මසකට සහල් ටොන් ලක්ෂයක් රටින් ගෙන්වන්න රජය තීරණය කරයි.. පුද්ගලික වෙළදුන්ටත් අවසරයි..
December 15, 2017 at 5:30 pm | lanka C news
මෙරට ජනතාවගේ පරිභෝජනය සදහා මාසිකව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් බැගින් විදේශයන්ගෙන් ගෙන්වීම සදහා රජය තීරණය කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් අනුකාරක සභාව රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැුස්වීමෙන් පසුවයි.
මෙරට වාර්ෂික සහල් පරිභෝජනය මෙටි්රක් ටොන් ලක්ෂ 24ක් පමණ වෙයි.
මේ වන විට මෙම වර්ෂය තුලදී සහල් මෙටි්රක් ටොන් ලක්ෂ හතකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කර ඇත.
අවහ්‍ය තරම් වී නිෂ්පාදන වෙලදපලට ලැබෙන තෙක් සහන් ආනයනය සිදු කිරීමත් සහල් ආනයනය සදහා පුද්ගලික වෙලදුන්ට ඉඩ ලබා දීමටත් රජය මේ වන විටත් තීරණය කර තිබේ.
88 views
මේ හාල් කන්න පෙර පරීක්ෂා කර බලන්න වකුගඩු හානි ඇතිවෙන්න පුලුවන්
Me ජරාජීර්ණ ආණ්ඩුව තවත් මොනවා රටින් ගෙනැවිත් දෙයි..
ithamath honda wedak. idiriyedi sahal mila thawath ihala gihin sahal higayak ethi wei kiyala balagena inna MaRa ge hora kalliyata godak ridei.
Eating rice and rice products a few times a week, which is what most people do in Sweden, does not constitute a health risk. But adults should not eat rice and rice products (rice pudding, rice noodles and rice snacks) every day. Children should not eat rice or rice products more than four times a week.
People who eat rice every day, or perhaps several times a day, ingest a lot of arsenic. Although it can be difficult, perhaps because of food traditions that you are used to, our advice is to gradually try to eat less rice.
One way of reducing the amount of arsenic is to boil the rice using plenty of extra water, which is then drained off. Doing this can reduce the arsenic content in the rice by more than half.
Brown rice often contains higher levels of arsenic compared to white rice. This is because arsenic is mainly concentrated in the husk of the rice, which is more common in wholegrain products. Normally we recommend opting for wholegrain products, but when it comes to rice it’s a good idea to have brown rice only occasionally.
Is this true……….???????????
Is this true..???, any resources to be refered please……
This is the golden horse labogini economy run by the FCID and Politizised AG
Diabetic sufferer has been told not to eat red rice instead to eat basmathi by a specialist in diabetic treatment.
ගොවියො ජනාධිපති උනාම ගොවිතැන් කරන්න කෙනෙක් නඅතුව රටින් සහල් ගේන්නේ.
හොඳ තීරනයක්. කුමට වවන්නට උත්සාහ කරමුද. කුමට ඉම්පෝටඩ් ෆොරීන් බඩු තිබියදී ලොකල් බඩු පාවිච්චි කරමුද. මයියොක්ක සහ බතල පවා ගෙන්වමු. අපේ සියලුම නිශ්පාදනා ගාර විකුනමු. එවිට කිසි වැඩක් කොකර කකා බිබී ඉන්න හැකි වේවි.
Progress made by Yahapalana in 3 years!!
සියලුම ගොවියන් මඩ සෝදාගෙන රජවී සිටී. එනිසා රට සහලින් පිරවීම අත් හරිමු. සහල් වැඩි ඌවෝතින් ගබඩා කරන්නට මත්තල ගුවන් තොටත් තව ටික කලකින් නැත. මසකට කෝටි ගනන් දී ගොවියන්ට හොඳ කාර්යාල ගොඩනැගිලි අරන් දෙමු. සියලුම ආහාර රටින් ගෙන්වමු. මුදල් මදි වේ නම් පර්ලිමේන්තුව පමනක් තබාගෙන විකිනීමට තව කොපමන දේවල් තිබේද.