැර කොට කේස් එක අවසන් කරන්නේ. පොලිසියට ත් වැඩේ ලේසියි. බෙරිලා ඉන්න පුතා ගෙන් තොරතුරක් ගත්තොත් නේද හොඳ?

    • aanamaduwe maanavadu says:

      mamanam hithanne nehe oya kaanthaawata maanasika ledak ethi kiyala. ehema thibunath kamak nehe puthe
      umba ammava berala mage langata genath deepanko. mama eyaata hondatama hukala maanasika lede suwa
      korannamko kapila.

  8. නිහාල් says:

    ජෙප්පො මුන් ගේ ඔලු නරක් කරල.

Main News