මසට මරන්න සැරසුනු ගැබ්බර එළදෙනක් පොලිස් නිලධාරීන් බේරාගනී…

March 14, 2021 at 2:28 am | lanka C news
මසට මරන්න සැරසුනු ගැබ්බර එළදෙනක් පොලිස් නිලධාරීන් බේරාගනී…

දර්ගා නගරය මිහිරිපැන්න ප්‍රදේශයේ නීති විරෝධීව ගැබිණි එළදෙනෙකු වද හිංසාවන්ට ලක් කර පාද ගැටගසා ඝාතනය කිරීමට සිටියදී මෙම ගැබිණි එළදෙන ගේ දිවි ගලවා ,සත්වයා ඝාතනයට සම්බන්ධ සැකකාර පුද්ගලයා අද 11 අත්අඩංගුවට ගත් බව දර්ගා නගරයේ පොලිස් මුරපොල නිලධාරීන් කියයි .

සැකකරු මෙම ගැබ්බර එළදෙන ඝාතනය කිරීමට කටයුතු කර ඇත්තේ මංගල උත්සවයකට මස් පිණිස ලබාදීමට බව පොලිස් නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ .

අත්අඩංගුවට පත් 50 හැවිරිදි සැකකාර පුද්ගලයා අදිකාරි ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ත් එම ගැබ්බර එළදෙන කිසියම් ප්‍රදේශයකින් සොරකම් කරගෙන ආ සත්ත්වයකු බවට සැකකරන බව පොලීසිය කියයි .

එලෙස දිවි දිවිබේරාගත් එළදෙන රුපියල් ලක්ෂ ලක්ෂයක් පමණ වටිනා සත්වයෙකු බව පොලිසිය කියයි.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

9,368 views

11 Comments to “මසට මරන්න සැරසුනු ගැබ්බර එළදෙනක් පොලිස් නිලධාරීන් බේරාගනී…”

  1. desta says:

    Geri hambyanta harak hu kawanna onna ahinsaka sathutui maran kana hamba kalakanni

    • Nirmal says:

      එහෙම දෙයක් වෙන්නේ කොහොමද අපේ මහින්ද මහත්තය ගව ඝාතනය තහනම් කරලනේ තියෙන්නේ.

      • Saman says:

        බැසිල් ජනාධිපති උනාම මුස්ලිම් ප්‍රජාවට නිවසේදීම ගවයන් මැරීමට ඉඩ දෙනවා. එතකොට ඔය ප්‍රශ්න පැනනගින්නේ නෑ.

        • SALMAL says:

          මසට මරන්න සැරසුනු ගැබ්බර එළදෙන බේරා ගත පොලිස් නිළධාරීන්ට අපේ ප්‍රණාමය ..ගව ඝාතනය තහනම් නම් මුස්ලිම් ජාතිකයින් ගවයින් මරන්නේ කෙසේද ? ඔවුන්ට විශේෂ වරප්‍රසාද ලබා දී තිබේද ?

  2. Felix says:

    Meya Kala Pudgalayage Name Eka Kiyanna Beri Aai? Dannawane Daraga Nagarye Inne Kauda Kiyala? Devio Dunne Mee Sathun Apita Kanna Kiyala Thama Minissu Hithan Inne..! Oya Gawa Gaathanaya Thanam Karanwa Wage Thama Burka Thanamth. Mooda Sinhalayanwa, Sathiyakata Seryak Choon Karanwa… Monawa Hari Padayak Allan.

  3. Dengu Nona says:

    Bola desto: umba kohomada oo hambayek kiyalaa dana gaththe, uge payiya sooppu karalaa baluwada?

  4. Dilshan says:

    ගැබිනි එළදෙනක් මරණයට පත්කර එම මේරු සත්ව කළලය ගෙන එය හම ගසා එම ලපටි සමින් අන්තවාදී ඉස්ලාම් වහාබින් තොප්පි සාදන බව ඔබ දන්නවාද?
    නොයෙක් තැන්වල ගැබ්බර එළදෙනුන් ගාතනය කිරීමේ රහස එකයි. එවැනි තොප්පියක් දමාගෙන සිටීම තම සමාජ තත්වය පෙන්විමක් ලෙස මොවුන් සලකනු ලැබේ ඒ කෙසේද යත් ඒ සඳහා ඇති විශාල මුදලක් වියදම් වන නිසාය

    • Niruwath wu Islam Wahabi says:

      It’s call Karakuli hat. Originally made out of fetus of a lamb but in Sri Lanka, Bangladesh, Malaysia its made out of a fetus of a calf

    • Kanjppaani says:

      Umba Danna labba …

  5. rocky says:

    Eladenunwa maranna issellaa unwa halal karanna kiyalaa thambilaa aagama kiyolaa unta hukanawalu!!

Main News