මහජන බැංකු ශාඛා 20ක් වසා දමයි…

April 29, 2021 at 3:26 am | lanka C news
මහජන බැංකු ශාඛා 20ක් වසා දමයි…

මහජන බැංකුවේ රටපුරා පිහිටි ශාඛා කාර්යාල විස්සක් ඊයේ සහ පෙරේදා දිනවල වසා දමා තිබේ.

අද දිනයේ ද වර්ධනය වන තත්ත්වයන් සැලකිල්ලට ගැන විවෘත කිරීම හෝ නොකිරීම තීරණය කිරීමට නියමිතය.

මහජන බැංකුවේ විසින් ඒ බව නිවේදනය කර ඇත්තේ මෙසේය.

කොරෝනා ආසාදිතයන් පිරිසක් හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

32,240 views
Main News