මව-පියා කොරෝනා මධ්‍යස්තානවලට දැම්මොත් දරුවන් පරිවාසයට…

May 17, 2021 at 3:50 pm | lanka C news
මව-පියා කොරෝනා මධ්‍යස්තානවලට දැම්මොත් දරුවන් පරිවාසයට…

මව සහ පියා කොරෝනා ආසාදිත වුවහොත් වෙනත් රැකවරණයක් නොමැති දූදරුවන් පරිවාස දෙපාර්තමේන්තුව යටතට පත් කිරීමට සබරගමු පළාත තීරණය කර තිබේ.

පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොරෝනා මර්ධන කමිටුව අමතමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

මවුපියන් දෙදෙනාම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ දී ඇතැම් පවුල්වල දූ දරුවන් අනාරක්ෂිත තත්ත්වයට පත්වන බවත් ඇතැමුන්ට ළඟම ඥාතියකුගේ ආරක්ෂාව පවා නොමැති බවත් එනිසා ඔවුන් පරිවාස භාරයට පත් කිරීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

දැනට වසංගතයට මුහුණ දීම සඳහා පළාත තුල අවශ්‍ය තරම් පහසුකම් සම්පාදනය කර ඇතැයිද ඔහු එහිදී පැවසීය.

27,096 views

6 Comments to “මව-පියා කොරෝනා මධ්‍යස්තානවලට දැම්මොත් දරුවන් පරිවාසයට…”

  1. වෛරස් මුදියන්සේලාගේ කෝවිඩ් Return says:

    කොරෝනා හැදුනාට වඩා එහාගිය විපතත් වෙන්නෙ ඒ දරුවන්ට… ලංකාවේ පරිවාස , ලමා නිවාස ගැන ලෝකයම හොඳින් දන්නවා

  2. AJith Senanayake says:

    පාලකයන්ගේ දරුවන්ට රජ සැප. අපේ දරුවනුත් ඉවරයි. පහුගිය කාලේ අපි දැක්කා පරිවාසේ ළමා නිවසක දරිවියන්ව ගණිකාවන් ලෙස විකුනනවා. රට ඉවරෝ!! හැක හැක හැක

  3. පොඩි එකා says:

    නොදකිං කැකිරි ගොබ්බකඩුවයා.

    තොට මොලධාතුවෙ කලඳක් වත් නැද්ද?
    පව් උට්ටො ලමයි.

    තෝ පල පරිවේසෙ ට

    • Sara says:

      Mewa me huttige puthalage boru ban.lankawe ehema karanna be.
      Mewa pattapal dekai panahe reporters lage laba news.
      Apita me site balanawata gahanna one

  4. Jagath Hettiarachchi says:

    අනේ අපොයි මුගෙ ටිකිරි මොළේ.