මහජන බැංකුව කොටස් කර විකුණයි.. පනත පාර්ලිමේන්තුවේ..

June 27, 2019 at 10:40 am | lanka C news
මහජන බැංකුව කොටස් කර විකුණයි.. පනත පාර්ලිමේන්තුවේ..

මහජන බැංකුවේ ප්‍රාග්ධනය ඉහල දමා ගැනීම සඳහා බැංකුව සතු කොටස් එහි සේවකයන්ටත් තැන්පත්කරුවන්ට නිකුත් කිරීමට සූදානම් බව මුදල් අමාත්‍යංශය පවසයි.

මෙම කොටස් සේවකයන්ට, තැන්පතුකරුවන්ට හැර පරිබාහිර කිසිවෙකුට ලබා නොදෙන බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ බැංකුවේ කොටස් නිකුත් කිරීමේ විධිවිධාන ඇතුළත් මහජන බැංකු (සංශෝධන* පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

මෙම කොටස් නිකුත් කිරීම කිසිසේත්ම මහජන බැංකුව පුද්ගලීකරණය කිරීමක් නොවන බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

18,755 Viewers

2 Comments to “මහජන බැංකුව කොටස් කර විකුණයි.. පනත පාර්ලිමේන්තුවේ..”

  1. Saradiel says:

    වසර 4ක් මහජනතාව රවටපු නරියන් ගැන තව මොන කතාද

    • විස්කි මැඩම් says:

      නියමයි….. රාජ්‍ය බැංකු ටිකත් වික්කාම ඒවගේ සල්ලි අරන් බැංකු අයිතිකාරයෝ රට පනියි.
      මේවා හොදයි කියන හූ ඇන්පී කාරයින්ට ලංකාවේ ඉදන් කෙලවගන්න ඇරලා අනික් උන් වහාම පුළුවන් රටකට පැනපල්ලා.

Main News