මහජන බැංකු සභාපතිවරයා ධුරයෙන් නෙරපන්නැයි දැනුම් දේ..

March 6, 2021 at 10:00 am | lanka C news
මහජන බැංකු සභාපතිවරයා ධුරයෙන් නෙරපන්නැයි දැනුම් දේ..

මහජන බැංකුවේ සභාපති වරයා එම තනතුරෙන් ඉවත් කරන ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

මහජන බැංකුවේ සභාපතිවරයාට විරුද්ධව මේ වන විටත් මහ බැංකු අධිපතිවරයා වෙතද පැමිණිල්ලක් සිදු කිරීමට විපක්ෂය විසින් කටයුතු කර ඇත.

ණය මුදලක් ලබාදීමේ දී පිළිපැදිය යුතු උපදෙස් ආ නියෝගයක් උල්ලංඝනය කරමින් සභාපතිවරයාගේ මැදිහත්වීමෙන් ඔහුට සමීප පෞද්ගලික සමාගමකට විශාල ණය මුදලක් ලබා දුන් බවට ඔහුට චෝදනා එල්ලවී ඇත.

40,967 views

One Comment to “මහජන බැංකු සභාපතිවරයා ධුරයෙන් නෙරපන්නැයි දැනුම් දේ..”

  1. SIRIMAL UYANE BOC PIMPI CHAMARA says:

    BOC eke GM, AGM, REGIONAL MANAGERS wage modayo ape gdara gennala , anungen gatta arakku bottle pola, mama niyameta mekun gonata andala mara wasi aragena tiyenawa.

    Ape BOC eke inne Moda andann puluwan GM,AGM set ekaka Huuuuu

    Pinata bonda tiye nam kiyapallaaaaaaaaaaaaaaa………..

Main News