මවුවරුන් වද කිරීම ගැන වෛද්‍ය ෂාෆිට එරෙහි පරීක්‍ෂණ නවතනු.. ඇමති රාජිතගෙන් කුරුණෑගල රෝහල් අධ්‍යක්‍ෂකට නියෝග…

May 27, 2019 at 10:09 pm | lanka C news
මවුවරුන් වද කිරීම ගැන වෛද්‍ය ෂාෆිට එරෙහි පරීක්‍ෂණ නවතනු.. ඇමති රාජිතගෙන් කුරුණෑගල රෝහල් අධ්‍යක්‍ෂකට නියෝග…

පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් සම්බන්ධයෙන් රෝහල් මට්ටමින් සිදුකරන පරීක්ෂණ අත්හිටුවන්නැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න විසින් බලපෑම් කළ බව රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ලිඛිතව දැනුම්දී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොලඹදී පැවති මාධ්‍ය හමුවක දී මේ චෝදනාව එල්ල කළේය.

මේ හේතුවෙන් ඇමති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරි සංගමය කියා සිටී.

චූදිත වෛද්‍යවරයාට පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස් වූ බවත් මැතිවරණ පරාජයෙන් පසුව ඔහු පෙර පිහිටි තනතුරේම සේවයේ පිහිටුවීම සඳහා රාජිත සේනාරත්න මහතා මැදිහත්වී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවටත් ලේකම්වරයා චෝදනා කලේය.

36 views

44 Comments to “මවුවරුන් වද කිරීම ගැන වෛද්‍ය ෂාෆිට එරෙහි පරීක්‍ෂණ නවතනු.. ඇමති රාජිතගෙන් කුරුණෑගල රෝහල් අධ්‍යක්‍ෂකට නියෝග…”

  1. namal,peiris says:

    ane ape sinhala gehenu ataharang moda nemei un athsam karalai okkoma Operation karala thiyenne …eeta passe ara gehenun araabi ratawal walata gihilla prostitute weda karala bara salli hambakarandai…

  2. Sun says:

    This minister is misusing the power in decision making process. All the decisions must be taken in a group situation. Otherwise, that is not democratic. There is a group of professionals to discuss matters in details and come to a conclusion. But this man is handling everything on his own following Idi Amin’s way. Where is democracy in the country.

    • Critic says:

      As there’s no president,no democracy in the country, this problem must be solved by the general public. If not, we’ll lose our our country.

  3. Dilini says:

    Okkotama issella me Rajithaya gana parikshanayak kala yuthumai. Meka kala thiyenne ese mese jarawak neme wage.Kada me nuhuguna karayo balayata gena modayo.

  4. Dilini says:

    Me buruwawa parlimenthu ariya ariye mahajanathawa niyojanaya karanna misak muta ona ona wadakaranna neme kiyala kiyala denna kawruth nadda.

  5. හිටන්ගෙදර අප්පුහාමි says:

    මේ රටේ සියළුම පුරවැසියනට දරුවන් දෙදෙනෙක් යනුවෙන් උපත් පාලනය නීති ගත කල යුතුයි. එක විවාහයයි. රටටම පොදු ඉඩම් නීතියක් . තේසවලාමේ නිතිය ඉවත් කරන්න. ජනාධිපති විධායක බලතල 19ව්‍යවස්ථා සංශෝදනයට පෙර තිබු තත්වයට ගෙන එන්න. රට ජාතිය ආගම බේරා ගැනීමට මේ අවසන් අවස්ථාව.

  6. රටේ ඇත්තෝ . says:

    වල තමිබ්යා , මුගේ අම්මා මන් හිතන්නේ මිනුස්සු දහයක් එක්කවත් නිදියන්න ඇති, මුගේ තාත්තා අම්මවත් දන්නේ නෙතිව ඇති

  7. Ahinsaka says:

    Sinhala jathiyata meh karana aparadayata, Sirisena, Ranil, Rajitha, Managala saha mulu anduwama, makaba wenna kiyala mama deiyanta wandinawa.

    • Sun says:

      If they have done something wrong small or big, that will affect the mentality. They go ahead with that inner suffering until they leave this life and carry it to the next life. No one can change that happening unless you refine your mind it will go ahead in Sansara, life and death.

  8. Dilini says:

    Me hama deyakma wela thiyenne Rajithayage anudanuma matha kiyala kisima sakayak naha. Meka thambingen kala thiyenne esemese jarawak neme. Muta naduwak thibuna neda upayagath wathkam helikaraganna baruwa ekata mokada une. Muge wathkam rajasanthaka kara mulu pawulama ratin pituwahal karanna ona.

  9. charles says:

    As Sarath F said he knows everything except the Dentist job. People like Rajitha and Mangala is a cancer for the nation.

  10. Nim says:

    RAJETHA WAGE
    DEESA DROHIYEK
    BEHI KALATA
    AMMA PALI NAHA
    MANHATTAN NE
    MEEKA EPADUNA HATIYA
    SHAPE BED TICKET AKA
    MARAKKALA GAHANU KENEKUTA
    MARU KARALA???
    😎😎😎😎😎😎

Main News