‘මව්බිම’ පළුවක් ගලවාගෙන බැදුම්කර බෑණා අලූත් පත්තරයක් පටන් ගනී.. යෝජිත නම ‘බැදුම්කරේ’…
November 1, 2016 at 1:01 am | lanka C news
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා විසින් විශාල මුදලක් යොදවා පුවත්පතක් ආරම්භ කිරීමට සූදනම් වෙයි.
මෙම නව පුවත්පතට සම්බන්ධ වීම සදහා මව්බිම දිනපතා පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්යක්ෂල තුෂාර ගුණරත්නත් ඉරිදා මව්බිම කර්තෘ උපුල් ජෝෂප් ප්‍රනාන්දුත් ඊයේ දිනයේ එම පුවත්පතේ සේවයෙන් ඉල්ලා අස්වී තිබේ.
එම නව පුවත්පත සමග මව්බිම පුවත්පතේ තවත් සේවක පිරිස් ගණනාවක් ඉදිරියේදී එක් වීමට නියමිත යයාද වාර්තා වෙයි.
අර්ජුන් ඇලෝසියස් විසින් ආරම්භ කරන නව පුවත්පත සදහා ‘බැදුම්කරේ’ ලෙය යොදන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෑතකදී පැවති මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියේය.
Dan ithin horakapu mudal apahu deela patan ganna paththare patan ganna kiyanna. Mawbimen iwathwunu saha iwath wenna sudanamin inna wenna palhorunta uda balagena inna kiyanna.
මව්බිම පත්තරේ බංකොලොත් වෙන එක හොදයි. ඒකෙ බාගයක්ම හැමදාම යක්කු පෙරේතයෝ බූතයො මලපෙරේතයො ගැන බහුබූත වලින් පිරිලා. ඉතිරි බාගෙ ආසිරි වනිගරත්නගෙ ෆෙන්ශුයි වලින් සහ කට්ටඩියන්ගෙ ලොරි ටෝක් වලින් පුරවනවා.
සිසිරගෙ කතාව ඇත්ත. ලංකාදීපෙට කෙලින්න පටන් ගත්ත අටමගලක් ඕක.