‘මව්බිමට අලුත් උදෑසනක්’ මහින්ද උදෑසනම තැබූ ෆේස්බුක් සටහනට ප‍්‍රතිචාර වැස්සක් වහී..

February 11, 2018 at 7:29 am | lanka C news
‘මව්බිමට අලුත් උදෑසනක්’ මහින්ද උදෑසනම තැබූ ෆේස්බුක් සටහනට ප‍්‍රතිචාර වැස්සක් වහී..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වාර්තා කරමින් ඇති අති දැවැන්ත ජයග‍්‍රහණයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර ඇත.

‘මව්බිමට අලුත් උදෑසනක්’ යන හිසින් පල කර ඇති ඒ සදහා අති මහත් ප‍්‍රතිචාර ලැබෙමින් තිබේ.

212 views

55 Comments to “‘මව්බිමට අලුත් උදෑසනක්’ මහින්ද උදෑසනම තැබූ ෆේස්බුක් සටහනට ප‍්‍රතිචාර වැස්සක් වහී..”

  1. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    රොනල්ඩ් රේගන් මහත්මයා දැන්වීමක් ප්‍රචාරය කළා ” අ මෝනින් ඉන් අමෙරිකා” කියල
    මෙතුමාත් එතුමාගෙන් ආදර්ශයක් අරං වගේ

  2. samantha says:

    නියම නායකයෙක් තුල තිබු සිංහ තේජස දැන් ⁣ලොවට පසන් වී අවසානය…දැන් නිවටයින්…ඹබ වටා එක් රොක් වෙිවි…..ඔවුන්ද අපට අවශ්‍ය වනු ඇත……එහෙයින්…කොන්දේසි සහිතව ලංකර ගත්තාට කමි නැත…..නමුත්…ඔවුන්….දුකේදී පිටුපාන….සැපේදී ලංවෙන…කුහකයින් බව සිහිතබාගන්න…..චිරත් කාලයක්…අපෙ නිරිදුන්ට ..මවිබිමට ….සේවය සලසන්නට….තිුුවිද රත්නයේ පිහිටයි…….

  3. ayo says:

    දැඩි නියගයට හසුව,කම්පිතව ඉරිතැලී ගියාසේ …..සිස්වුනා ජීවිතය ඔබ නැති සොවින් පෙරදිනේ
    මල් වැස්සක් ……පිපේවි නෙලුම් දසදහස් ගනනින් ,පැතිරේවි කුරහන් සුවඳ හෙට දස දිගින් ….
    රොද බැඳී ,යමු පෙරට ,,,,අප රජුන් යන මගෙහි ,,,ලක් මවුන් රකින්නට ,,,,,,

  4. daminda,duminda,indunil says:

    aluth udaya suba wannae pera waradi niwaradikara ,aluthin waradi nokara,niwaradidae kara,shaktheen,durwalatha,awastha saha abiyoga handunagena prashasthi nowa vivaechana asa pawata biyawee, lajjawee thamata pera rata -salaka gahakola,parisaraya mathu parapurata himi kara deemata apagae ada dawasa kapa kireemeni……………..

Main News