මහජන බැංකුව පුද්ගලික අංශයට විකුණන්න සියල්ල සූදානම්..

June 24, 2019 at 8:40 am | lanka C news
මහජන බැංකුව පුද්ගලික අංශයට විකුණන්න සියල්ල සූදානම්..

ආණ්ඩුව විසින් මහජන බැංකුව පුද්ගලීකරණය කිරීමට කටයුතු කරමින් ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ආණ්ඩුව විසින් සිදු කරන නාස්තිකාර විදයම් හේතුවෙන් රජ්‍ය දේපල මේ ආකාරයෙන් විකුණා දැමීමට සිදුව ඇතැයිද ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

72 views

13 Comments to “මහජන බැංකුව පුද්ගලික අංශයට විකුණන්න සියල්ල සූදානම්..”

  1. NAK says:

    than thopita nindayayi.

  2. sampath says:

    තමුසෙල රනිල් මොකාද කියල දන්නෙ නැතිවද මෙි ආණ්ඩුව 2015 දි බලයට ගේන්න දැගලුවෙ. දේශපාලන තොත්ත බබා !

  3. Samarajeewa says:

    Ollmorondan unu molavalata jvp kiyanade
    Tharana na

Main News