මහජන බැංකු සභාපති, නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සමග ප්‍රසිද්ද කුඩු ජවාරම්කරු ‘වෙලේ සුදා’ කතරගම පූජාවක..
November 7, 2016 at 1:06 am | lanka C news
මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු, ප්‍රසිද්ධ මත්කුඩු ජාවාරම්කරැුවෙකු වූ වෙලේ සුදා සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු එක්ව කතරගම දේවාලයට පූජා පැවැත්වූ පුවතක් එජාප හිතාවාදී වෙබ් අඩවියක පින්තූරද සහිතව පල කර ඇත.
අදාල පුවත මෙතනින්
මේ ගොල්ලන් ඔක්කෝම එකතුවෙලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව පෙරලලා මෛත්‍රී රනිල් බලයට ගෙනාවේ කුඩු සල්ලි වලින් තමයි. කෝ අර ජනාධිපති මෛත්රීපාලයි මුදල් ඇමති රවි ගිහිං අල්ලපු මහ ලොකු කුඩු තොගය , ඒක හොර පාරේ මහජන බැංකු සබාපති හරහා වෙලෙද පොලටද?
රටේ අගමැතිට මංකොල්ලකාරයොත් එක්ක කරට අත දාගෙන මහ බැංකුව කොල්ල කන්න පුළුවන් නං බැංකු සභාපතිවරයෙකුට වෙලේ සුදා එක්ක කතරගම යන්න බැරි කමක් නෑනේ…
Warning signs. ඊළඟට සුද්ධ කරන්න යන්නේ මහජන බැංකුවද දන්නේ නැහැ
Hiruuuu…..menna…..araya……oya pahugiya kaale meya gana heikaranawa kiuwa neda…..eya hora polisda…..
“yahapalanaye “asiriya gota allapu wele suda den “yahapalaya “pihiten rate prabupelanthiyata sankramanaya uu wagai”yahapalanayata jaya–
anunge awa mokatada hoyanne