‘මව්බිමට අලුත් උදෑසනක්’ මහින්ද උදෑසනම තැබූ ෆේස්බුක් සටහනට ප්‍රතිචාර වැස්සක් වහී..
February 11, 2018 at 7:29 am | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වාර්තා කරමින් ඇති අති දැවැන්ත ජයග්‍රහණයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර ඇත.
‘මව්බිමට අලුත් උදෑසනක්’ යන හිසින් පල කර ඇති ඒ සදහා අති මහත් ප්‍රතිචාර ලැබෙමින් තිබේ.
Thank you sir for leading the way. Don’t relax. Please take immediate actions to form a government. Jayawewa.
Duminda Silva and thagalle pradeshiya sabhaparhi who killed a tourist and raped his gilfreind must be jumping up and down. Now his boss will come and rescue them.😀
මේ අල්ලපනල්ලේ උඹටත් හිතෙන දේවල්…නේද බං
kandak mitiweda ballek biruwata. thaniyama unduburalannenaethiwa tikak budiyagena wivekayak ganne mahaththaya.
Dear Sir. Mahinda,
we have been known that, about your victory to motherland. cheers Sir. long live our mother land.
A leader is one who knows the way, goes the way, and shows the way.
…Hon Mahinda be a real Sinhalese leader ….Thank you.
Sir,Take our country and again take it to the correct way.
People may hear your words, but they feel your attitude.
The tree of liberty must be refreshed from time to time with the blood of patriots and tyrants.
May the Triple Gem Bless you Sir
Patriotism means to stand by the country.Loyalty to country ALWAYS. Loyalty to your Folks , when it deserves it.
Do not let selfish men to ruin our ONLY Sinhalese Motherland …
Quoted ==මහින්ද මහත්තයා මෙම සැරෙදි අර ගොං කොල්ලො තුන් දෙනා රට වෙනුවෙන් බැදලා දාන්න. ප්ලීස්…==
චන්දේ දුන්නේ අලියට නේද මල්ලි
Namal Rohitha. Yoshitha..?
Wait until he lock them up. Will never happen and they will take the control back. All charges against them will hide under the carpet. Old political culture will restart soon.
Pl correct your English!
විජේබාහු ගල්මූසලයෝ දැන්වත් පැත්තකට වෙලා ඉඳපන් අපිව අවුසන්නේ නැතුව. අදින් පස්සේ රෑට හීනෙන් ගොක්කොල පේන්න ගනී තොට තියෙන හිත් වේදනාවට…
විජේබාහු ගල්මූසලයෝ දැන්වත් පැත්තකට වෙලා ඉඳපන් අපිව අවුසන්නේ නැතුව. අදින් පස්සේ රෑට හීනෙන් ගොක්කොල පේන්න ගනී තොට තියෙන හිත් වේදනාවට…
විජේබාහු ගල්මූසලයෝ දැන්වත් පැත්තකට වෙලා ඉඳපන් අපිව අවුසන්නේ නැතුව. අදින් පස්සේ රෑට හීනෙන් ගොක්කොල පේන්න ගනී තොට තියෙන හිත් වේදනාවට…
Wijebahu..Don’t kill queen…..You gotta go back,, back to school again!
විජේබාහු ගල්මූසලයෝ දැන්වත් පැත්තකට වෙලා ඉඳපන් අපිව අවුසන්නේ නැතුව. අදින් පස්සේ රෑට හීනෙන් ගොක්කොල පේන්න ගනී තොට තියෙන හිත් වේදනාවට…
විජේබාහු ගල්මූසලයෝ දැන්වත් පැත්තකට වෙලා ඉඳපන් අපිව අවුසන්නේ නැතුව. අදින් පස්සේ රෑට හීනෙන් ගොක්කොල පේන්න ගනී තොට තියෙන හිත් වේදනාවට…
ඔබට ජයපතමි……..ඔබෙන් රටටත් අපිටත් ජය බලාපොරොත්තු වේ…..ජයවේවාාාාාාා…
you are great sir. we have done our duty pls come and save our country. we have new hope.thanks you all voted for our country
ඔබ තුමන්ට නැවත මතක් කිරීමක්,
ආ මඟ කෙටියි යායුතු මඟ දුරයි..
නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි..
මේ ඇරඹුමයි මාවත බෝ දුරයි..
නුවණින් අවදියෙන් යායුතු බව දනියි..//
මේ මඟ තැනිතලා සේම සෙල් තලා හමුවේවී..
මේ මඟ තැනිතලා සේම සෙල් තලා හමුවේවී..
සිත සවි නොබිඳ එමඟ ගෙවා දිරි වඩා..
ජයබිම දකිමි අදිටනින්..
ආ මඟ කෙටියි…
සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් හමුවේවී..
සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් හමුවේවී..
නුවණැස නොහැර බලන මිතු සිත හඳුනා..
තරණය කරමි මඟ සොඳින්..
ආ මඟ කෙටියි…
අපේ නායකයානෙනි රට නැවත ඔබටයි . ලැබුන ජනවරම මත ආපතයෝ දෙන්නා එලවා දමා රජයේ කිසි ඇමතියෙක් හවුල් නොවන ඒකාබද්දය සමග නව රජයකට අපේ සුබ පැතුම්.
කාලගුණ දන්නා ලක් ජනතාව ඔබට නැවත කැමැත්ත දුන්නා. පරණ වැරදි නොකර යලිත් රට නගන්නට පෙරමුණ ගන්න. ආප්ප කන් මිතුරන් හදුනා ගෙන මේ අභීත සටනම මෙහෙයවූ එකාබද්ධ විපක්ෂයේ සෙබළුන් සමග රට වෙනුවෙන් පෙරමුණ ගන්න. අප සැමට ජය.
පෙර කල වැරදි සිහිකොට සුළුජාතීන්ට ඕනාවට වඩා බලය නොදී අපේ සිංහල මව් බිම ආරක්ෂා කිරීමට අනාගතේදී කටයුතු කරන්න
තමාගේ මහජාතියට ප්‍රථමයෙන් අවධානය යොමුකරන්න …යම පාලනය කල/ කරන වැරදි නිවැරදි කර මතු අනාගත සිංහල පරම්පරාවට අපේ මව් බිම රැක දෙන්න ..මේ අපේ එකම මාතෘ භූමියයි …එය ආරක්ෂා කිරීම ඔබේත් මගෙත් යුතුකමයි
ඔබතුමාට ජයවේවා ! තරුවන් සරණයි
Amaruwen dinagaththe
Parissamen gamana yanna
Thama kaapu unwa visikaranna
Newathunu Rata dinawana gamana yanna
Jayen jayama wewa. Mahinda mathiduni, me warama niwaradiwa therum gena parana waradi karanna epa. Aluth deshapalana sanskruthiyak gam mattame sita rata gana hithana yugayak athi kirreemata uthsaha karanna. Obawa nawatha theruwe pera waradi karanna nowana waga mathakaye thabaganna. Adamarikakama, aniithiya, horakama thamage niyojithayangen wenna ida denna epa. Ratata suba anagathayak uda wewa.
ජයවේවා
අපේ ගෙදර අද කිරිබත් …
derana tv eke dena prathipala balanakota hithenne monawahari jilmart ekak kerenabawa, SLPP jaya aduthakseruwata lakkarana. me widiyata giyoth nam….
MAKE SRI LANKA GREAT AGAIN…
අයුබෝ වේවා… මහා රජාණනි !
Sir
Please seve our country and nation.
Also Mr Gotabaya Rajapaksha will be appointed as a president. We will give our support as much as we can.
Good luck sir
ඔබත් මමන්ත් හිදිනා මේ රට තුල
කඩුල සුසුම කුමකට දෝ
ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව
එකකු ලෙසින් සිතමු
හෙටින් උදාවන ලංකාව අප හට සුවදායක කරමු
අපේ හුටං කොහේ ගියේ – රෙදිත් නැතුව කඩේ ගියේ ගමේ උනුත් උඩින් ගීයේ – හුටං අනේ හුළං ගියේ….
ආප්ප් කාපු නායකයා කුරහන් ගලට යට වී අභාවප්‍රාප්ත විය. අවසන් කටයතු අවීචි මහා නරකාදියේදී. උදව් දුන් සම පැමිනෙත්වා.
අපේ හුටං කොහේ ගියේ, ඊළම් සිහින ලෝකේ ගිලී ගියේ
ආප්ප හුටං කොටියට දණ නමපු හිටං කොටිකලාගේ ඊළම් සිහිනයේ දැවටී අද නන්දිකඩාල් කලපුවේ ගිලියමින් සිටි ..හික්…හික්…
Respected Sir, We gave this damaged country you to make it nice again since only you are the one and only person who can do it. Pls don’t forget the past and people who follow you without you having POWER. You are the our hero FOREVER SIR…
ජයවේවා
කලගුනදත් ජනතාව එදත් අදත් හෙටත් ඔබ සමගයි…අපිට වෙන මොනවත් එපා…මැරි මැරි හටපු ජාතියකට නිදහසේ ඉන්න රටක් ලබාදීපු එක දිවි තුරාවටම ඇති…අපේ අනාගත දරුපරපුර වෙනුවෙන් ඉදිරියටත් රට ආරක්ශා කරලදීම තමයි එකම පැතුම…නීතිය කාටත් පොදුවේ තදින් ක්‍රියාත්මක කර මේ රට දූෂනයෙන් තොර සුපිරිසිදු රටක් කරන්න ශක්තිය දිරිය ලැබේවා!!!!! තෙරුවන් සරණයි !!!!!!!
Rajapakse mathaneni,
DENATA SITINA SIYALUMA EMATHI,NIYOJYA , RAJYA EMATHIWRUN,,, SADAKALIKAWA ELAWA DANNA
ALUTHMA UGATH AYA EMATHIN KARA PIRISUDU PALANAYAK BIHI KARANNA
Sir,I wish 😞 you a very. Bright future with blessings of Jesus Christ. Jesus will protect you every bad things come to your life. Please do your works according your heart. God bless you.
Taking our hats off over the greatest success we achieved under your leadership, sir.
You had to encounter ups and downs worries and disappointment on your way to the success.
Let’s work in unison to rebuild the destroyed motherland.
Live long mother Sri Lanka !!!
my dearest president,at mahinda ,
over nation vision you. because forget fast tense errors ,incorrect truly it go though we are always you as you correct path
budhu saranai
Gama
Obathumage ජයග්‍රහණයට මූලික හේතුව වූයේ ඔබතුමා මෙවර my3 ta noravateemy
2015 දී ජාත්‍යන්තර මෙහෙයවීම සමග කුමන්ත්රණකාරී ලෙස බලය ලබාගත් ඊනියා යහපාලනය නිසා, අසාධාරණය හමුවේ අසරණ වූ දුගී දුප්පත් ජනතාව වසර තුනක් තිස්සේ විඳින ලද ජීවන වේදනා මෙම පළාත් පාලන මැතිවරණය ඔස්සේ පිටකර අැත. ඒ සඳහා අපේ රටේ පස්වන ජනාධිපති ලෙස අතිඋදාර ජනතා සේවයක් කරන ලද ගරු මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාදයෙන් නෙලුම් පොහොට්ටුව යටතේ ඉදිරිපත් වූ නවතම පක්ෂය “ශී ලංකා පොදුජන පෙරමුණ” විසින් ලක්දිව පුරා අතිබහුතර පළාත් පාලන ආයතන රාශියක් ඉතා විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කර අැත.
2015 දී අපේ මව්බිම විනාශය කරා මෙහෙයවීමට අටවාගත් දුර්දාන්ත පාලනය, ආපසු හරවා, නැවතත් නිදහස් ස්වෛරී සමෘධිමත් රාජ්‍යක් බවට මෙහෙයවීමේ හැරවුම් ලක්ෂයක් ලෙස එම ජයග්‍රහණය දේශපාලන ඉතිහාසයේ සනිටුහන් වනු නියතය. ගරු මහින්ද රාජපක්ෂ දැයේ විරුවාණන්ට අපගේ ප්‍රණාමය.
Danawath Parana Waradi Hadagena Rate Sinhala Bauddayan Ekathu Karagena Idiriyata Yanna Oba thumata Labuna Anthima Chance Eka Meka..Mewarath Obata Vote Kala Parana Waradi Hada Ganna ..Eka Nisa Dushithayo serama Ewath Karala Rata Araksha Karanna … Giya Wara Obawa Paraddapu Dushith Horu Oba Laga Thawamath Ai thiyagena Inne..Oun Wahama iwath karanna
Obwa Visvasa Karana Anthima Awasthawa meka Thamai, Eka Nisa Rata Arksha Karanna, Bauddyawa Araksha Karanna
Obata Budusaranai
Jaya wewa
අතිගරු මහින්ද උතුමාණෙනි…සකල ශ්‍රිලාංකීය ජනතාවම දැන් ඔබතුමාගේ නායකත්වය යලිත් පිළි අරගෙන අවසානයි…දැන්වත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඔබ තුමාගේ නායකත්වයෙන් බිහිවන රජය පෙරට වඩා කල්පනාකාරීව මෙහෙයවීමට කටයුතු කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා…රාජපක්ෂලාගෙන් ගෝටා විතරක් හිටියාම හොඳටම ඇති….ඔහු ඉතා අවංකව කටයුතු කරන එඩිතර නායකයෙක් බව ඉතා පැහැදිලිව ඔප්පු කර තියෙනවා. පව්ලේ වෙන කිසිම සාමාජිකයෙකු ඕනෑවට වඩා ලංකර ගන්න එපා..විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවල තනතුරුවලට..ආයෙත් අපව අමාරුවේ දාන්න එපා…
dawse hodama kathawa api eka hadawathin eya piligannawa meya hamotama yawanna
අ ලු ත් පක්ෂයක් ,අලුත් පාටක් ,අලුත් සලකුණක් මෙතරම් විජයග්රහණයක් ,,,,,,
සදාදරණීය අප්පච්චි ……සියලු දේ ඔබ නිසයි අපට ඔබ විතරම යි
Sir, welcome again. We salute you at this great victory. our country now up to you. please correct all for your future motherland.
ජයග්‍රහණය ගැන සතුටුය්. නැත්නම් අපට ලංකාවක් ඉතුරු වන්නේ නෑ මේ හාල්පාලුවෝ තව ටිකක් රජකරානම්. හැබය් පරණ ගොන්කම් නොකරනු. අනවශ්‍ය පවුල්වාදය, හොරු, මැරවරයන් සය අප්පයන් ආරක්ෂා නොකළ යුතුය්. තෙරුවන් සරනය්.
රොනල්ඩ් රේගන් මහත්මයා දැන්වීමක් ප්‍රචාරය කළා ” අ මෝනින් ඉන් අමෙරිකා” කියල
මෙතුමාත් එතුමාගෙන් ආදර්ශයක් අරං වගේ
නියම නායකයෙක් තුල තිබු සිංහ තේජස දැන් ලොවට පසන් වී අවසානය…දැන් නිවටයින්…ඹබ වටා එක් රොක් වෙිවි…..ඔවුන්ද අපට අවශ්‍ය වනු ඇත……එහෙයින්…කොන්දේසි සහිතව ලංකර ගත්තාට කමි නැත…..නමුත්…ඔවුන්….දුකේදී පිටුපාන….සැපේදී ලංවෙන…කුහකයින් බව සිහිතබාගන්න…..චිරත් කාලයක්…අපෙ නිරිදුන්ට ..මවිබිමට ….සේවය සලසන්නට….තිුුවිද රත්නයේ පිහිටයි…….
දැඩි නියගයට හසුව,කම්පිතව ඉරිතැලී ගියාසේ …..සිස්වුනා ජීවිතය ඔබ නැති සොවින් පෙරදිනේ
මල් වැස්සක් ……පිපේවි නෙලුම් දසදහස් ගනනින් ,පැතිරේවි කුරහන් සුවඳ හෙට දස දිගින් ….
රොද බැඳී ,යමු පෙරට ,,,,අප රජුන් යන මගෙහි ,,,ලක් මවුන් රකින්නට ,,,,,,
aluth udaya suba wannae pera waradi niwaradikara ,aluthin waradi nokara,niwaradidae kara,shaktheen,durwalatha,awastha saha abiyoga handunagena prashasthi nowa vivaechana asa pawata biyawee, lajjawee thamata pera rata -salaka gahakola,parisaraya mathu parapurata himi kara deemata apagae ada dawasa kapa kireemeni……………..