මසට මරන්න සැරසුනු ගැබ්බර එළදෙනක් පොලිස් නිලධාරීන් බේරාගනී…
March 14, 2021 at 2:28 am | lanka C news
දර්ගා නගරය මිහිරිපැන්න ප්රදේශයේ නීති විරෝධීව ගැබිණි එළදෙනෙකු වද හිංසාවන්ට ලක් කර පාද ගැටගසා ඝාතනය කිරීමට සිටියදී මෙම ගැබිණි එළදෙන ගේ දිවි ගලවා ,සත්වයා ඝාතනයට සම්බන්ධ සැකකාර පුද්ගලයා අද 11 අත්අඩංගුවට ගත් බව දර්ගා නගරයේ පොලිස් මුරපොල නිලධාරීන් කියයි .
සැකකරු මෙම ගැබ්බර එළදෙන ඝාතනය කිරීමට කටයුතු කර ඇත්තේ මංගල උත්සවයකට මස් පිණිස ලබාදීමට බව පොලිස් නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ .
අත්අඩංගුවට පත් 50 හැවිරිදි සැකකාර පුද්ගලයා අදිකාරි ගොඩ ප්රදේශයේ පදිංචිකරුවකු බව ත් එම ගැබ්බර එළදෙන කිසියම් ප්රදේශයකින් සොරකම් කරගෙන ආ සත්ත්වයකු බවට සැකකරන බව පොලීසිය කියයි .
එලෙස දිවි දිවිබේරාගත් එළදෙන රුපියල් ලක්ෂ ලක්ෂයක් පමණ වටිනා සත්වයෙකු බව පොලිසිය කියයි.
– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
Geri hambyanta harak hu kawanna onna ahinsaka sathutui maran kana hamba kalakanni
එහෙම දෙයක් වෙන්නේ කොහොමද අපේ මහින්ද මහත්තය ගව ඝාතනය තහනම් කරලනේ තියෙන්නේ.
බැසිල් ජනාධිපති උනාම මුස්ලිම් ප්රජාවට නිවසේදීම ගවයන් මැරීමට ඉඩ දෙනවා. එතකොට ඔය ප්රශ්න පැනනගින්නේ නෑ.
මසට මරන්න සැරසුනු ගැබ්බර එළදෙන බේරා ගත පොලිස් නිළධාරීන්ට අපේ ප්රණාමය ..ගව ඝාතනය තහනම් නම් මුස්ලිම් ජාතිකයින් ගවයින් මරන්නේ කෙසේද ? ඔවුන්ට විශේෂ වරප්රසාද ලබා දී තිබේද ?
Meya Kala Pudgalayage Name Eka Kiyanna Beri Aai? Dannawane Daraga Nagarye Inne Kauda Kiyala? Devio Dunne Mee Sathun Apita Kanna Kiyala Thama Minissu Hithan Inne..! Oya Gawa Gaathanaya Thanam Karanwa Wage Thama Burka Thanamth. Mooda Sinhalayanwa, Sathiyakata Seryak Choon Karanwa… Monawa Hari Padayak Allan.
Bola desto: umba kohomada oo hambayek kiyalaa dana gaththe, uge payiya sooppu karalaa baluwada?
Sukarayek kagahanawa
ගැබිනි එළදෙනක් මරණයට පත්කර එම මේරු සත්ව කළලය ගෙන එය හම ගසා එම ලපටි සමින් අන්තවාදී ඉස්ලාම් වහාබින් තොප්පි සාදන බව ඔබ දන්නවාද?
නොයෙක් තැන්වල ගැබ්බර එළදෙනුන් ගාතනය කිරීමේ රහස එකයි. එවැනි තොප්පියක් දමාගෙන සිටීම තම සමාජ තත්වය පෙන්විමක් ලෙස මොවුන් සලකනු ලැබේ ඒ කෙසේද යත් ඒ සඳහා ඇති විශාල මුදලක් වියදම් වන නිසාය
It’s call Karakuli hat. Originally made out of fetus of a lamb but in Sri Lanka, Bangladesh, Malaysia its made out of a fetus of a calf
Umba Danna labba …
Eladenunwa maranna issellaa unwa halal karanna kiyalaa thambilaa aagama kiyolaa unta hukanawalu!!