මහජන බැංකුව පුද්ගලීකරණයට සූදානම්.. බැංකු පනත සංශෝධනට කැබිනට් අනුමැතිය..

August 17, 2019 at 4:40 pm | lanka C news
මහජන බැංකුව පුද්ගලීකරණයට සූදානම්.. බැංකු පනත සංශෝධනට කැබිනට් අනුමැතිය..

ආණ්ඩුව මේ වන විට මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමේ මූලික කටයුතු අරඹා ඇති බව සමස්ත ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මහජන බැංකු පනත සංශෝධනය කිරීමට දැනටමත් කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි.

මෙම සංශෝධන මඟින් මහජන බැංකුවෙන් නිකුත් කරන ණයකර කල් පිරුණු පසු කොටස් බවට පරිවර්තනය කිරීමේ හැකියාව ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් මුදල් උපයා ගැනීමට දැනට මහජන බැංකුවට කිසිදු ප‍්‍රාග්ධන ඌනතාවයක් නැති බවද නිවේදනයක් නිකුත් කරමින් සංගමයේ සභාපති අජිත් ගමගේ මහතා සඳහන් කරයි.

68 views

7 Comments to “මහජන බැංකුව පුද්ගලීකරණයට සූදානම්.. බැංකු පනත සංශෝධනට කැබිනට් අනුමැතිය..”

  1. Mahasona says:

    මුන් රට විනාස කරනවා චන්දය මුන්ට දෙනවාද ඔබම හිතන්න

  2. පොඩි එකා says:

    කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කියන්නේ සඡිත්ද මෙයට අනුමැතිය දී ඇති බවයි…

  3. Nana says:

    If that is possible, that will be the best thing happened to Public (Tax payers) and Economy for last 10 years….These Govt Enterprises are simply destroying the Country..

  4. Tikiri says:

    මහ බැංකුවට එකෙක් පත් කරලා රු .පියල් කෝටි 1000 ට වඩා භොරා කෑවා මුන් යන්ට ඉස්සර වෙලා මහජන බෑංකුවටත් වැඩක් දෙයි.මුන්ට චන්දෙන උන්ට දඩුවන් ලැබේවා.

    • Rata Wenuwen says:

      කෝ ! අර , අරක උඩ දමින් කැගහාන පිටකොන්දක් නැති උලමා ,මේවට කතාකරන්න බැරි ඇයි, ඇත්තෙන්ම උලමාට පිට කොන්දක් නැත, ඒකා පිලිපීනයෙන් ,මැලේශියාවෙන් ,සින්ගපූරුවෙන් ඉගෙනගෙන ආපුවා කෝ ? මේකා රට සවාරි ගහන්න නම් හරි හපනා,,සතුටු වෙන්න දැන්

  5. Nim says:

    AMMATA UDU ,
    MUN RATA KANAWA
    HAPA YA THAMY
    ETHURU WANNE
    ” MUN TA THAWATH BALAYA
    DENAWADA ??? 👹👹👹👹👹👹 “

  6. Kim says:

    This is totally fabricated story by the trade unions. The move to amend the act where bank could raise long term debt to support the asset growth. BOC is having this facility since beginning. Please trade unions do not spread lies

Main News