මසක් ඇතුලත බොරතෙල් මිල 20%කින් අඩුවෙයි.. මෙරට ඉන්ධන මිල අඩුවීමක් නෑ..

February 9, 2020 at 12:00 pm | lanka C news
මසක් ඇතුලත බොරතෙල් මිල 20%කින් අඩුවෙයි.. මෙරට ඉන්ධන මිල අඩුවීමක් නෑ..

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සීඝ‍්‍ර පහළ යමක් මේ දිනවල දක්නට ලැබෙයි.

මාසයක කාලයක් ඇතුළත බොරතෙල් මිල 20% කින් පමණ පහළ ගොස් ඇත.

මේ තත්ත්වය මත දේශීය වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් පහළ යන්නේ දැයි අප කළ විමසීමකදී ඛනිජතෙල් අමාත්‍යාංශය ප්‍රකාශකයෙකු සදහන් කළේ මෙතෙක් එවන් සූදානම් නැති බවයි.

11,306 Viewers

13 Comments to “මසක් ඇතුලත බොරතෙල් මිල 20%කින් අඩුවෙයි.. මෙරට ඉන්ධන මිල අඩුවීමක් නෑ..”

  1. malraj says:

    shoke nee……hitan hutan…. 69 lacks…..

    suthara thibbanum at least 5-10 rupees deduct know….

    • අල්ලපු ගෙදර තිනන් says:

      සූත්තර පුංචා සූත්තරේටම මහ බැංකුව සුද්ද නොකලා නම් රු.20/-කට වඩා අඩුවෙන්න තිබුනා.

  2. සාධාරණ මිනිසා says:

    කෝ මේ මාධ්‍ය කාරයො
    දෙරණ , හිරු අහපල්ලා ආණ්ඩුවෙන් ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට නොදෙන්නේ මොකද කියලා

    • අල්ලපු ගෙදර තිනන් says:

      අසාධාරණ මිනිහෝ, උඹේ මව් ගෙන් අහපන් උඹ මෙච්චර මෝඩ කුහකයෙක් වුනේ කොහොමද කියා.

      • රංග says:

        පාට කන්නාඩි දා ගත්තාම කවුද කුහක කියල කාටවත්ම තේරෙන්නෙ නෑ.

  3. kavirathna says:

    thel literaya dollar 01 giyath, thel sansthawata padui kiyanawa,maru system ekak ape rate thiyenne

  4. Politics says:

    We should not expect government to reduce the price at ones. We need to sacrifice and it,should be understood by the rulers as well.
    Our president looks to be taking all his effort to bring our economy back on tract.

    We need to help him.

  5. True news says:

    Nawak enna masa 3 k yanawa

  6. sw says:

    යහපාලන ආණ්ඩුව තෙල් බැරලය ඩොලර් 29 ගිහිල්ලත් දුන්නගාන කීයද ?

  7. Mongala says:

    Masa thunaksta passe mila adu karsyi. poddsk iwasala innawa ada adu una thel lankawata enne masa thunakata passe.

  8. බන්ඩා says:

    අද අවශ්‍ය වන්නේ තාවකාලිකව පහල ගිය බොර තෙල් මිල අනුව රටේ තෙල් මිල අඩු කිරීමක් නොව තාවකාලිකව ලැබූ ලාබය භාන්ඬාගාරයට යවා එම මුදලින් ව්‍යාපාරිකයන්ට ගෙවිය යුතු නය වහා ගෙවා දමා ආර්තිකය ශක්තිමත් කිරීමය්.

  9. බන්ඩා says:

    අද අවශ්‍ය වන්නේ තාවකාලිකව පහල ගිය බොර තෙල් මිල අනුව රටේ තෙල් මිල අඩු කිරීමක් නොව තාවකාලිකව ලැබූ ලාබය භාන්ඬාගාරයට යවා එම මුදලින් ව්‍යාපාරිකයන්ට ගෙවිය යුතු නය වහා ගෙවා දමා ආර්තික ප්‍රගමනයක් ඇති කිරීමය්.

Main News