මහජන බැංකු සාමාන්‍යාධිකාරීගේ වැටුප ලක්‍ෂ 21යි.. හිග වැටුප් ලක්‍ෂ 750ක් අරන්..

August 23, 2018 at 3:00 pm | lanka C news
මහජන බැංකු සාමාන්‍යාධිකාරීගේ වැටුප ලක්‍ෂ 21යි.. හිග වැටුප් ලක්‍ෂ 750ක් අරන්..

මහජන බැංකුවේ වර්තමාන සාමාන්‍යධිකාරවරයා ලක්‍ෂ 21ක් මාසික වටුප ලෙස ලබා ගන්නා බව පාරලිමේන්තු මන්ත‍්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

එමෙන්ම හිටපු සාමාන්‍යාධිකාරී හා වත්මන් සාමාන්‍යාධිකාරී ලක්ෂ 750 ක හිග වැටුපක්ද ගෙන ඇති බව කෝප් කමිටුවේදී හෙලි වූ බවද ඔහු පවසයි.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමිනි.

දූෂිත නිලධාරීන්

මහජන බැංකුවේ දූෂිත සාමාන්‍යාධිකාරිගෙ පඩිය ලක්ෂ 21යි. හිග වැටුප් ලෙස තමන්මට ලක්ෂ 750ක් වෙන්කර ගනියි. මහජන දේපළ විනාශ කරන නිලධාරීන්.

Gepostet von ජවිපෙට බලයක් – රටට හොඳ කලක් am Mittwoch, 22. August 2018

224 views