මහජන දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට ඔම්බුඩ්ස්මන් ඒකකයක් විපක්‍ෂ නායක කාර්යාලයේ..

June 4, 2019 at 8:02 am | lanka C news
මහජන දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට ඔම්බුඩ්ස්මන් ඒකකයක් විපක්‍ෂ නායක කාර්යාලයේ..

නො. 30, සර් මාකස් ප්‍රනාන්දු මාවතේ, විපක්‍ෂ නායක කාර්යාලයේ ඔම්බුඩ්ස්මන් ඒකකය පිහිටුවීම විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතගේ ප්‍රධානත්වයෙන් (03) සිදු විය.

රජයේ අකටයුතුකම් නිසා එදිනෙදා පීඩාවන්ට පත්වන්නන්ට මෙන්ම දේශපාලන පලිගැනීම් වලට ලක් වූවන්ගේ  තොරතුරු මෙම කාර්යාලයට ලබා දිය හැක.

සෑම සතියේ දිනකම පෙරවරුවේ මෙම කාර්යාලයේ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු රැදී සිටින අතර ඔහුට තමන්ට සිදුවූ අසාධාරණයන් පිළිබඳව පිළිබඳව ලිඛිතව මෙන්ම වාචිකවද කරුණු ඉදිරිපත් කළ හැක.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ද එක් වූහ.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

32 views

8 Comments to “මහජන දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට ඔම්බුඩ්ස්මන් ඒකකයක් විපක්‍ෂ නායක කාර්යාලයේ..”

  1. Bandara says:

    චන්ද ගුණ්ඩු…

  2. saman says:

    Meya Rathana Himi ge wededi maga arala unne muslim chanda walata peretha nisa neda?

    • kawinda says:

      meya puluwan kaaleth wedak keruwe nehe.. Gotage purna maga penwima yatathe SF yuddaya meheyavuwe nethnam adath api LTTE ekata bayen iine.Gota thamai aiyata me thathwaya labaa dunne. den OMBUDSMAN ekka daagena wenama deal ekakata enawa. ada rate aarakshaawa gena meya katha karanawada..? media idiriyedi wachanyak dekak kiyala maaru wenawa. hariyata kiriella wage. WIMAL media idiriyedi majanaya hondata denuwath karanawa. mama nm eththatama meya gena kalakirilai inne appa.

      • Vanda Safi says:

        It seems Safi is well ahea of this proffssor. That is why he has been able to do such an unlikely thing so successfuly.

  3. News cut says:

    Professor Hemantha Senanayake, Head of the Department of Obstetrics & Gynaecology at the Faculty of Medicine, University of Colombo and Former Chairperson of Sri Lanka College of Obstetricians and Gynecologists speaking to the Daily Mirror said despite allegations still being levelled, the “sterilisation story is highly unlikely” because usually, in the presence of other medical officers, it isn’t an easy task to carry out thousands of “wrong C-section deliveries”.
    He added that the Fallopian tubes are not usually seen at cesarean section, unless it is manipulated into the wound by inserting the hand into the abdomen.

    • කිරා says:

      ඔය ප්‍රොෆෙසර් දන්න කෙන්ගෙඩිය..පැලෝපියන් නාලය ගැන අපේ හමුදුරැවරැ තරම් මේ මිනිහා දන්නවද

  4. කමල් says:

    මෙම කාර්යාලය සම්බන්ධ කර ගත හැකි විද්‍යුත් තැපැල් ලිපිනය සහ දුරකථන අංක ප්‍රසිද්ධියට පත් කරන ලෙස ඉල්ලා සිටිමි

  5. Kalana says:

    හරි දේ කරන්න තේරුමක් නැහැනේ, ඕව එකතු කරගත්තත් මුන් කරන්නේ නෑ. රට කාල ඉවරවෙලා දැන් බොරු වැඩ කරනවා. පිට රට ඉන්න මිනිස්සුන්ට කොහොමද මතය දෙන්න පුළුවන් ක්‍රමය. email address එකක්වත් නැහැනේ.

Main News