මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිගේ අත් දෙකේ ඔරලෝසු දෙකක්.. හේතුව ඔහු කියයි…

February 9, 2022 at 10:22 pm | lanka C news
මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිගේ අත් දෙකේ ඔරලෝසු දෙකක්.. හේතුව ඔහු කියයි…

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මෙවර දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට එක් විය.

පවතින බලශක්ති අර්බුදය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පුරා එම සාකච්ඡාව පැවැත්වින.

සභාපති වරයා තමන්ටම අනන්‍ය වූ විලාසිතාවකින් සැරසී සිටීම සම්බන්ධයෙන් එහිදී ප්‍රශ්න කරනු ලැබීය.

අත් දෙකේම ඔරලෝසු දෙකක් පැළඳ සිටින්නේ මන්දැයි නිවේදකයා විසින් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු කියා සිටියේ් වම් අතේ බඳින ඔරලෝසු වෙලාව බලන්න බවත් අනිත් අතේ බදින ඇපල් ඔරලෝසුවෙන් හෘදය ස්පන්දනය ආදිය ගණනය කරන බවත්ය.

ඇපල් ඔරලෝසුවෙන්ම වෙලාව බැලිය නොහැකිදැයි නිවේදකයා ඇසුවේ නැත.

84,775 views

25 Comments to “මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිගේ අත් දෙකේ ඔරලෝසු දෙකක්.. හේතුව ඔහු කියයි…”

  1. මැදමුලනෙ මුත්තා says:

    වියත්මගේ ඉන්නෙම මේවගේ පොල්බූරැවො. මූ අඩුම තරමින් කාර්යාල පියුං තනතුරකටවත් සුදුසු එකෙක් නෙවෙයි. තායි, චීන ගෑණු ඉන්න ගනිකා නිවාස පස්සෙ දුවන එකෙක්. මෙම ආයතනයට සුදුසු අයෙක් පත්කළ යුතුයි.

  2. sampath says:

    podi pusata podi kauluwa loku pusata loku kauluwa podi pusata loku kauluwen yanna puluwan kiyala therune nee

Main News