මසකට දෙකෝටියක් කුලී ගෙවන සබීතාගේ බිල්ඩිමේ බදු ගිවිසුම කෘෂිකර්ම අමාත්‍යංශයේ නෑ..
November 25, 2017 at 8:40 am | lanka C news
කෘෂිකර්ම අමාත්‍යංශය විසින් කුලී පදනම මත ලබා ගැනීම සදහා අත්සන් කර ඇති රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලට අදාල බදු ගිවිසුම අමාත්‍යංශය සතුව නැති බව එහි ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා ඇත.
මෙම බදු ගිවිසුම අල්ලස් හා දුෂණ කොමිසම විසින් පරීක්ෂණ සඳහා ගෙන ගොස් ඇති බවත් ගිවිසුමේ කිසි පිටපතක් අමාත්‍යංශයේ නැති බවද ඔහු සදහන් කර තිබේ.
මෙම ගොඩනැගිල්ල සදහා මාසිකව රුපියල් ලක්ෂ 210ක කුලී මුදලක් රජය විසින් ගෙවනු ලැබ ඇතත් මේ වන තෙක් ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යංශයේ භාවිතය සදහා ලබා දී නැත.
බදු ගිවිසුම අත්සන් කර වසර දෙකකට ආසන්න කාලයක් මේ වන විට ගතවී ඇත.
ප්‍රවීණ සිනමා නිලි සබීතා පෙරේරා මහත්මියගේ සැමියා මෙම ගොඩනැගිල්ලේ හිමිකරු වෙයි.
මුන්ට කවුද ප්‍රවීණ සිනමා නිලි කියන්නේ? මුන් පට්ට හොරු එදා තරුනකලේ කලේ කුමක්ද කුඩුගෙනත් මාට්ටුවුණා මතක ඇතිනේ? ඉතින් ඒ එදා එදා එසේනම් මේදා කෙසේවේද? අනෙක මේ ගංජා තට්ටයාත් සෙට්වුනාම හරියටම හරි.මෙන්න මේක තමයි තිත්ත ඇත්ත.
මේවා කියා කියා ඉඳල වැඩක් නෑ යහපාලනයට කතිරේ ගහපු උන් ඔය දුෂිත ඇමතිගේ නිවස වටලපියවූ මේවගේ මහා හොරකම් අපේ ඇස ඉදිරිපිට කරකර මුන්ට වැජබෙන්න දෙන්නේ ඇයි?. ගෑනු කෙනෙකුගේ අත් බෑගයක් හොරකම් කරපු එකාගේ පස්සෙන් පන්නගෙන ගිහිල්ලා ඌව අල්ලාගෙන ඌට පහර දීලා කණුවක ගැටගහලා පොලිසියට බාර දෙන වුන් මේ මහා හොරකම කරන එකාට මේ රටේ අපි අතර නිදහසේ ඉන්න දීලා බලාගෙන ඉන්නේ ඇයි?
ඒ වගේම ෆේස් බූක් එකේ පච කෙලලා යහපාලනය කතිරේ ගහපු උන් දැන් ගිහිල්ලා බන්දුම්කරේ හොරුගේ ගෙවල් වටලපියවූ .මොකද බලාගෙන ඉන්නේ ?
Hitan thumath dan pawichchi karanawa kiyanne ganja kollata amatharawa.!
සිරිසේන නිදි
අපේ සර්ට එහෙමෙ කියන්න එපා අනේ . නිදාගත්තත් මඩුවලිගෙ ලඟ තියාගෙන ඉන්නෙ. ඇහෙරෙන කම් හිටපල්ලකො. පත්තරෙන් මෙ ඔක්කොම දැන ගත්ත ගමන් වනන්න පටන් ගන්නව හිටු කියල.